හොද අයන් එකක් ගන්න ඕන.

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    607
    482
    63
    මට ඔෆිස් ඇදුම් අයන් කරන්න හොද අයන් එකක් ගන්න ඕන. හොද මොඩල් එකක් රෙකමන්ඩ් කරන්න


    1776947176487.png
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    5,591
    10,459
    113
    35
    Spain
    ෆිලිප්ස් එකක් අපේ ගාව තියෙනවා. හොඳයි. ඉස්සර පාවිච්චි කළා චයිනීස් එකක් රෙඩ් හාට් කියල. එක මරු. දැන් එක එනවද දන්නේ නෑ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,623
    3,336
    113
    Bara nam Panasonic thiyanawa Dadar baduwak. Eth office wear nisa light weight, durable ekak ganna kiyala mama kiyanne.
    E ekkama loku sudu redi keallakuth ganna. Spray bottle ekakuth hoyaganna. E dekama Mata nam essential and super useful.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,767
    4,388
    113
    UNC_USI-ATC-302-01_zoom.jpg


    මේක හොඳය් අවරුදු 6ක් විතර පාවිච්චි කරනවා වයර් එක වත් ඩෑමේජ් උනේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Black Monkey