කියපල්ලකො. වොඩ්ක කොටේකුත් තියනව ඒකට බයිට් එකටත් එක්ක සෙට් වෙන එකක්.
හන්දියෙ කඩේ රෝස් චිකන් කොත්තුවනම් පට්ට යන්න කම්මැලී වැස්ස නිසා.
හන්දියෙ කඩේ රෝස් චිකන් කොත්තුවනම් පට්ට යන්න කම්මැලී වැස්ස නිසා.
ithin ubata kadeta yannath kammali nam,කියපල්ලකො. වොඩ්ක කොටේකුත් තියනව ඒකට බයිට් එකටත් එක්ක සෙට් වෙන එකක්.
හන්දියෙ කඩේ රෝස් චිකන් කොත්තුවනම් පට්ට යන්න කම්මැලී වැස්ස නිසා.
ගෑනියෙක් නෑ.ගෑනි එක්ක උක් කාපන්
අඩෝ උබ ගෑනිගෙ ඉස්සරහින් වැඩක් ගන්නෙම නැද්ද?Puke hila thama ban![]()

ඔව් බන් මීට් බෝල්ස් එකක් තියනව ඕක පෑන් ෆ්‍රයි කරල ගන්නව.වොඩ්කා කොටේ පිටින් Freezer එකේ දාල තියලා හොඳටම කූල් උනාට පස්සෙ නීට් ගහලා දාන්නත් පුලුවන්
නැත්තං ඔරෙන්ජ් ජූස් එක්ක කලවම් කරලා අයිස් කැටයක් දාල ගහන්න පුලුවන්
ඔය දෙකටම බයිට් ඕන නැහැ
ඕනම නං ගෙදර තියන ඕන දෙයක් බයිට් එකට ගන්න පුලුවන් චිකන් පොඩි කෑලි කපලා ෆ්‍රයි කරලා ගන්නත් පුලුවන්
සෝය නෑ බ්‍රෝ මීට් බෝල්ස් එකක් හදනව.සෝයාමීට් ඩෙවල් එකක් හදාගනින්. මාළු මිරිස් තක්කාලි එහෙම දාල. ටෝමටෝ සෝස් ටිකකුත් දාන්න.