අර ෆෙංගි එකත් කෑගහන එකමනේ කරන්නෙ 🥴 🥴
tharakaf Well-known member Oct 19, 2020 35,628 72,865 113 Apr 26, 2026 #1 අර ෆෙංගි එකත් කෑගහන එකමනේ කරන්නෙ Reactions: ITGuy25, Cenon, max_pain and 3 others
Mahesh Wanasinghe Well-known member May 28, 2023 14,805 15,305 113 New Zealand Apr 26, 2026 #2 පහල තියන එක බලපන්. කෑගහන උන් හොදයි කියලා උබටම හිතෙයි Reactions: Cenon
හෙළයෙක් Well-known member Apr 26, 2014 48,824 98,989 113 Apr 26, 2026 #4 ඊය කොත්තුවේ අරුගේ කෙළ Reactions: Edward Kenway, tharakaf, sandaru d and 1 other person
windows_ubuntu Well-known member Jun 2, 2018 16,995 25,247 113 Fantasy Apr 27, 2026 #5 tharakaf said: අර ෆෙංගි එකත් කෑගහන එකමනේ කරන්නෙ Click to expand... හයියෙන් කෑගැහුවත් එකයි ෆොන්ට් ලොකු ෆොන්ට් එකෙන් දැම්මත් එකයි Reactions: Choot
tharakaf said: අර ෆෙංගි එකත් කෑගහන එකමනේ කරන්නෙ Click to expand... හයියෙන් කෑගැහුවත් එකයි ෆොන්ට් ලොකු ෆොන්ට් එකෙන් දැම්මත් එකයි
Edward Kenway Well-known member Jan 8, 2015 12,426 14,021 113 Apr 27, 2026 #6 මේ අර ගූ ගොඩවල් වගේ කෑම හදල experiment කියන එකා නේද?
chatudil Well-known member Mar 19, 2008 404 594 93 My Home Apr 27, 2026 #7 ඌ බෙරිහන් දෙන විදියට සෝස් එකට වැටෙන්නේ කෙල තලියක්. ඌට එක්කෝ Mic එකක් දෙන්න ඕනී රැවුලේ ගහ ගන්න.
max_pain Well-known member Jul 5, 2025 3,722 6,905 113 Galaha Apr 27, 2026 #8 ලොකු ෆිනෑන්ස් එකක් තියෙනව හුත්තො ගෙවන්න. ලඟදි වෙසල් එකක් ගත්තනෙ. Reactions: windows_ubuntu and Psiko
olu bakka Well-known member Aug 18, 2011 22,450 22,981 113 Apr 27, 2026 #9 මිනිස්සුන්ගෙ attention එකට කෙලවෙලා තියෙන්නෙ. ඔහොම කෑ ගැහුවොත් තමයි දැන් මිනිස්සු එක දිගට බලන්නෙ. Reactions: max_pain, nihada minisek and Psiko
UbeThaththa Well-known member Apr 15, 2025 3,342 4,266 113 Apr 27, 2026 #11 කෑගහල කෙල වැටුනම වෙන්න ඇති නියම රස / පදම එන්නෙ, ඌම කියනවනෙ ඒක විශේෂ කොත්තුවක් කියල Reactions: tharakaf
Psiko Well-known member Mar 10, 2023 12,897 12,403 113 🤍 Apr 27, 2026 #12 chatudil said: ඌ බෙරිහන් දෙන විදියට සෝස් එකට වැටෙන්නේ කෙල තලියක්. ඌට එක්කෝ Mic එකක් දෙන්න ඕනී රැවුලේ ගහ ගන්න. Click to expand... man dkke nane kela watenawa
chatudil said: ඌ බෙරිහන් දෙන විදියට සෝස් එකට වැටෙන්නේ කෙල තලියක්. ඌට එක්කෝ Mic එකක් දෙන්න ඕනී රැවුලේ ගහ ගන්න. Click to expand... man dkke nane kela watenawa
sinhawanshaya Well-known member Jul 28, 2024 13,472 11,099 113 Apr 27, 2026 #14 Australia walata mas thiyena kaama yawala airport eke fine kanna wenne