කෙහෙළ් හිඟයක් loadingද? 🥴🥴

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,714
    73,177
    113
    ඇයි බන් එක්කො සපත්තු 2ක් අරන් දෙන්න බැරි, දැන් මේ ගමනේ අරමුන දුශ්කර විදියට යන එක නෙවීද? මොනාද බන් අපේ හුකන්නලා මේ කරන ගොන් වැඩ?


     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,886
    34,209
    113
    කෙසල් කොල පාවඩ එලීමේ ආනිශංසයෙන් දිවයින පුර කෙසෙල් වගාවන් සශ්‍රීක වෙනවා. කොහොද උඹලා පිනෙහි වටිනාකමක් දන්න එකක්යෑ
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,448
    1
    59,871
    113
    Mother Earth
    අපේ මිනිස්සුන්ට මාර තණ්හාවක් තියෙන්නෙ. පින් රැස් කර ගන්නවා කියන එකම තණ්හාවක්. 🤷‍♂️
     
    • Like
    Reactions: CohenLenstra

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,589
    11,150
    113
    මෙකෙ බණ කියන එවුන් දෙන්නා මීක් නැ , උන්ම ත්‍රෙඩ් දාගෙන උන්ම බම්ප් කරගන්නවා විතරයි, හැබැයි පාගමන ගැන මුකුත් නැ, hora baudhhayo
     
    • Like
    Reactions: Jihadi john

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,320
    16,021
    113
    අනුන් දෙන දේට හූල්ලන්න එපා බං

    උඹත් දැන් ජෙප්පෙක් වෙන්න හදනවා 😄
     
    • Like
    Reactions: wpril5