A/C පාවිච්චි කරන උන් මෙහෙ වරෙන්

chanakamanjula

Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    electric bill nam 0 solar nisa

    Chigo Rs.145,000.00
    TCL Rs.147,500.00
    Teco Rs.150,000.00
    Midea Rs.165,000.00
    Hisense Rs.160,000.00
    LG Rs.165,000.00
    Gree Rs.170,000.00
    Daikin Rs.180,000.00
    Sharp Rs.180,000.00
    Panasonic Rs.260,000.00
    (10,000 BTU / Malaysia)

    eliye yanne oya prices. oya abans singer damro brand name vitarai. kade anuwa ac wenas wen na. adu tanakin hi karaganna . uda prices with installation tienne. without installation nam 15k 20k tavat adui. mona brand unat inverter eva kadunama hadanna amarui complicated circuits nisa. habai saving wadi. non inverter repair lesi habai electric bila wadi.

    mona ac brand eka gattat hariyata use karanawa nam kisi ledak na. power fluctuations tianwa nam regulator ekak danna e athi. sathi pola wage 16ta daala kisima clean ekak nati tanaka minissu 100k vitara gawasena tanaka , capacity balan natuwa ohe gahuwot leda tama
    ganna hoda thanak kiyanna bro 5kw da gahala thiyenne solar
     

    TBI

    Active member
  • May 26, 2007
    157
    39
    28
    Kandy
    Damro eken gaththa Panasonic ekai Innovex ekai thiyenava.
    Panasonic ekanam quality.
    Dekama thaama aulak nathuwa weda, service ekath hondai.
     

    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,197
    4,367
    113
    ඇයි එන්නද
    Screenshot 2026-04-27 115824.png

    me ganan hari da machan 2 ac walata 20000k yanwada
     

    Ramith_SL

    Well-known member
  • May 4, 2017
    1,191
    507
    113
    Ratnapura
    මම damro ඵකෙන් Panasonic inverter AC (made in Malaysia) ඵකක් අරන් use කරේ අවුරුදු දෙකහමාරයි කැඩුනා..උන් හදන්නේ නෑ parts නැති නිසා.😡.මගේ යාළුවෙක් ගේ ගෙදර AC ඵක non-inverter ඵකක් දැන් අවුරුදු 11ක් තාම යකා වගේ වැඩ..ඒක නිසා උඹේ පාවිච්චිය අනුව ඵකක් බලලා ගනින්..ලංකාවේ Inverter ගත්තා වගේ නෙමෙයි කැඩුනොත් හදන්න වියදම වැඩියි..parts වල ගාණත් වැඩියි.. දම්රෝ වගේ උන්ගෙන් inverter ගත්තොත් මට වගේ උඹටත් බඩුම තමයි..🥴
    Moko uneee ? Hadanna ba kiwwada ? vena options dunne nadda ? Warranty ? Mageth Damro panasonic Invertor ekak thiyenne dan 10+ years vage
     

    shenat

    Well-known member
  • May 13, 2007
    57,782
    85,958
    113
    ආශ්චර්යමත් රටක
    මචං මේකේ කියන්නේ (R32 Fix Speed) මොකද්ද



    ආ ඔය තියෙන්නෙ පංකාවෙ “ගේමක් ගහන” උන්ගෙ බාසාවෙන් non-inverter කියන හැටි. 🙈

    Inverter කියලා දාන්න පුලුවන් හුප්තලාට අනිත් එක non-inverter කියල දාන්න බෑ. 😂

    ප.ලි. Non inverter ගන්න එපා. ඔය ගානෙ වෙනසට වඩා වැඩියෙන් කරන්ට් බිල විතරක් යාවි පොඩි කාලෙකින්ම. අනික inverter ගත්තත් දිග කාලයක් එකම temperature එකක් දාල තියපන්. නිතර on off කරන්න, temperature අඩු වැඩි කරන්න එපා. එතකොට වැඩක් නෑ.
     

    avishkaw

    Active member
  • Mar 9, 2016
    245
    204
    43
    මචංලා මම අපේ ගෙදර කාබර 02 කට A/C හයි කරන්න බැලුවේ 12*10ft /12*12ft කාබර 02 සයිස් එක.

    මම ABNS එකෙන් මෙන්න මේ A/C 2 තමයි බැලුවේ



    View attachment 265213

    Haier 12000BTU Inverter Air Conditioner - R32

    1 Year Comprehensive Warranty & 10 Year Warranty on Compressor
    https://buyabans.com/haier-12000btu-r32-inverter-air-conditioner




    View attachment 265214
    Haier 12000 BTU Air Conditioner - R32 Fix Speed

    1 Year Comprehensive Warranty & 5 Year Warranty on Compressor
    https://buyabans.com/haier-12000btu-non-inverter-air-conditioner-r32

    මචං මේකේ කියන්නේ (R32 Fix Speed) මොකද්ද



    මම A/C ගැන මෙලො දෙයක් දන්නේ නැ

    Inverter සහ Non Inverter වෙනස මොනවද.

    Inverter කැඩුනම ලොකු ගානක් යනවද හදන්න.

    මම ගන්නවා නම් මේකේ හොද මොකද්ද.

    දවසට 25c පැය 8ක් දාලා තිබ්බොත් කොච්චර unit ගානක් දවසට යනවද Inverter or Non Inverter



    A/C පාවිච්චි කරන අය මේ ගැන සවිස්තරාත්මක විස්තරයක් දානවද.
    munva contact karaganin... munge inslatallation ehema hodai 0770679951 RA Auto AC aduwata AC eka ganna puluwan... installation gana adui....