හොද අයන් එකක් ගන්න ඕන.

Black Monkey

Well-known member
  • Jun 21, 2012
    631
    506
    93
    මට ඔෆිස් ඇදුම් අයන් කරන්න හොද අයන් එකක් ගන්න ඕන. හොද මොඩල් එකක් රෙකමන්ඩ් කරන්න


    1776947176487.png
     
    • Like
    Reactions: AnuradhaRa

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,874
    1
    19,398
    113
    35
    Spain
    ෆිලිප්ස් එකක් අපේ ගාව තියෙනවා. හොඳයි. ඉස්සර පාවිච්චි කළා චයිනීස් එකක් රෙඩ් හාට් කියල. එක මරු. දැන් එක එනවද දන්නේ නෑ.
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,172
    4,048
    113
    Bara nam Panasonic thiyanawa Dadar baduwak. Eth office wear nisa light weight, durable ekak ganna kiyala mama kiyanne.
    E ekkama loku sudu redi keallakuth ganna. Spray bottle ekakuth hoyaganna. E dekama Mata nam essential and super useful.
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,630
    113
    UNC_USI-ATC-302-01_zoom.jpg


    මේක හොඳය් අවරුදු 6ක් විතර පාවිච්චි කරනවා වයර් එක වත් ඩෑමේජ් උනේ නැහැ
     
    Last edited:
    • Like
    Reactions: Black Monkey