8-5 කරන උන්ට එන අභියෝග.

ttj

Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    8 ට පලයන් 5 ට වරෙන්... ඕනෑවට වඩා පුප දීගෙන කරන්න එපා... කොහොම කරත් අන්තිමට අරිනවා... එහෙම අරින්න සෙට් වෙන වෙලාවට උකෝ ගනින් කියලා දමලා ගහලා එන්න උනත් පුළුවන් ලේවල් එකකට ෆයිනාන්ස් මැනේජ් කර ගනින්...
     
    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,254
    15,355
    113
    ලංකාවෙ කම්පනි නම් ඉතින් 8-5 කියලා එකක් නෑ. 8 ඉඳන් වැඩේ ඉවර වෙනකන් කරන්න වෙයි.

    උඹට මොලේ තියෙනවනම් (මම හිතන්නෙ නෑ මොලේ ඇති කියලා, නැත්තන් රෙද්දක් ඇඳ ජෙප්පන්ට පුක දෙන්නෙ නෑනේ) ඇඟ බේරගෙන කරන්න ඕන ටික කරලා හිටපන්. කම්පනිය උඹේ නෙවී ඒ නිසා "අනේ මේක මගෙ ගෙදර වගේ, ටීම් එක මගෙ පවුල වගෙ" ගගා හැමිනෙන්න එපා.

    ලාවට පුක දීපන් increment/promotion ගන්න. ලංකාවෙ එහෙම නොකලොත් ඉතින් අමාරුයි.

    උඹේ කොන්දේ හැටියට සහ හැකියාවේ හැටියට තමා කොහොමත් උඹේ experience එක සෙට් වෙන්නෙ.
    Wise words from a naive man ☝️
     
    • Haha
    Reactions: Robinhood wage ekek

    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    ඇඟ බේරගෙන කරන්න ඕන ටික කරලා හිටපන්. කම්පනිය උඹේ නෙවී ඒ නිසා "අනේ මේක මගෙ ගෙදර වගේ, ටීම් එක මගෙ පවුල වගෙ" ගගා හැමිනෙන්න එපා.
    👆

    වැඩ හින්දා නිවාඩු නොගෙන ඉන්න එපා.

    ඊළඟට නිවාඩු දාන දවසට මේ මේ දේවල් (personal දේවල් ටික) කරනවා කියලා plan කරගෙන ඉන්න
    ------ Post added on Feb 21, 2025 at 11:00 PM
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,462
    8,942
    113
    ලංකාවෙ කම්පනි නම් ඉතින් 8-5 කියලා එකක් නෑ. 8 ඉඳන් වැඩේ ඉවර වෙනකන් කරන්න වෙයි.

    උඹට මොලේ තියෙනවනම් (මම හිතන්නෙ නෑ මොලේ ඇති කියලා, නැත්තන් රෙද්දක් ඇඳ ජෙප්පන්ට පුක දෙන්නෙ නෑනේ) ඇඟ බේරගෙන කරන්න ඕන ටික කරලා හිටපන්. කම්පනිය උඹේ නෙවී ඒ නිසා "අනේ මේක මගෙ ගෙදර වගේ, ටීම් එක මගෙ පවුල වගෙ" ගගා හැමිනෙන්න එපා.

    ලාවට පුක දීපන් increment/promotion ගන්න. ලංකාවෙ එහෙම නොකලොත් ඉතින් අමාරුයි.

    උඹේ කොන්දේ හැටියට සහ හැකියාවේ හැටියට තමා කොහොමත් උඹේ experience එක සෙට් වෙන්නෙ.
    Mama company hours walin ehata nam inne na. Weekend company wada krnnh.
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    ලැබෙන වැටුප අනුව සාපේක්ශයි බන්.
    ගිහින් හම්බකරපන් ඇති කියලා හිතුනොත් නැවතියන්.
    දැන් කරන ඔන්ලයින්සීන් හිමීට කරන් පලයන් නවත්තන්නේ නැතුව