A/C එකක් ගන්න උදව්!

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,605
    3,635
    113
    New Jersey
    දැන් ගොඩක් හොඳයි මචෝ.. පොඩි උගුර බැරැන්ඩියක් තියෙනවා..එච්චරයි... තෑන්ක්ස් මචෝ සැප දුක ඇහුවට... :love:
    එල එල මචන් ලොකු අමාරුවක් වෙන්නේ නැතුව හොද වෙච්ච එක, ඔය පොඩි පොඩි අමාරුකම් ටික දවසක් යද්දී හරියයි.
    මම දන්න ටික දෙනෙකුටත් ඔහොම එක එක තිබිලා පස්සේ අඩු උනා :)
     
    • Love
    Reactions: BuLaTha