ශම්මි සිල්වා ක්‍රිකට් සභාපති ධූරයෙන් ඉවතට?

elakiri_boy_22

Well-known member
  • Oct 2, 2022
    1,812
    2,820
    113
    Mahinda lokkai, Shammi cricket board eken chandeta aawoth eth Shammi dinana level ekata oka hadila thiyenne. Muwa holawanna wenne naha. Muge ekekma thamai enne aaith.
    කැරි මයින නං මැදමූලන මරනාදාර සමිතියට ජන්දෙ ඉල්ලුවත් පරදිනවා
     
    • Haha
    Reactions: planner123

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,826
    22,119
    113
    Kaer Morhen
    thewitcher.com
    මූ වෙනස් උනාට ලොන්තයෝ වෙනස් වෙන්නේ නැති වෙයි නේද? ඒක හින්දා අවුලක් නෑ, ලෝන්තකම නැති උනොත් ආයේ නිදි මරාගෙන මෑච් බලන්න වෙනවා 😌
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,257
    25,433
    113
    දැන් ලාල් ඩොලර් මිලියනයක් ඉල්ලලා වැඩේ ගොඩ දාලා දෙයි . Coal සල්ලි 500,000USD Australia Bank Account එකකට වැටිලා තියෙන්නේ. කුමාර ජයකොඩි 2,000,000USD කෑෂ්
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    40,935
    198,248
    113
    Colombo, Sri Lanka
    Steve Harvey Wow GIF by NBC
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,864
    3,237
    113
    Malabe
    Sri Lanka Cricket will get a SUSPENSION from ICC.

    A properly amended sports law is the only sustainable way to overcome this without ad-hoc, temporary solutions. Ranil was planning a new Sports law which would have permanently solved these recurring issues...
    Anything short of that, the ICC could call it a political decision.
     
    • Like
    Reactions: NRTG

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,641
    1
    14,782
    113
    නරියට කුකුල්ලු වගේ එන්න ඉන්නෙ පාස්ටර් තුමෙක් නේද 😂
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,935
    4,446
    113
    Sri Lanka
    aru as wenawa kiyala witrai neda thibbe. eranaya enawa kiyala kiyanne nan
    එල. මුලු සිස්ටම් එකම වෙනස් වෙන්න ඕනි මචන්. නැත්නම් තිලංග ගියපු විදිහම තමයි වෙන්නෙ.