ඇයි බන් මේ හුකන්නලා ඔක්කොම බෙරිහන් දෙන්නෙ 🥴🥴

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,426
    14,021
    113
    මේ අර ගූ ගොඩවල් වගේ කෑම හදල experiment කියන එකා නේද?
     

    chatudil

    Well-known member
  • Mar 19, 2008
    404
    594
    93
    My Home
    ඌ බෙරිහන් දෙන විදියට සෝස් එකට වැටෙන්නේ කෙල තලියක්. ඌට එක්කෝ Mic එකක් දෙන්න ඕනී රැවුලේ ගහ ගන්න.
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,450
    22,981
    113
    මිනිස්සුන්ගෙ attention එකට කෙලවෙලා තියෙන්නෙ. ඔහොම කෑ ගැහුවොත් තමයි දැන් මිනිස්සු එක දිගට බලන්නෙ.
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,342
    4,266
    113
    කෑගහල කෙල වැටුනම වෙන්න ඇති නියම රස / පදම එන්නෙ, ඌම කියනවනෙ ඒක විශේෂ කොත්තුවක් කියල 🤷‍♂️
     
    • Haha
    Reactions: tharakaf

    Psiko

    Well-known member
  • Mar 10, 2023
    12,897
    12,403
    113
    🤍
    ඌ බෙරිහන් දෙන විදියට සෝස් එකට වැටෙන්නේ කෙල තලියක්. ඌට එක්කෝ Mic එකක් දෙන්න ඕනී රැවුලේ ගහ ගන්න.
    man dkke nane kela watenawa