NPP ආණ්ඩුව මොනවද කරන්නෙ?

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    අනවසර ඉදිකිරීම් වලට ඉඩ දෙන්න එපා කීවට, මුන් හොරාට කරනවා, අනුර මොනවද මේ මුන් බිම්මට්ටමේ කරන්නෙ? සභා වල TO එක්ක ගේම් දෙන්න නෙමෙයි මිනිස්සු කතිරෙ ගැහුවෙ, ඔයා මීඩියා වලට කියනවා අනවසර ඒවට ඉඩ දෙන්න එපා කියල, ඒත් මුන් අවසර නොගෙන හදන ඒව ගැන ප්‍රශ්න කරාම දැන් කියන්න පටන්ගෙන ඒව පුද්ගලික ඉඩම් වලනේ කියල. සභා නටවන නිලධාරීන් ගැන හොයන්න බැරි ඇයි අනුර. උන් මේවට අතයටින් අරං ඉඩදෙනවද කියල හොයන්නෙ නැද්ද? ඔක්කොටම කලින් කොට්ඨාශ වල බිම්මට්ටමේ උන්ව පුනුරුත්ථාපනය කරගන්න වෙයි. පරණ පාරෙම යන හොරු ටිකක් හැදීගෙන එන්නේ, දැම්ම ඇක්ෂන් ගත්තෙ නැත්තං ඔයාටත් ගෙදර යන්න වෙන්නෙ මුන් නිසා. NPP බිම්මට්ටමේ මල් පැළ වලට වඩා වල් පැළ බොහෝ ඇත අනුර...
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,111
    46,708
    113
    අනේ බං..උතුරේ මිනිස්සු දැක්කද අනුර ජනාධිපති ව පිලිගත්ත හැටි...අනුරගේ ජනප්‍රියතාවය තාමත් ඵහෙමමයි ඔය මොනා කිව්වත්..
     
    • Haha
    Reactions: Cypress and monson

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    අනේ බං..උතුරේ මිනිස්සු දැක්කද අනුර ජනාධිපති ව පිලිගත්ත හැටි...අනුරගේ ජනප්‍රියතාවය තාමත් ඵහෙමමයි ඔය මොනා කිව්වත්..
    අනුර ඉවර කරන්නෙ බිම්මට්ටමේ හාන උන් ටික කියල අනුර දැනගද්දී පරක්කු වෙලා තියෙයි.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,939
    12,021
    113
    🌎
    ජනාධිපති තුමා ඇවිදින්න ගියා. ආවම දැනුවත් කරන්නම්
    ස්තූතියි
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    Dudley gahana hotal balapan. anawasara ewa thama lasanata pass karagannwa
    සිරිලංකාව හදන්න බැරි රටක්වෙලා තියන්නේ කල්ලි ගැහුන එක කතාවට පගාව කන රාජ්‍ය සේවය නිසයි.
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,037
    34,526
    113
    දැන් කරන්න දෙයක් නෑ
    2029 චම්පකයව ජනපති කරමු!
     

    maverick44

    Well-known member
  • Dec 10, 2021
    670
    706
    93
    TO kenek wenewata wada hodai higa kewa nam, hariyata law akata wada karanna bari awun tikak . unta law aka one jarawa kanna witharai.
     
    • Like
    Reactions: jhnnwp

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,207
    31,941
    113
    ප්‍රාදේශීය සභාවේ බලවත්වම එකා තමයි TO :lol:
    සාමූහිකව බෙදාගැනිල්ලක් වෙනව ඇත්තේ එකා එකාව රකිනවා. වැරදි ප්‍රශ්න කරාම බොරු බයිල ගහනවා. හරියට document submit කරන උන්ට නැති වැරදි දානවා. පගාව දෙන උන්ට document ඕනෙ නැහැ. අනුර මේව නෙමෙයි මිනිස්සු බලාපොරොත්තු උනේ... NPP බිම්මට්ටමේ පුහු මුන් නම්.
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,630
    1
    5,948
    113
    මෙක පොඩි ඇත්තක් තියනවා,
    මෙවා අනුරට කරන්න පුලුවන් දේවල්, මේව නොකර අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ, වගෙ කරන්න බැරි ලොකු දේවල් කරන්න යන එක තමයි වැරැද්ද .....
     
    • Like
    Reactions: jhnnwp