දැන් ගොඩක් හොඳයි මචෝ.. පොඩි උගුර බැරැන්ඩියක් තියෙනවා..එච්චරයි... තෑන්ක්ස් මචෝ සැප දුක ඇහුවට... :love: එල එල මචන් ලොකු අමාරුවක් වෙන්නේ නැතුව හොද වෙච්ච එක, ඔය පොඩි පොඩි අමාරුකම් ටික දවසක් යද්දී හරියයි. මම දන්න ටික දෙනෙකුටත් ඔහොම එක එක තිබිලා පස්සේ...