මං මේ ටිකේ දවල්ට බත් කන්නෙ "හිරුට මුවාවෙන්" නාට්ටිය බල බල

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    පට්ට නාට්ටිය බං
    දැං නං නොස්ටැල්ජියා ගතියක් දැනෙන්නෙ නෑ

    සිරාවටම ඉදිආප්ප කඩයක් දාල දරු පවුලකට කන්න දෙන්න පුලුවන්ද... :P

    ඒ නාට්ටියෙ නලුවො කීප දෙනෙක්ම දැං නෑනෙ.. මැරිල :(
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,930
    11,194
    113
    35
    Spain
    පොඩි කාලේ බලපු කතාවක්. මේකේ නවල් එකක් තියෙනවා. මෙහෙ ඉඳි ආප්ප වලටම වෙනම කඩ දෙකක් තියෙනවා. උන් තොග ගානේ විකුණන්නේ.
     
    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,660
    46,014
    113
    මේ‍කත් මරු..ඕක කරපු කෙනාමයි මේකත් කරල තියෙන්නේ..දැන් තියෙන ජරාවල් නම් මම වැරදිලාවත් බලන්නේ නෑ..😖

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,185
    113
    පට්ට නාට්ටිය බං
    දැං නං නොස්ටැල්ජියා ගතියක් දැනෙන්නෙ නෑ

    සිරාවටම ඉදිආප්ප කඩයක් දාල දරු පවුලකට කන්න දෙන්න පුලුවන්ද... :P

    ඒ නාට්ටියෙ නලුවො කීප දෙනෙක්ම දැං නෑනෙ.. මැරිල :(
    අපේ පැත්තේ ඉඳි ආප්ප හදන ගෙයක් තියෙනවා. පවුලේ කට්ටිය එකතු වෙලා හදන්නේ. සෑහෙන ගේමක් ගහනවා.
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    parana samahara ewa hena boring ne ban. kipayak baluwa. set nam na.
    යස් බොස් එකේ නිලිය ඉන්නව. පට්ටම තරුණයි :love2:
    ශ්‍රියන්ත මෙන්ඩිස් කමල් අද්දරආරච්චි තරුණ කාලෙ
     
    • Like
    • Wow
    Reactions: NRTG and Yudewwa

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,185
    113
    මට නම් ටීවි එක් හෝ ෆෝන් එක දිහා බලාගෙන කන්න බෑ. කෑම එක දිහා බලාගෙන කන්න තියෙන්න ඕනෙ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,762
    1
    42,920
    113
    මට නම් ටීවි එක් හෝ ෆෝන් එක දිහා බලාගෙන කන්න බෑ. කෑම එක දිහා බලාගෙන කන්න තියෙන්න ඕනෙ
    මම නාට්ටි බලන්නෙ ඩෙස්ක්ටොප් එකෙන්. මොනිටරෙත් ලොකුවට තියෙනවනෙ
    ටිවි බලන්නෙ අම්මයි තාත්තයි

    කනකොට තියා නිකනුත් මට ඔය පෝන් දිහා දිගටම බලං ඉන්න බෑ. ඔලුව රිදෙනව
    ඩෙස්ක්ටොප් එක තමා මගේ ලෝකෙ
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,872
    34,185
    113
    මම නාට්ටි බලන්නෙ ඩෙස්ක්ටොප් එකෙන්. මොනිටරෙත් ලොකුවට තියෙනවනෙ
    ටිවි බලන්නෙ අම්මයි තාත්තයි

    කනකොට තියා නිකනුත් මට ඔය පෝන් දිහා දිගටම බලං ඉන්න බෑ. ඔලුව රිදෙනව
    ඩෙස්ක්ටොප් එක තමා මගේ ලෝකෙ
    සැප ජීවිත
    ලොකු මොනිටර් ගන්න සල්ලි කෛාහෙන්ද
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,893
    11,594
    113
    මේ‍කත් මරු..ඕක කරපු කෙනාමයි මේකත් කරල තියෙන්නේ..දැන් තියෙන ජරාවල් නම් මම වැරදිලාවත් බලන්නේ නෑ..😖

    ඉස්සර මිනිස්සු මේ විහිලු වලට හක හක ගගා හිනා පලනවා නේත යාලුවේ
     
    • Like
    Reactions: NRTG and AnuradhaRa

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,575
    11,147
    113
    ඉස්සර මිනිස්සු මේ විහිලු වලට හක හක ගගා හිනා පලනවා නේත යාලුවේ
    ලන්කාවෙ ගොබ්බ ලමයින්ගෙ වැඩසටහන් තිබ්බා මුතුහර, බොරින් එකෙත් මැක්ස් එක.