8-5 කරන උන්ට එන අභියෝග.

Robinhood wage ekek

Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    විහිලුවකට නං ගන්න එපා කොල්ලනේ ඇත්තටම නොදන්න කමටයි අහන්නෙ.. :rofl:
    මෙච්චර කල් ආතල් එකේ ෆ්‍රී ලාන්ස් කර කර ඉඳල, ටික කාලෙකට කලිං එක තැනක වර්ක්ෆ් ෆ්‍රොම් හෝම් වලට මාරු උනා..
    ඊට පස්සෙ ඔන්න දැන් 8-5 ජොබ් එකක් සෙට් වුනා..
    මං ඇත්තටම 8-5 යන්න කැමති නෑ.. හැබැයි මේ සෙට් වෙච්ච ඔපර්චුනිටි එක වටිනව.. කැරියර් එකට වටිනව බෙනිෆිට්ස් සැලරි කලිං වගේ 4x විතර .. ඒකයි ඇත්තටම යන්න බැලුවේ.. ලංකාවෙ මේ පලවෙනි පාරට ඔෆිස් ජොබකට යන්නෙ :baffled:
    ඉස්සර නං ආතල් එකේ දවල් වෙනකං නිදාගෙන නැගිටල හිතුන හිතුන වෙලාවට වැඩ කරල නිදියනව. හැබැයි මේ නිසා නිදි මරනව වැඩී.. කොහොමත් මට රෑට වැඩ කරන්න ලේසී.. දවල්ට නිදිමතයි. දැන් හුකනව දවල්ටම වැඩ කරන්න වෙනව නේද කියල හිතෙනකොට බයත් හිතෙනාව :rofl:

    මොනාද බං ලංකාවෙ 8-5 කොල්ලන්ට එන අභියෝග ? :P වර්ක් කල්චර් එක එතික්ස් එහෙම කොහොමද ? උඹලට එපා වෙන්නෙ නැද්ද කාලයක් යනකොට ?
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P

    ඕක අතාරින්න එපා වර්ක් කල්චර් එක එතික්ස් එහෙම අවුලක් වුනාට කමක් නැහැ
    ( කැරියර් එකට වටිනව බෙනිෆිට්ස් සැලරි කලිං වගේ 4x විතර නම් ...................................)
     
    • Love
    Reactions: Robinhood wage ekek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,318
    74,820
    113
    විහිලුවකට නං ගන්න එපා කොල්ලනේ ඇත්තටම නොදන්න කමටයි අහන්නෙ.. :rofl:
    මෙච්චර කල් ආතල් එකේ ෆ්‍රී ලාන්ස් කර කර ඉඳල, ටික කාලෙකට කලිං එක තැනක වර්ක්ෆ් ෆ්‍රොම් හෝම් වලට මාරු උනා..
    ඊට පස්සෙ ඔන්න දැන් 8-5 ජොබ් එකක් සෙට් වුනා..
    මං ඇත්තටම 8-5 යන්න කැමති නෑ.. හැබැයි මේ සෙට් වෙච්ච ඔපර්චුනිටි එක වටිනව.. කැරියර් එකට වටිනව බෙනිෆිට්ස් සැලරි කලිං වගේ 4x විතර .. ඒකයි ඇත්තටම යන්න බැලුවේ.. ලංකාවෙ මේ පලවෙනි පාරට ඔෆිස් ජොබකට යන්නෙ :baffled:
    ඉස්සර නං ආතල් එකේ දවල් වෙනකං නිදාගෙන නැගිටල හිතුන හිතුන වෙලාවට වැඩ කරල නිදියනව. හැබැයි මේ නිසා නිදි මරනව වැඩී.. කොහොමත් මට රෑට වැඩ කරන්න ලේසී.. දවල්ට නිදිමතයි. දැන් හුකනව දවල්ටම වැඩ කරන්න වෙනව නේද කියල හිතෙනකොට බයත් හිතෙනාව :rofl:

    මොනාද බං ලංකාවෙ 8-5 කොල්ලන්ට එන අභියෝග ? :P වර්ක් කල්චර් එක එතික්ස් එහෙම කොහොමද ? උඹලට එපා වෙන්නෙ නැද්ද කාලයක් යනකොට ?
    ලංකාවෙ කම්පනි නම් ඉතින් 8-5 කියලා එකක් නෑ. 8 ඉඳන් වැඩේ ඉවර වෙනකන් කරන්න වෙයි.

