Maharaja Gemunu (මහරජ ගැමුණු) movie එක

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,799
    5,030
    113
    Pandora
    MV5BZmFlZTBlOGEtMTU5NC00YTgxLWFmMjUtODNhYmFjOGEwNmE5XkEyXkFqcGc@._V1_FMjpg_UX1000_.jpg

    Maharaja Gemunu (මහරජ ගැමුණු) movie එකේ high quality file එකක් නැද්ද හොයාගන්න? අඩුම තරමේ 720p වත්? යූ-ටුබ් එකේ තියෙන එක 360p.
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,190
    113
    මම මේ මූවි එක බැලුවෙ ගෝටාබයව හිතේ මවාගෙන. මට දැන් තමයි තේරෙන්නෙ මම කොච්චර වැරදිද කියලා.
    වර්ථමානයේ 2.50ට වැටිලා රජවෙන ගේම ගහන නාමල්ගෙ අතීත කතාව තමයි මූවි එක.
    නාමල් මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවේ. අතීත භව වලදි කල පුරුද්ද පල පුරුද්ද හොඳට තියෙනවා.
     
    • Dislike
    Reactions: 2osama and YelaWolf

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,799
    5,030
    113
    Pandora
    මම මේ මූවි එක බැලුවෙ ගෝටාබයව හිතේ මවාගෙන. මට දැන් තමයි තේරෙන්නෙ මම කොච්චර වැරදිද කියලා.
    වර්ථමානයේ 2.50ට වැටිලා රජවෙන ගේම ගහන නාමල්ගෙ අතීත කතාව තමයි මූවි එක.
    නාමල් මේවා පුරුදු වෙන්න කරන දේවල් නෙවේ. අතීත භව වලදි කල පුරුද්ද පල පුරුද්ද හොඳට තියෙනවා.
    හැමතනම දේශපාලන ගූ ගොඩ අවුස්සන්න එපා සහෝදරයා

    up
    ------ Post added on Oct 27, 2025 at 4:03 PM
     
    • Like
    Reactions: YelaWolf

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,846
    11,519
    113
    ඕක බලලා තමයි..අරූ බලේට ආවේ...හික්ස්...මහරජ ගැමුනු ඉල්ලුවනේ ජන්දෙට
     
    • Wow
    Reactions: Avatar998

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    ඉස්සර පුදුම අමරුවක් තිබ්බෙ ආගම ජාතිය ගැන මට ,
    එ කාලෙ ඔකෙ පොතත් ගත්ත දන් තමයි තෙරෙන්නෙ ඔය එක රෙද්දක්වත් වැඩක් නැ සල්ලි තමයි වැඩගත් කියලා

    මිනිස්සු සල්ලි , බලය නිස මෙ ලොකෙ කොච්ච්ර ගේම් ගහනවද තවත් මිනිස්සු කොච්ච්ර එවට අහුවනවද කියලා
     
    • Love
    Reactions: Avatar998

    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    911
    612
    93

    😂
     
    • Like
    Reactions: Avatar998