ජොබ් එකක් හරියනකන් වගේම.. හරි ජොබ් එකක් ලැබුනම ගොඩයාමත් එහෙමයි.
1. පහලින් තියෙන්නේ ලැබෙන පහසුක ම්කීපයක් - Medicare - ඒ කියන්නේ අපි ලංකාවේ doctor kenek කෙ න්බෙහෙත් ගන්න ගියාම අපි doctor ta ගානක් ගෙවනවානේ.. මෙහෙ bulk billing karana thanakata giyama(95% are bulk billing places) මුළු වියදම maGovernment eken gewanawa.Specialist කෙනෙක් channel කලොත් 50- 70% වගේගානක්ලැබෙනවා Government eken.
2. First Baby Bonus( depend on the state but around $ 3000 - 5000)
3. first home buyers grant - මුලින්ම හදනගෙදරට $10000 දෙනවා government eken.
4. අදායමටසාපෙච්ක්ෂාවබඩුවලගාන adui
5. Social Security Benefits
6. Higher education loan program
7. නිදහස්ජීවිතය - නීතිය හෙමොටම එකයි. එක එකාගේ දේව ල්හොයනවා adui.ඉරිසියාව/ කේන්තිය තියෙන්නේ ලංකාවේ, ඉන්දියාවේ, එවුන්ගේ විතරි ලොල්...
8. හරියට වැඩ කරන එකාට, හරි personality එකක් තියනවනම් උඩට යන එක ලේසිය
Thawa mathak wena widiyata dannum…meka demme danne nathi ayata ..danna ayata nemei…