⏩Dsi company එකේ වැඩ කරන කවුද ඉන්නේ 🤔

Hankook

Well-known member
  • Apr 4, 2022
    5,240
    8,104
    113
    මට පොඩි දෙයක් දැනගන්න ඕනේ ඉන්නවනම් කියන්න
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,345
    4,269
    113
    උබ ලංකාවෙ සල්ලි කාරයො ගැන ඉතුරු ටික දැම්මද?
     

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,709
    3,040
    113
    SIL.N oke sereppu walata amatharawa godak dewal hadanawa neda? bagayak withara export karanawa
     

    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,426
    907
    113
    Bump


    DSI කොම්පැනියෙ කවුරුහරි ඉන්නවනම් මටත් දැනගන්න ඕනෙ ඇයි දැන් Waves සෙරෙප්පු දෙකක් දේදාස් පන්සීයක් විතර වෙන්නෙ කියල 🫠 මොකක් හරි විශේෂ rubber වර්ගයකින්ද හදන්නේ? Justified ද price එක?