NPP ආණ්ඩුව මොනවද කරන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,878
    32,597
    113
    මෙක පොඩි ඇත්තක් තියනවා,
    මෙවා අනුරට කරන්න පුලුවන් දේවල්, මේව නොකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, වගෙ කරන්න බැරි ලොකු දේවල් කරන්න යන එක තමයි වැරැද්ද .....
    වරදට දඬුවම නැති තැන බිහිවන්නේ අන්ත දූෂිත පාලනයක් බව අනුර දැනගන්න ඕන...