ඉබ්බාගේ පුංචි හිලේ රහස ඔබ පුදුමයට පත්කරාවි. 
මචං, ගෙදර ඉබ්බෙක් (Padlock) තියෙනවා නම් පොඩ්ඩක් අරන් වරෙන්. දැන් බලපන් යටි පැත්ත හරවලා යතුර දාන තැනට ලඟම පොඩි හිලක් තියෙනවද කියලා ? මොකටද බන් මේ හිලක් හදලා තියෙන්නේ ? හදපු උන් අතින් සිදුවනු වරදක්ද ? නැත්තම් කිසිම තේරුමක් නැති දෙයක්ද ?
ඇත්තම කිව්වොත් මමත් හිතන් හිටියේ ඒක කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලා. නමුත් නිකන් ඉන්න වෙලාවක ටිකක් හොයලා බැලුවම, මම ඇත්තටම පුදුම වුනා.
පුදුම වැඩේ කියන්නේ බන්, මේ පුංචි හිල ඇතුලේ ලොකු ඉංජිනේරු රහසක් තියෙනවා. මේ ගැන අද ජීවිතේ පළමු වතාවට උඹලට දැනගන්න පුළුවන්. මම මේක ලස්සනට පැහැදිලි කරලා දෙන්නම්.
මේක ඇත්තටම වැඩ කරන්නේ කොහොමද?
මල ලඟදි පරන ඉබ්බෙක් කඩලා බැලුවා ඇතුලේ තියෙන්න මොනවද කියලා. ඒක ඇතුලේ වෙන්නේ ලොකු සෙල්ලමක්. බලාගෙන ගියාම පොඩි ඉබ්බෙක් ඇතුලේ උනත් තියෙන්නේ පොඩි මැෂින් එකක්. පොඩි පොඩි යකඩ කෑලි සහ, ස්ප්‍රින්ග්ස් ගොඩක් තියෙනවා. මේක දැකපු ගමන්ම මට මතක් වුනේ එකම රටාවකට වැඩකරන දැති රෝද තියෙන ඔරලෝසුවක්.
ඕනෑම යන්ත්‍රයක් ගත්තොත්, ඒක ඇතුලේ තියෙන එකට ඇතිල්ලෙන ලෝහ කොටස් හිර වෙන්නේ නැතුව වැඩ කරන්න නම්, නිතරම වගේ තෙල් ග්‍රීස් කරන්න ඕනේ නේද ?
බයිසිකලයක් ගත්තොත්, අපි ඒ බයිසිකලේ දැති රෝදයට සහ චේන් එකට උනත් තෙල් ටිකක් දානවා නේද ? ඉබ්බෙක් ගත්තත් එහෙම තමයි. ඉබ්බාගේ ඇතුලේ එහාට මෙහාට වෙන යකඩ කොටස් වලට තෙල් දාන්න තියෙන තැන තමයි මේ කියන පුංචි හිල.
ඇයි මේ සිදුර මෙච්චර වැදගත් වෙන්නේ?
මේක පුංචි හිලක් උනාට මේ පුංචි හිලෙන් වෙන වැඩ ගොඩක් තියෙනවා.
● වතුර එළියට දාන තැන(Drainage)
ගේට්ටුවට දාලා තියෙන ඉබ්බා අව්වට වේලෙනවා වගේම වැස්සට තෙමෙනවා නේද ? ඉතින් පොඩ්ඩක් හිතපන් ඇතුලට යන වතුර එලියට යන්නත් විදියක් තියෙන්න ඕනේ නේද ? නැත්තම් ඉබ්බා නිකන්ම මලකඩ කාලා හිරවෙලා කැඩිලා යනවා නේද ? අන්න එම වැදගත් රාජකාරිය කරන්නේ මෙන්න මේ පුංචි හිල.
● අයිස් මිදීම වැළැක්වීම.
මේක නම් අපේ රටට එච්චරම අදාළ නැහැ. නමුත් අධික ශීතල, අයිස් මිදෙන රටවල් වල, එළියේ තියෙන ඉබ්බෙක් ඇතුලට වතුර ගිහින් ඒවා අයිස් වෙලා ඉබ්බා පුපුරලා යන්න හැකියාවක් තියෙනවා. ඉතින් එක වළක්වන්නත් මෙන්න මේ පුංචි හිල උදව් වෙනවා කියලා විස්තර හොයලා බැලුවම මම දැක්කා.
● හුස්ම ගන්න සිදුර (Pressure Balancing).
