A/C පාවිච්චි කරන උන් මෙහෙ වරෙන්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද
    මචංලා මම අපේ ගෙදර කාබර 02 කට A/C හයි කරන්න බැලුවේ 12*10ft /12*12ft කාබර 02 සයිස් එක.

    මම ABNS එකෙන් මෙන්න මේ A/C 2 තමයි බැලුවේ

    Screenshot 2026-04-27 085217.png

    Haier 12000BTU Inverter Air Conditioner - R32

    1 Year Comprehensive Warranty & 10 Year Warranty on Compressor
    https://buyabans.com/haier-12000btu-r32-inverter-air-conditioner

    Screenshot 2026-04-27 085430.png

    Haier 12000 BTU Air Conditioner - R32 Fix Speed

    1 Year Comprehensive Warranty & 5 Year Warranty on Compressor
    https://buyabans.com/haier-12000btu-non-inverter-air-conditioner-r32

    මචං මේකේ කියන්නේ (R32 Fix Speed) මොකද්ද

    මම A/C ගැන මෙලො දෙයක් දන්නේ නැ

    Inverter සහ Non Inverter වෙනස මොනවද.

    Inverter කැඩුනම ලොකු ගානක් යනවද හදන්න.

    මම ගන්නවා නම් මේකේ හොද මොකද්ද.

    දවසට 25c පැය 8ක් දාලා තිබ්බොත් කොච්චර unit ගානක් දවසට යනවද Inverter or Non Inverter

    A/C පාවිච්චි කරන අය මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් දානවද.
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,721
    10,202
    113
    Inverter ඒවාට කරන්ට් එක අඩුවෙන් යන්නේ

    lg dual inverter ac එකක් හයිකරගන්න efficiency එක අනෙක් inverter ඒවාට සාපේක්ෂව ගොඩක් වැඩියි කියල තමයි කියන්නේ
     
    • Like
    Reactions: shenat

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,132
    15,636
    113
    Midea brand ඵක ගන්න.. inverter ගන්නවනම් ඵක දිගට පැය 10ක්වත් දානවනම් විතරක් ගන්න.. නිතර නිතර off කරනවනම් non inverter ගන්න..කරන්‍ට් ඵකේ ඵහෙම ලොකු වෙනසක් නෑ
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,196
    4,366
    113
    ඇයි එන්නද

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,189
    45,039
    113
    මම damro ඵකෙන් Panasonic inverter AC (made in Malaysia) ඵකක් අරන් use කරේ අවුරුදු දෙකහමාරයි කැඩුනා..උන් හදන්නේ නෑ parts නැති නිසා.😡.මගේ යාළුවෙක් ගේ ගෙදර AC ඵක non-inverter ඵකක් දැන් අවුරුදු 11ක් තාම යකා වගේ වැඩ..ඒක නිසා උඹේ පාවිච්චිය අනුව ඵකක් බලලා ගනින්..ලංකාවේ Inverter ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් හදන්න වියදම වැඩියි..parts වල ගාණත් වැඩියි.. දම්රෝ වගේ උන්ගෙන් inverter ගත්තොත් මට වගේ උඹටත් බඩුම තමයි..🥴
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,017
    8,006
    113
    රූකඩ රාජ්ජේ
    මං singer එකෙන් ගත්තා sisil 12000 non inverter එකක් .. මං ඉතින් රෑට විතරයි use කරන්නේ .. තවම බිල ආවේ නෑ.. මේ මාසේ මුල සෙට් කරේ ..

    Ac වැඩ කරන තුන්දෙනෙක් ඉන්නවා යාළුවො .. හැමෝම කීවේ non inverter ගන්න කියලා
    ------ Post added on Apr 27, 2026 at 11:01 AM
     
    • Like
    Reactions: Inigo Montoya

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,192
    4,552
    113
    electric bill nam 0 solar nisa

    Chigo Rs.145,000.00
    TCL Rs.147,500.00
    Teco Rs.150,000.00
    Midea Rs.165,000.00
    Hisense Rs.160,000.00
    LG Rs.165,000.00
    Gree Rs.170,000.00
    Daikin Rs.180,000.00
    Sharp Rs.180,000.00
    Panasonic Rs.260,000.00
    (10,000 BTU / Malaysia)

    eliye yanne oya prices. oya abans singer damro brand name vitarai. kade anuwa ac wenas wen na. adu tanakin hi karaganna . uda prices with installation tienne. without installation nam 15k 20k tavat adui. mona brand unat inverter eva kadunama hadanna amarui complicated circuits nisa. habai saving wadi. non inverter repair lesi habai electric bila wadi.

    mona ac brand eka gattat hariyata use karanawa nam kisi ledak na. power fluctuations tianwa nam regulator ekak danna e athi. sathi pola wage 16ta daala kisima clean ekak nati tanaka minissu 100k vitara gawasena tanaka , capacity balan natuwa ohe gahuwot leda tama
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    මම damro ඵකෙන් Panasonic inverter AC (made in Malaysia) ඵකක් අරන් use කරේ අවුරුදු දෙකහමාරයි කැඩුනා..උන් හදන්නේ නෑ parts නැති නිසා.😡.මගේ යාළුවෙක් ගේ ගෙදර AC ඵක non-inverter ඵකක් දැන් අවුරුදු 11ක් තාම යකා වගේ වැඩ..ඒක නිසා උඹේ පාවිච්චිය අනුව ඵකක් බලලා ගනින්..ලංකාවේ Inverter ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් හදන්න වියදම වැඩියි..parts වල ගාණත් වැඩියි.. දම්රෝ වගේ උන්ගෙන් inverter ගත්තොත් මට වගේ උඹටත් බඩුම තමයි..🥴
    Ayyo ban oke podi capacitor ekak danna tiyenne electrican kenekta diyan pcb eka.nattan malayisawen genna ganin brand new 20k witara wenne
     
