මම දැක්කා සන්නස්ගල හරි කවුරු හරි කියනව සමහරු ඉන්නවලු මම අර නිලියත් එක්කත් ඉන්ඳල තියෙනව. මෙයා එක්කත් ඉඳල තියෙනව කියල කියන්න ආස සල්ලි කාරයෝ උන් වියදම් කරනව කොලිටි නැති උනත් ප්‍රසිද්ද නිලියන්ට ගහන්න කියල. නාකිමත් නෙවෙයි එක එකාගේ ගෝල් තමයි.Mola karawechcha naaki bn. Laksha 10 deela gahana un innwa.

ඉස්සර අපේ ඔෆිස් එකේ හිටිය කොල්ලො ගහන director කෙනෙක්. ඉස්සර අපි උදේට ඔෆිස් එකට යනකොට ඔෆිස් එකට මීටර් 100ක් විතර තියල ඌ අපිව වාහනේ දාගෙන එන්න ටෝක් කරනවා. දැන් තමයි හිතෙන්නෙ පුකේ පලුවක් ගියාට සල්ලි ටිකක් හොයාගන්න තිබ්බා හැබැයි.Famous nethi ewath per day 5lks wage gannawa ban ceo la.man dekala tiyenawa global tower eke tiyagena gahanawa.famous ewata per night 25lks wath denawa


------ Post added on Apr 27, 2026 at 1:34 AM
උඹ හරි මගේ සැලොන් එකක් කරන යාලුවෙක් ඉන්නව මගෙ classmate ඒකිත් CHR එකක් පදින්නෙ මහා ලොකු සැලුන් එකක් නෙවෙයි දැන් අවුරුදු 15ක් විතර කරන්නෙ. මාසෙට 5ක් අවම හම්බ කරනව ඒකි ඉතිබ් බැරිද ගන්න. කෝටියක විතර වාහනයක් කියන්නෙ දැන් මහලොකු දෙයක් නෙවෙයි.ලිස් එකක් දාල ගත්තේ කියලා දන්නේ අදුනන උන් අනික් උන් හිතන්නේ කකුල් පලල් කරලා ගත්තා කියලා . උබලා පොටෝ ශුට් එක්කට මුං ගන්න ගනන් දන් නෑ . කඩයක ප්‍රමෝශන් ගියත් 25000 විතර ගන්නවා . ඇඩ්වටීස්මන්ට් , නාට්‍ය . ගොඩක්ම එන්නේ ඇඩ්වටයිසින් සහ මොඩල් ශුට්ස් වලින් . බලහන් කොච්චර ශුට්ස් ඔය මනුස්සය කරනවද කියලා
------ Post added on Apr 27, 2026 at 1:39 AM