windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    Linux software developing වලට හොදයි එත් UI එක නම් පට්ට චාටෙර්
    එදිනෙදා වැඩ වලට හරියන්නෙ නෑ

    Linux වලින් වැඩක් කරගන්න නම් ඉතින් ඉස්සස්රවෙලාම UI එක configure කරන්න ඔන පැය ගනක මහන්සි වෙලා
    බලපන් windows UI එක බලාපුවාම Ubuntu Linux වල UI එක එහෙම කොච්ච්ර කැතද.. කොච්ච්ස්ර user friendly නැතිද කියල
    මොන මලජරවක්ද කියලා
    මට නම් windows use කරල Ubuntu gnome desktop use කරනකොට PC එක උස්සල පොලවෙ ගහන්න හිතෙනාවා
     
    • Haha
    • Sad
    Reactions: beam_tech and NRTG

    vito

    Well-known member
  • May 5, 2008
    10,864
    1
    12,161
    113
    අදාළ නෑ නේ
    Linux wala aula software support nathi kama, games wada na
    this is not the case anymore now you can play games on windows as well (unless you want to play competitive online games though due to anticheat not working on linux)
    still require some tinkering in some cases. but it's still better than the mess windows 11 has become
    https://www.protondb.com/
     
    • Love
    Reactions: NRTG

    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,126
    2,594
    113
    Linux software developing වලට හොදයි එත් UI එක නම් පට්ට චාටෙර්
    එදිනෙදා වැඩ වලට හරියන්නෙ නෑ

    Linux වලින් වැඩක් කරගන්න නම් ඉතින් ඉස්සස්රවෙලාම UI එක configure කරන්න ඔන පැය ගනක මහන්සි වෙලා
    බලපන් windows UI එක බලාපුවාම Ubuntu Linux වල UI එක එහෙම කොච්ච්ර කැතද.. කොච්ච්ස්ර user friendly නැතිද කියල
    මොන මලජරවක්ද කියලා
    මට නම් windows use කරල Ubuntu gnome desktop use කරනකොට PC එක උස්සල පොලවෙ ගහන්න හිතෙනාවා
    simple rule - 1 cup of rice per 2 cups of water
     
    • Wow
    Reactions: NRTG

    dagara waliga

    Well-known member
  • Aug 27, 2018
    868
    556
    93
    Colombo
    මන් මගේ මැෂින් එකේ වින්ඩෝස් 11 දාගෙන ඉඳල ආපහු වින්ඩෝස් 10 වලට ගියා. වින්ඩෝස් 10 තමයි මන් හිතන්නේ හොඳම එක. එක මාර ෆාස්ට්. ලේසියි වැඩ කරන්න. අනිත් රෙද්දවල් ගැන වද වෙන්න ඕන නැහැ. මට හිතාගන්න බෑ මයික්‍රොසොෆ්ට් උන් මේක අතෑරියේ කියල.
    Windows 7 ekata passe apu supirima version eka thamai windows 10. mamanan malata update karanne ne 11 ekata. eka melo rahak ne. cartoon wage interface eka.
     
    • Love
    Reactions: Inigo Montoya

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    8,645
    14,781
    113

    Debian woke උනා කියන්නේ ඊට පහල සේරම distro ගූ (Ubuntu..Mint..Pop)

    දැන් Rpm family තමයි 🔥 (Fedora.. SUSE... Rocky) 😎
     
    • Like
    Reactions: Inigo Montoya

    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,815
    893
    113
    Linux software developing වලට හොදයි එත් UI එක නම් පට්ට චාටෙර්
    එදිනෙදා වැඩ වලට හරියන්නෙ නෑ

    Linux වලින් වැඩක් කරගන්න නම් ඉතින් ඉස්සස්රවෙලාම UI එක configure කරන්න ඔන පැය ගනක මහන්සි වෙලා
    බලපන් windows UI එක බලාපුවාම Ubuntu Linux වල UI එක එහෙම කොච්ච්ර කැතද.. කොච්ච්ස්ර user friendly නැතිද කියල
    මොන මලජරවක්ද කියලා
    මට නම් windows use කරල Ubuntu gnome desktop use කරනකොට PC එක උස්සල පොලවෙ ගහන්න හිතෙනාවා

    KDE එකක් දාගන්න. ආයේ configure කරන්න ඔ්නිම නෑ. manjaro kde හොඳයි .

    IDM නෑනෙ. වෙන ඒව සෙට් වෙන්නෙ නෑ :(
    wget තියෙද්දි මොන IDMද බං
    ------ Post added on Apr 24, 2026 at 9:16 AM

    Linux wala windows wala thiyena fonts look eka ganna barida...?
    Linux එකෙන් windows විදියට හදාගන්න එපා.
    ------ Post added on Apr 24, 2026 at 9:17 AM

    Basic soft install karanna gihama thama puka irenne.. code danne nathi unta epa ma wenawa ne.. man 2009 wage use kara.. windows use karanna comp slow wadi nisa ubuntu 7 wage use kala..patta eka. Epa une soft install karanna. Thamath ehemada.. basic Microsoft word..pdf wage support karanawada
    gentoo වගේ නම් ඉතින් එහෙම තමයි.
    modern os එකක් දාගන්න. manjaro, ubuntu, linux mint වගේ.
    windows එකේ software දාගන්න next next දහපාරක් click කරලා finish කරගන්න ඔ්නි.
    දැන් linuxවල app stores තියෙනවා. හරියට android එකේ playstores වගේ
    Manjaro-Store.webp

    ------ Post added on Apr 24, 2026 at 9:21 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,408
    3,776
    113
    out of fucked up land
    windows අත ඇරලා linux වලට මාරු වෙන්නේ කවුද?
    දැන් windows කොහොමටවත් වැඩක් නෑ
    I've been using Linux for a while now. lol

    -----
    I got 4 Linux machines
    - Endeavour OS as the main PC for gaming and coding for now. Gonna switch to Artix once I'm done testing Artix on my laptop
    - Artix linux on my laptop. Still in the process of setting this up. Got it installed and have the window manager running. Still testing stuff
    - Ubuntu server running a storage server. Gonna move this to FreeBSD later
    - Debian server running a seedbox and a storage server. Probably going to stay this way for some time I suppose

    • Like
    Reactions: Inigo Montoya