Ego කියන්නෙ නරක දෙයක් ද?

Roddk da

Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    මොකද්ද බන් ඇත්තටම ego එක කියන්නෙ මට සමහරක් විශ්වාස කරන්න බැරි දේවාල් තියෙනවා හරියටම දකිනකන්
    නැත්නම් මම ම එ දේ කරලා බලන්න ඕන

    උබලටත් තියෙද
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,184
    10,537
    113
    🌎
    Examples කිපයකුත් දාපන්. නැත්තං පැහැදිලි නැහැ 🫩
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,648
    5,316
    113

    Ego කියන්නෙ නරක දෙයක් ද?​

    depends

    Ego එක කියන්නෙ මම හරි ජගතා මම හරි ලොකු පොර මම තමයි දන්නෙ මගේ තමයි ලොකු කියන ෆීළින් එක
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    Ego එක කියන්නෙ මම හරි ජගතා මම හරි ලොකු පොර මම තමයි දන්නෙ මගේ තමයි ලොකු කියන ෆීළින් එක
    එහෙම නැතුවත් ego තියෙන්න පුලුවන් නේද

    අධිමානය, හීනමානය..
    උබට ඒක තියෙනවද
    ------ Post added on Apr 22, 2026 at 12:36 PM
     
    • Wow
    Reactions: Heshan Daminda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,233
    71,907
    113
    මොකද්ද බන් ඇත්තටම ego එක කියන්නෙ මට සමහරක් විශ්වාස කරන්න බැරි දේවාල් තියෙනවා හරියටම දකිනකන්
    නැත්නම් මම ම එ දේ කරලා බලන්න ඕන

    උබලටත් තියෙද
    තමන්ගැනම ලොකුවට හිතන් ඉන්න, තමන්ගෙ මතේට priority දෙන සහ බලාපොරොත්තු වෙන, වෙන අයගෙ දේවල් ගැන වැඩිය කෙයා කරන්නෙ නැති වගේ සීන් එකක්.

    උඹේ ego එක බැක් කරන්න පුලුවන් personality, ability එකක් තියෙනවානම් ego එකක් ප්‍රමානෙකට තිබ්බට අවුලක් නෑ.

    ඒත් සමහර උන් ඉන්නවා ඇති හුත්තක් නෑ, හැබැයි කැරිම ego එකක්. අන්න උන්නම් චොරයි. හරියට ඔය නලින්ද ජයතිස්ස, වපර වසන්න්ත වගේ උන්.
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,004
    15,366
    113

    Ego කියන්නෙ නරක දෙයක් ද?​

    depends

    Ego එක කියන්නෙ මම හරි ජගතා මම හරි ලොකු පොර මම තමයි දන්නෙ මගේ තමයි ලොකු කියන ෆීළින් එක

    ඒ නාසිසිස්ටික් කියන එක නෙවෙයි ද?
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    තමන්ගැනම ලොකුවට හිතන් ඉන්න, තමන්ගෙ මතේට priority දෙන සහ බලාපොරොත්තු වෙන, වෙන අයගෙ දේවල් ගැන වැඩිය කෙයා කරන්නෙ නැති වගේ සීන් එකක්.

    උඹේ ego එක බැක් කරන්න පුලුවන් personality, ability එකක් තියෙනවානම් ego එකක් ප්‍රමානෙකට තිබ්බට අවුලක් නෑ.

    ඒත් සමහර උන් ඉන්නවා ඇති හුත්තක් නෑ, හැබැයි කැරිම ego එකක්. අන්න උන්නම් චොරයි. හරියට ඔය නලින්ද ජයතිස්ස, වපර වසන්න්ත වගේ උන්.
    නැ මම ego එක දකින්නෙ ඔහොම නෙමේ
    නිකමට ගමුකො

    මෙහෙම ෆිල්ම් එකක් යනවා එකේ ශක්තිමත් කෙනා ශක්තිමත් අඩු කෙනාගෙන් අතින් පරදිනවා

    විජේගෙ ෆිල්ම් ඉන්දියන් ෆිල්ම් බැලුවාත් හෙන ඇග තියෙන උන්ට විසි වෙන්න දෙනවනෙ english ෆිල්ම් උනත් men vs womens fight වගෙ යනවනෙ

    මම දන්නවා ඒක ෆිල්ම් එකක් කියලා එත් එහෙම වෙද්දි අර ego එක නිසා මට එවාට කැමැත්තක් ඇතිවෙන්නෙ නැ