මචන් මනුස්සයෙක්ට හුස්ම ගන්න නාස් සිදුරු දෙකකුයි කටකුයි සොබාදහමෙන් දීලා තියෙනවා නේද ? උබලගේ ගේට්ටුවේ හෝ දොරේ දාලා තියෙන ඉබ්බාට පන නැති වුනත්, ඒ කුඩා යන්ත්‍රයටත් හුස්ම ගන්න ඕනේ. මොකද රස්නය නිසා වගේම සීතල නිසාත්, ඇතුලේ තියෙන වාතයේ පීඩනය වෙනවා. මේ පොඩි හිලෙන් එම පීඩනය පාලනය කිරීමේ වැඩෙත් කරනවා. බලපල්ලාකෝ එක පුංචි හිලකින් වැඩ ගොඩයි.
ඔන්න දැන් හැම ලිපියකින්ම වගේ උබලට දෙන පුංචි උපදෙස තමයි මේ දෙන්න හදන්නේ.
කෙටියෙන්ම කියන්නම්කො, උබලත් පරිස්සම් වෙන්න ඕනේ. මේක ජීවිතයට ගොඩක් වටිනවා.
"ඉතින් මට මොකෝ බන්" කියලා නිකන් ඉන්න බැහැ. මෙන්න මේ කියන දේ උඹ දැනගන්නම ඕනේ.
● ආරක්ෂාව
හිතපන්කෝ සුනාමියක් එනවා කියලා. උබට ගේට්ටුවේ ඉබ්බා පටස් ගාලා ඇරගන්න බැරිවුනොත්, ඒක මලකඩ කාලා හිරවෙලා තිබුනොත් මොකද වෙන්නේ ? උබයි උබේ පවුලේ හැමෝටම ෂොට් එක හම්බෙනවා නේද ?
● හැබැයි තෙල් දානවා කියලා පොල්තෙල් දාන්න එපා.
හැම වැඩේටම පොල්තෙල් හරියන්නේ නැහැ බන්.
ගොඩක් අය ඉබ්බා හිරවුණාමත් ගෙදරට උයාගෙන කන්න ගෙනාපු පොල්තෙල් යතුර දාන හිලෙන් ඇතුලට දානවා. ඒක තමයි කරන ලොකුම වැරැද්ද. පොල්තෙල් කාලයක් යද්දී ගල් වෙලා අගුල සම්පූර්ණයෙන්ම හිරකරලා දානවා. ලිහිසි කාරක තෙල් කියලා ඉල්ලුවම හාඩ්වෙයාර් එකෙන් කොලිටි බඩුවක් ගන්න පුළුවන්.
● උබලගේ මුදල් නාස්ති වෙනවා.
සල්ලි ඉතුරු කරගන්න කියලා උබලා ගන්න සමහර බාල ඉබ්බෝන්ගේ මේ හිල හොයන්නවත් නැහැ. මේ හිල නැති වුනාම වෙනදේ දැන් දන්නවනේ ? ඉතින් ඒ කියන්නේ උබලගේ සල්ලි ගගේ මුහුදේ දැම්මා වගේ තමයි.
ඉබ්බා හොඳින් තියාගන්න ඕනේ නම් මෙන්න මගෙන් පොඩි "Tips" ටිකක්.
● මාස දෙක තුනකට පාරක්වත් වත් අර යට තියෙන හිලට "WD-40" තෙල් බින්දුවක් දාන්න (ඉබ්බබගේ හොඳේ
) . එතකොට ඉබ්බා අවුරුදු ගාණක් අලුත් වගේ තියෙයි.
● අනිත් හැමදේම හොඳට හොයලා බලන එකේ, අලුතින් ඉබ්බෙක් ගන්නකොට අනිවාර්යයෙන්ම යට මේ හිල තියෙනවද කියලා බලපල්ලා.
AI වලින් ජෙනරේට් කරපු ෆේස්බුක් පෝස්ට් වගේ නෙවී, මේවා ටොප් බඩු. තවත් මේ වගේ දැනගෙන හිටියේ නැති, අලුත් අලුත් දේවල් දැනගන්න ඕනේ නම්, තත්පරයක් වැය කරලා කමෙන්ට් එකකුත් දාගෙන යමල්ලා.
ඉබ්බාගේ හිලෙ වටිනාකම දන්නේ නැති යාළුවො ටිකටත් දැනගන්න මේක ෂෙයාර් කරන්නත් අමතක කරන්න එපා.
හරි හරි දැන් යන්න කලින්, ලයික් එකකුත් දාගෙන යමු.