    උඹට මොලේ තියෙනවනම් (මම හිතන්නෙ නෑ මොලේ ඇති කියලා, නැත්තන් රෙද්දක් ඇඳ ජෙප්පන්ට පුක දෙන්නෙ නෑනේ) ඇඟ බේරගෙන කරන්න ඕන ටික කරලා හිටපන්. කම්පනිය උඹේ නෙවී ඒ නිසා "අනේ මේක මගෙ ගෙදර වගේ, ටීම් එක මගෙ පවුල වගෙ" ගගා හැමිනෙන්න එපා.

    ලාවට පුක දීපන් increment/promotion ගන්න. ලංකාවෙ එහෙම නොකලොත් ඉතින් අමාරුයි.

    උඹේ කොන්දේ හැටියට සහ හැකියාවේ හැටියට තමා කොහොමත් උඹේ experience එක සෙට් වෙන්නෙ.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    විහිලුවකට නං ගන්න එපා කොල්ලනේ ඇත්තටම නොදන්න කමටයි අහන්නෙ.. :rofl:
    මෙච්චර කල් ආතල් එකේ ෆ්‍රී ලාන්ස් කර කර ඉඳල, ටික කාලෙකට කලිං එක තැනක වර්ක්ෆ් ෆ්‍රොම් හෝම් වලට මාරු උනා..
    ඊට පස්සෙ ඔන්න දැන් 8-5 ජොබ් එකක් සෙට් වුනා..
    මං ඇත්තටම 8-5 යන්න කැමති නෑ.. හැබැයි මේ සෙට් වෙච්ච ඔපර්චුනිටි එක වටිනව.. කැරියර් එකට වටිනව බෙනිෆිට්ස් සැලරි කලිං වගේ 4x විතර .. ඒකයි ඇත්තටම යන්න බැලුවේ.. ලංකාවෙ මේ පලවෙනි පාරට ඔෆිස් ජොබකට යන්නෙ :baffled:
    ඉස්සර නං ආතල් එකේ දවල් වෙනකං නිදාගෙන නැගිටල හිතුන හිතුන වෙලාවට වැඩ කරල නිදියනව. හැබැයි මේ නිසා නිදි මරනව වැඩී.. කොහොමත් මට රෑට වැඩ කරන්න ලේසී.. දවල්ට නිදිමතයි. දැන් හුකනව දවල්ටම වැඩ කරන්න වෙනව නේද කියල හිතෙනකොට බයත් හිතෙනාව :rofl:

    මොනාද බං ලංකාවෙ 8-5 කොල්ලන්ට එන අභියෝග ? :P වර්ක් කල්චර් එක එතික්ස් එහෙම කොහොමද ? උඹලට එපා වෙන්නෙ නැද්ද කාලයක් යනකොට ?
    Don’t love your work place or people. Go to work on time and leave the office on time. Don’t mix or share your personal stuff with office staff. Don’t mix your personal life with professional life.
     
    Last edited:

    krisco

    Well-known member
  • May 28, 2022
    676
    746
    93
    Ube personal ewa office eke unta kiyanna yannepa ( don't overshare )

    Moka karath Tharaha pennanna epa face eken .

    Uba wate inne uba wagema salli hoyanna apu un / un okkoma ube yaluwo neweyi

    godak un Hoda muna pennan ena un passe yanne apitath kelala ( samahara project awilla thiyenawa apita katha karanne deyyonta wage muladi passe ballonta wage)

    hodama eka kawadawath ube 100% pennanna epa ethakota office eke un eeta wada expect karanawa

    ekama designation but ubalage salaray wenas wenna puluwan e nisa salary eka wena unta kiyannepa ( its the begining of envy )

    office un ekka bonna epa ( mn dakala thiye bona unta wadi unahama wate un ungen arthal gannawa )
    office eke kello ehema innawanam owath uba gawa thiyaganna owa kiyanna yannath epa katawath back fire wewi

    work culture ethics nm echcharayi ..

    shirt aragenama salli iwara wei habayi
    office ekata durayi nm ithin nidagenath iwarayi sorry .com