    ගොඩක් ඔය ලංකාවෙ හිනා යන්නෙ නැති ජෝක් විඩියෝ කරන අයගෙ එවා එහෙම තව ටික් ටොක් එකෙ එකෙක් ඉන්නවා හද්ද කුනුහර්පෙන් දේවාල් කියන්නෙ උ කියන දෙ හරි එත් කුනුහර්පෙන් කියද්දි සෙට් නැ

    ඔය වගෙ ( ලොකු ඔලුවෙන් ඉන්න වෙලාවල් තියෙ එත් එහෙම වෙන්නෙ මට කාගෙන් හරි වැරැද්දක් වෙද්දි )

    මම ඉන්නවා කියන එකට සාක්ෂි මොනවද?
    මම ඉන්නවා කියන එක හිතන්නෙ සිතින් නෙ ඒක සාක්ෂියක් නේ
    ------ Post added on Apr 22, 2026 at 12:53 PM
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,638
    1
    99,886
    113
    33
    Kalutara
    උබට ඒක තියෙනවද
    ------ Post added on Apr 22, 2026 at 12:36 PM

    Ego තියෙන උන්ට තමා ඇරියර්ස් තියෙන්නේ. නාසිසිස්ටික් උන්ගේ ප්‍රධාන ලක්ෂණයක් ego එක.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,117
    1,746
    113
    මම ඉන්නවා කියන එක හිතන්නෙ සිතින් නෙ ඒක සාක්ෂියක් නේ

    හිතක් තියෙනවා, හිතනවා කියලා දැනීමක් කලින් define කරලනේ එහෙම කියන්නේ.

    ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන එකෙන් එහාට ලෝකයක් නැහැනේ. ඔය ඔක්කොම පොදුවේ දැනීම්.

    දැනීම "මෙහෙමයි" "මොකක්හරි" කියලා දරන්මයි ඉන්නේ කියලා පේන්නැද්ද?

    දැනීමක් තියෙනවා කියලත් නෙමෙයි කියන්නේ, දැනීම තුල නිත්ය වස්තුවක්, පුද්ගලයන්, මොකක්හරි.. පැනවෙන්නම බැරි ස්වභාවයක් තියෙන්නේ. දැනීමම අනිත්‍යයි, අනාත්මයි.
     
    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,275
    2,176
    113
    Tokyo, Japan
    පොදු ව්‍යවහාරයේදී සහ මනෝවිද්‍යාවේදී 'Ego' යන වචනය සිංහලෙන් ප්‍රධාන ආකාර දෙකකට පැහැදිලි කළ හැකියි:

    1. පොදු සිංහල තේරුම (අහංකාරය/මාන්නය)​

    සාමාන්‍ය ජීවිතයේදී කෙනෙකුට "ඊගෝ එක වැඩියි" කියන්නේ තමන් ගැන අනවශ්‍ය ආඩම්බරයක් හෝ උඩඟුකමක් ඇති විටයි. මෙයට සමාන සිංහල වචන කිහිපයකි:

    • අහංකාරය: තමා උසස් යැයි සිතන ස්වභාවය.
    • මාන්නය: තමා ගැන ඇති අධික විශ්වාසය හෝ ආත්ම අභිමානය.
    • මමංකාරය: "මම", "මගේ" යන හැඟීම තදින් අල්ලාගෙන සිටීම.

    2. මනෝවිද්‍යාත්මක තේරුම (සිග්මන්ඩ් ෆ්‍රොයිඩ්ගේ මතය)​

    මනෝවිද්‍යාවේදී 'Ego' (ඊගෝ) යනු මනසේ පවතින එක් කොටසකි. එය අපගේ සිතුවිලි සහ ක්‍රියාවන් පාලනය කරන "සැබෑ ලෝකයට මුහුණ දෙන සිත" ලෙස හැඳින්විය හැකියි.
    ෆ්‍රොයිඩ්ට අනුව සිත ප්‍රධාන කොටස් 3කි:

    • Id (ඉඩ්): අපගේ මූලික ආශාවන් (උදා: කුසගිනි වූ විට ඕනෑම දෙයක් කෑමට සිතීම).
    • Ego (ඊගෝ - පහන් සිත): යථාර්ථය තේරුම් ගෙන වැඩ කරන කොටස. ඉඩ් (Id) සහ සුපර්-ඊගෝ (Superego) අතර සමබරතාවය පවත්වා ගන්නේ මෙයයි.
    • Superego (සුපර්-ඊගෝ - සුපහන් සිත): අපගේ හෘද සාක්ෂිය. වැරදි සහ නිවැරදි දේ ගැන අපට පවසන කොටස.
    සරල උදාහරණයක්:
    ඔබට සාප්පුවක ඇති ලස්සන භාණ්ඩයක් සොරකම් කිරීමට සිතෙනවා යැයි සිතන්න (Id). නමුත් එය වැරදි වැඩක් බව ඔබේ සිත කියයි (Superego). අවසානයේදී, "දැන් මම ළඟ සල්ලි නැහැ, පසුව සල්ලි එකතු කරලා මේක ගන්නවා" කියා ඔබ තීරණය කරයි. ඒ තීරණය ගන්නේ ඔබේ Ego එක මගිනි.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93
    හිතක් තියෙනවා, හිතනවා කියලා දැනීමක් කලින් define කරලනේ එහෙම කියන්නේ.

