ළමයි ඉස්කෝලෙට කසිප්පු ගෙනත්, ආ පුළුවන් නම් ගහපං කියලා 🤣🤣

beam_tech

Well-known member
  • Oct 13, 2017
    7,955
    14,331
    113
    වැලිවේරිය
    මේකේ ළමයිව වාචිකව හිංසනය කරනවා මේ ගුරුවරු සක්ශි තියෙනවා...ළමයි FR එකක් file කලා නම් මුන් ටික ගස්
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,757
    1
    15,416
    113
    අඩුකුලේ මිනිස්සු අඩු කුලෙ ත්‍රෙඩ්ස්... :rofl: :lol:
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,726
    113
    ulan bator
    ස්වීඩනයෙන් ළමා අයිතිවාසිකම් විතරක් උස්සගෙන ඇවිත් දාන උන්ටම බැරි ද එහේ ළමයිනුත් මෙහෙට උස්සගෙන එන්න. 😆
    එහෙම මිට අන්තයි! එක පන්තියෙ උන් එකට ඉන්න කෙල්ලො දුසනය කරනවා! බොම්බත් ගහ ගන්න සීන් තිබ්බා! සුද්දො අඩුයි! නානල ගොඩක් ඉන්නෙ!
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,726
    113
    ulan bator
    දැන් තෙරුම් ගනිල්ලා රජ කාලෙම ඔය වියලි කලාපෙ හැත්ත අතැරල දැම්මෙ ඇයි කියල! මොඩ සෙනානායකල - ජෙ ආර් කැරි හිගන්න්නට සැප දිලා ගොඩ අරන් දැන් ඔකුන් මුලු රටටම බරක් වෙලා තියෙන්නෙ!
     
    • Love
    Reactions: elajani

    desh26

    Junior member
  • Jan 1, 2026
    66
    90
    18
    ලංකාවේ ස්කෝල නම් දැන් ගන්න දෙයක් නැ. අපිත් ස්කොලේ යන කාලේ ඕනතරම් අතල් වැඩ කරා ඒ උනාට මාට්ටු උනොත් සුපිරි කෑමක් කන්න වෙනවා කියලා දන්නා හින්දා පුළුවන් තරම් shape එකේ කරේ. දැන් ඉන්න උන් අලුතින් teaching යන කෙල්ලොන්ට පන්තියේ උගන්නන දෙන්නේ නැ බලන බලන එකා එක්කෝ ගුලි කනවා නැත්තං තුල් තියනවා. ඉගෙන ගන්න මානසික මට්ටමක් උන්ට නැ. ඉස්සරහට තව හෙල්මට් චන්ඩි ටික්ටෝක් queens ලා වැඩිවෙයි.
     
    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,540
    8,726
    113
    ulan bator
    මෙ ඉන්න ඔය මයින්ඩ් සෙට් එකෙ ඉදල සුට්ටක් ඉගෙන ගෙන රජයෙ රස්සාවට ගියපු උන්! උබලටත් ලගදිම මෙ වගෙ උන් ආන්ඩුවෙ ඔෆීස් වලදි සෙට් වෙයි!

    • Haha
    Reactions: ozykolla

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,270
    25,451
    113
    පොලිසියේ බිස්නස් වලට පහර දෙන්න එපා
     
    sivanya

    Member
    Apr 16, 2026
    20
    12
    3
    ලංකාවේ ස්කෝල නම් දැන් ගන්න දෙයක් නැ. අපිත් ස්කොලේ යන කාලේ ඕනතරම් අතල් වැඩ කරා ඒ උනාට මාට්ටු උනොත් සුපිරි කෑමක් කන්න වෙනවා කියලා දන්නා හින්දා පුළුවන් තරම් shape එකේ කරේ. දැන් ඉන්න උන් අලුතින් teaching යන කෙල්ලොන්ට පන්තියේ උගන්නන දෙන්නේ නැ බලන බලන එකා එක්කෝ ගුලි කනවා නැත්තං තුල් තියනවා. ඉගෙන ගන්න මානසික මට්ටමක් උන්ට නැ. ඉස්සරහට තව හෙල්මට් චන්ඩි ටික්ටෝක් queens ලා වැඩිවෙයි.
    badu wedi wena taramata apita hodaine :cautious:
     
    • Love
    • Like
    Reactions: desh26 and ozykolla

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,684
    9,755
    113
    ලංකාවේ ස්කෝල නම් දැන් ගන්න දෙයක් නැ. අපිත් ස්කොලේ යන කාලේ ඕනතරම් අතල් වැඩ කරා ඒ උනාට මාට්ටු උනොත් සුපිරි කෑමක් කන්න වෙනවා කියලා දන්නා හින්දා පුළුවන් තරම් shape එකේ කරේ. දැන් ඉන්න උන් අලුතින් teaching යන කෙල්ලොන්ට පන්තියේ උගන්නන දෙන්නේ නැ බලන බලන එකා එක්කෝ ගුලි කනවා නැත්තං තුල් තියනවා. ඉගෙන ගන්න මානසික මට්ටමක් උන්ට නැ. ඉස්සරහට තව හෙල්මට් චන්ඩි ටික්ටෝක් queens ලා වැඩිවෙයි.
    දැන් ඉස්කෝලෙ කියන්නෙ ලමා කාලයේ ආතල් ගන්න තැන වගේ. ඉගෙන ගන්න, කෑලි ටෝක් කරන්න ටියුෂන් යන්නෙ. ගෙවල් වල, ආශ්‍රය කරන අයගෙ වැඩ වලින් හොඳ පැත්තට ගියොත් මිසක් නැත්තන් මෝඩයෝ ගොඩක් බිහි වෙයි වගේ.