උඹලා තමන්ගෙ koko account එකෙන් බඩු ගන්නවා වගේම එ‍් ගාණ තමන්ගෙ bank account එකට සල්ලි විදිහට දා ගන්න කැමතිද? තමන්ගෙ account එකේ දැනට තියෙන limit එක සහ වාරික ගාණ මාස 3 ද 6 ද කියන එක එ‍් විදිහටම බලපානවා.
කිසිම විශේෂ දෙයක් කරන්න හෝ ලියකියවිලි මොනවත් ඉදිරිපත් කරන්න අවශ්‍ය වෙන් නෑ. Koko එකට අවශ්‍ය ලියකියවිලි දාලා කැමති නම් limit එක වැඩි කරගන්න පුළුවන් සාමාන්‍ය විදිහටම.
එකම දේ තමන්ට ලැබෙන්නෙ සම්පූර්ණ ගාණෙන් 89.3% යි. මොකද koko එකෙන් සාමාන්‍ය merchants ලට 12% ක් charge කරන නිසා. උදාහරණයක් විදිහට ලක්ෂයක් ගත්තොත් රුපියල් 89300 ක් තමයි බැංකුවට එන්නෙ. මාස තුනකින් නම් 33,334 ගාණෙ ගෙවන්න ඕන. මාස 6 ක් නම් 16,667 ගාණෙ.
විශේෂ දෙයක් විදිහට සාමාන්‍යයෙන් සිද්ධ වෙනවා වගේ koko එකේ පළවෙනි වාරිකය එවෙලෙම ගෙවන්න ඕන නෑ. එ‍්ක තියෙන්නෙ මාසයක් ගියාට පස්සෙ. (නැත්තම් තේරුමක් නෑනෙ)
කැමතිද?