    ඇහෙනවා, පේනවා, දැනෙනවා, හිතෙනවා කියන එකෙන් එහාට ලෝකයක් නැහැනේ. ඔය ඔක්කොම පොදුවේ දැනීම්.

    දැනීම "මෙහෙමයි" "මොකක්හරි" කියලා දරන්මයි ඉන්නේ කියලා පේන්නැද්ද?

    දැනීමක් තියෙනවා කියලත් නෙමෙයි කියන්නේ, දැනීම තුල නිත්ය වස්තුවක්, පුද්ගලයන්, මොකක්හරි.. පැනවෙන්නම බැරි ස්වභාවයක් තියෙන්නේ. දැනීමම අනිත්‍යයි, අනාත්මයි.
    බ්‍රෝ ego එකයි මේකයි සම්බන්ද වෙන්නෙ කොහොමද
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,233
    71,907
    113
    නැ මම ego එක දකින්නෙ ඔහොම නෙමේ
    නිකමට ගමුකො

    මෙහෙම ෆිල්ම් එකක් යනවා එකේ ශක්තිමත් කෙනා ශක්තිමත් අඩු කෙනාගෙන් අතින් පරදිනවා

    විජේගෙ ෆිල්ම් ඉන්දියන් ෆිල්ම් බැලුවාත් හෙන ඇග තියෙන උන්ට විසි වෙන්න දෙනවනෙ english ෆිල්ම් උනත් men vs womens fight වගෙ යනවනෙ

    මම දන්නවා ඒක ෆිල්ම් එකක් කියලා එත් එහෙම වෙද්දි අර ego එක නිසා මට එවාට කැමැත්තක් ඇතිවෙන්නෙ නැ

    ගොඩක් ඔය ලංකාවෙ හිනා යන්නෙ නැති ජෝක් විඩියෝ කරන අයගෙ එවා එහෙම තව ටික් ටොක් එකෙ එකෙක් ඉන්නවා හද්ද කුනුහර්පෙන් දේවාල් කියන්නෙ උ කියන දෙ හරි එත් කුනුහර්පෙන් කියද්දි සෙට් නැ

    ඔය වගෙ ( ලොකු ඔලුවෙන් ඉන්න වෙලාවල් තියෙ එත් එහෙම වෙන්නෙ මට කාගෙන් හරි වැරැද්දක් වෙද්දි )

    මම ඉන්නවා කියන එක හිතන්නෙ සිතින් නෙ ඒක සාක්ෂියක් නේ
    ------ Post added on Apr 22, 2026 at 12:53 PM
    උඹ ඔය කියන ඔය ඔක්කොම අන්තිමට සුලු වෙලා සුලු වෙලා මම කියපු එකට තමා එන්නෙ. Ego එකේ opposite එක තමා humility කියන්නෙ. අන්න ඒක ගැන හොයාපන්. එතකොට ego කියන එකත් තේරේ.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    871
    568
    93

    1. පොදු සිංහල තේරුම (අහංකාරය/මාන්නය)​

    අර මම උඩ කෙනෙක්ට දැම්මා මට ego එන හෙතු
    ඒකට උත්තරයක් ඕන

    උඹ ඔය කියන ඔය ඔක්කොම අන්තිමට සුලු වෙලා සුලු වෙලා මම කියපු එකට තමා එන්නෙ. Ego එකේ opposite එක තමා humility කියන්නෙ. අන්න ඒක ගැන හොයාපන්. එතකොට ego කියන එකත් තේරේ.
    ඔය මම උබට කිව්ව දේවාල් වැරදිද මම හිතන එක එහෙම

    කොටින්ම සද මත පා තැබුවා කියන එකට සමන්‍ය ශාක්ශි තිබ්බත් පිලිගන්න බැ මට😅ඇස් දෙකෙන් ඒක දකිනකන් පෘතුවියෙන් පිටවෙන නිසා
    ------ Post added on Apr 22, 2026 at 1:16 PM