මේ r/SriLanka රෙඩිට් එකේ උන් හැමදාම අඬාගත්ත ගමන්මනෙ බන්. මේ කොල්ලෙක් අඬනව ඌ කලුයි කියල යාලුවො ජෝක් කරනව කියල. මූ මේ සීරියස් විදිහට කියන්නෙ අර කොල්ලො සෙට් උනාම ආතල් එකට කියන ඒවා. ඔයිට කලින් දවසක් දැක්ක ඒත් කොල්ලෙක් හෑල්ලක් දාලා තිබ්බ උගෙ අම්මා ඌ ගැන විස්තර නෑදෑයො ඉස්සරහ කියනව උගෙ privacy එකට respect කරන් නෑ කියල ඌට ගෙදරින් යන්න ඕනෙයි අරකයි මේකයි කියල.
ඇයි බන් මුන්ට මේ පොඩි දෙයක් දරාගන්න බැරි? විශේෂයෙන් කොල්ලොන්ට?
මට හිතෙන්නෙ මුන් පොඩි කාලෙ ඉඳන් social media වලින් එක එක ලිබරල් ඇජෙන්ඩා දැකල උන් හිතන් ඉන්නව ලංකාව ඇරෙන්න අනිත් රටවල මිනිස්සු හෙන සර්ව සාධාරණ විදිහට ජීවත් වෙනව උන්ට විතරයි ප්‍රශ්න කියල. හෙනම snowflake උන් ඉන්නෙ.
මුන් මහ ලොකුවට colorism, racism ගගා කියෙවුවට ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නෑ. මුන් මේ පෝස්ට් එකෙත් කමෙන්ට් වල ලංකාවෙ colorism එක්ක compare කරනව USA වල colorism. උන්ට මෙලෝ අලබෝලයක් තේරුමක් නෑ USA වල colorism කියන්නෙ අප්‍රිකානු වහල් මිනිස්සුන්ගෙන් පැවතෙන් පරම්පරාවයි සුදු ජාතිකයොයි අතර ගැටුමක් මිසක් පාටෙ මගුලක් නෙමෙයි කියල.
ලංකාවෙ colorism අරව මේවා ප්‍රශ්න පොඩ්ඩ පොඩ්ඩ තියෙනව තමයි. ඒත් කොල්ලෙක්ට කලුයි කියල ප්‍රශ්නයක් වෙන රටක් නෙමෙයිනෙ බන් මේක. මුන්ට තියෙන්නෙ personality ප්‍රශ්නයක්. කෙල්ලො නන් ඕවා කියන එක අඩුම සාධාරණයි.