    • Wow
    Reactions: Inigo Montoya

    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,162
    113
    මම damro ඵකෙන් Panasonic inverter AC (made in Malaysia) ඵකක් අරන් use කරේ අවුරුදු දෙකහමාරයි කැඩුනා..උන් හදන්නේ නෑ parts නැති නිසා.😡.මගේ යාළුවෙක් ගේ ගෙදර AC ඵක non-inverter ඵකක් දැන් අවුරුදු 11ක් තාම යකා වගේ වැඩ..ඒක නිසා උඹේ පාවිච්චිය අනුව ඵකක් බලලා ගනින්..ලංකාවේ Inverter ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් හදන්න වියදම වැඩියි..parts වල ගාණත් වැඩියි.. දම්රෝ වගේ උන්ගෙන් inverter ගත්තොත් මට වගේ උඹටත් බඩුම තමයි..🥴
    Me AC ekata gahanna AC ekak thawa na ban lankawe aurudu 7k use kerenawa thama kisi aulak na. Vertical auto swing motor eka witarai wada natte. Power savings eka niyameta tiyanawa mama ra 8 indan ude7,8 wenakan danawa ban. AC ekata witarai lkr 700,800k witara yanne ban.
    Dan oya AC eka enne nadda danne na. Made in malaysia thama. Man kiyana ac eka inverter nemaida manda wena technology ekak tiyanawa kiwwe. Dual mokakda ekak. Man hitanne dual inverter. Motion sensors tiyana ekak. Api room eke nattama cool eka adu wena ekak. Anna ehema ekak inverter ekata wada 10,15k wadi une. Eka current bill eken dan allala iwarai. Thamath hodata wada ac eka.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,737
    66,254
    113
    Me AC ekata gahanna AC ekak thawa na ban lankawe aurudu 7k use kerenawa thama kisi aulak na. Vertical auto swing motor eka witarai wada natte. Power savings eka niyameta tiyanawa mama ra 8 indan ude7,8 wenakan danawa ban. AC ekata witarai lkr 700,800k witara yanne ban.
    Panasonic eke temperature control maru.midea eke ekko cool wediy ekko hot.balance ekak ne.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,905
    71,082
    113
    මචංලා මම අපේ ගෙදර කාබර 02 කට A/C හයි කරන්න බැලුවේ 12*10ft /12*12ft කාබර 02 සයිස් එක.

    මම ABNS එකෙන් මෙන්න මේ A/C 2 තමයි බැලුවේ

    View attachment 265213

    Haier 12000BTU Inverter Air Conditioner - R32

    1 Year Comprehensive Warranty & 10 Year Warranty on Compressor
    https://buyabans.com/haier-12000btu-r32-inverter-air-conditioner

    View attachment 265214
    Haier 12000 BTU Air Conditioner - R32 Fix Speed

    1 Year Comprehensive Warranty & 5 Year Warranty on Compressor
    https://buyabans.com/haier-12000btu-non-inverter-air-conditioner-r32

    මචං මේකේ කියන්නේ (R32 Fix Speed) මොකද්ද

    මම A/C ගැන මෙලො දෙයක් දන්නේ නැ

    Inverter සහ Non Inverter වෙනස මොනවද.

    Inverter කැඩුනම ලොකු ගානක් යනවද හදන්න.

    මම ගන්නවා නම් මේකේ හොද මොකද්ද.

    දවසට 25c පැය 8ක් දාලා තිබ්බොත් කොච්චර unit ගානක් දවසට යනවද Inverter or Non Inverter

    A/C පාවිච්චි කරන අය මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් දානවද.

    Inverter ඒවාට කරන්ට් එක අඩුවෙන් යන්නේ

    lg dual inverter ac එකක් හයිකරගන්න efficiency එක අනෙක් inverter ඒවාට සාපේක්ෂව ගොඩක් වැඩියි කියල තමයි කියන්නේ
    BTU 12000 දෙකක් ගහපන්. inveter එකේ කරන්ට් යනවා අඩුයි (ඒත් එහෙම කරන්න run කරන විදියක් තියෙනවා). කාමරේ කුල් උනාම ඌ auto off වෙනවා. මේ තියෙන්නෙ අද උදේ අපේ කාමරේ එක. මම 26ට වගේ දාන්නෙ මට පට්ට සීතලෙ ඉන්න බැරි නිසා. අපි මුකුත් නොකර AC ඌ පාවිච්චි කරන කරන්ට් එක අඩු කරගන්නවා ඔය පේන විදියට. ඉතින් පැයට යනට unit ගාන ඌ අඩු/වැඩි කරගන්නවා inverter උනාම.