මහා භාණ්ඩාගාරයටත් BOC app ඒක යොදාගන්න තිබ්බා. එහෙනම් තාම log වෙනවා
redhat Well-known member Aug 2, 2008 3,119 2,516 113 Redhat lab - Aukland Apr 24, 2026 #1 මහා භාණ්ඩාගාරයටත් BOC app ඒක යොදාගන්න තිබ්බා. එහෙනම් තාම log වෙනවා Reactions: windows_ubuntu, Honey Bunch, Smartm and 6 others
nevermindNevergiveup Well-known member Jul 28, 2017 28,355 36,242 113 මැදමහනුවර Apr 24, 2026 #2 එහෙනම් හැකර්ට එපාවෙලා ලැප් එක පොළොවෙ ගහනවා Reactions: Don GasCan
Don GasCan Well-known member Nov 3, 2010 43,023 49,334 113 සේදවත්ත Apr 24, 2026 #3 හැකර් හොරකම පැත්තකින් තියලා ඇප් එකේ බග්ස් ටික හදනවා Reactions: zid2021, windows_ubuntu and Smartm
Smartm Well-known member Jul 19, 2008 19,969 20,506 113 හස්තිශෛලපුර Apr 24, 2026 #4 redhat said: මහා භාණ්ඩාගාරයටත් BOC app ඒක යොදාගන්න තිබ්බා. එහෙනම් තාම log වෙනවා Click to expand... log unat aussi account eka add karaganna OTP eka ena ekak na..
redhat said: මහා භාණ්ඩාගාරයටත් BOC app ඒක යොදාගන්න තිබ්බා. එහෙනම් තාම log වෙනවා Click to expand... log unat aussi account eka add karaganna OTP eka ena ekak na..
pathaleiretta Well-known member Aug 18, 2015 9,239 21,097 113 Apr 24, 2026 #5 BOC සිස්ටම් එකට නම් මන් පට්ට ආදරෙයි. මට BOC අකවුන්ට්ස් නෑ හැබැයි කෙලවෙන්න ගිය ලක්ශ දෙකක් මට බේරලා දුන්නා
BOC සිස්ටම් එකට නම් මන් පට්ට ආදරෙයි. මට BOC අකවුන්ට්ස් නෑ හැබැයි කෙලවෙන්න ගිය ලක්ශ දෙකක් මට බේරලා දුන්නා