කලුයි කියල අඬනව

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    මේ r/SriLanka රෙඩිට් එකේ උන් හැමදාම අඬාගත්ත ගමන්මනෙ බන්. මේ කොල්ලෙක් අඬනව ඌ කලුයි කියල යාලුවො ජෝක් කරනව කියල. මූ මේ සීරියස් විදිහට කියන්නෙ අර කොල්ලො සෙට් උනාම ආතල් එකට කියන ඒවා. ඔයිට කලින් දවසක් දැක්ක ඒත් කොල්ලෙක් හෑල්ලක් දාලා තිබ්බ උගෙ අම්මා ඌ ගැන විස්තර නෑදෑයො ඉස්සරහ කියනව උගෙ privacy එකට respect කරන් නෑ කියල ඌට ගෙදරින් යන්න ඕනෙයි අරකයි මේකයි කියල.

    ඇයි බන් මුන්ට මේ පොඩි දෙයක් දරාගන්න බැරි? විශේෂයෙන් කොල්ලොන්ට?
    මට හිතෙන්නෙ මුන් පොඩි කාලෙ ඉඳන් social media වලින් එක එක ලිබරල් ඇජෙන්ඩා දැකල උන් හිතන් ඉන්නව ලංකාව ඇරෙන්න අනිත් රටවල මිනිස්සු හෙන සර්ව සාධාරණ විදිහට ජීවත් වෙනව උන්ට විතරයි ප්‍රශ්න කියල. හෙනම snowflake උන් ඉන්නෙ.

    මුන් මහ ලොකුවට colorism, racism ගගා කියෙවුවට ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නෑ. මුන් මේ පෝස්ට් එකෙත් කමෙන්ට් වල ලංකාවෙ colorism එක්ක compare කරනව USA වල colorism. උන්ට මෙලෝ අලබෝලයක් තේරුමක් නෑ USA වල colorism කියන්නෙ අප්‍රිකානු වහල් මිනිස්සුන්ගෙන් පැවතෙන් පරම්පරාවයි සුදු ජාතිකයොයි අතර ගැටුමක් මිසක් පාටෙ මගුලක් නෙමෙයි කියල.

    ලංකාවෙ colorism අරව මේවා ප්‍රශ්න පොඩ්ඩ පොඩ්ඩ තියෙනව තමයි. ඒත් කොල්ලෙක්ට කලුයි කියල ප්‍රශ්නයක් වෙන රටක් නෙමෙයිනෙ බන් මේක. මුන්ට තියෙන්නෙ personality ප්‍රශ්නයක්. කෙල්ලො නන් ඕවා කියන එක අඩුම සාධාරණයි.

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,481
    16,205
    113
    මෙන්න මේ උට්ටි තමයි ඔය කළු හම ජරාවක් කිය කිය ලංකාවේ ගොබ්බයොන්ගේ ඔළු මුලින්ම කෑවේ ඒකිගේ හොර ක්‍රීම් බිස්නස් ඵක මාකට් කරගන්න..

    image_6ecd2dad5d.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,652
    23,268
    113
    මෙන්න මේ උට්ටි තමයි ඔය කළු හම ජරාවක් කිය කිය ලංකාවේ ගොබ්බයොන්ගේ ඔළු මුලින්ම කෑවේ ඒකිගේ හොර ක්‍රීම් බිස්නස් ඵක මාකට් කරගන්න..

    image_6ecd2dad5d.jpg
    ලංකාවෙ කෙල්ලො ගැන නන් සුදු කෙල්ලො තමයි ලස්සන කියල පොඩි incentive එකක් තියෙනව. කලු උනත් ලස්සනයි වගේ ඒවා කියනවනෙ ලංකාවෙ උන්.
    ඒ උනාට කොල්ලෙක්ට එහෙම කේස් එකක් නැහැනෙ. මටනන් වැඩියම ඇහිල තියෙන්නෙ කෙල්ලො කලු කොල්ලෙක් ඕනෙ කියනව.
    මේක ඇවිල්ල අර preference ලෙවල් එකේ දෙයක් මිසක් ජාතිවාදී ලෙවල් එකේ වෙන් කරල සලකන වෙනසක් නෙමෙයි.

    ඔහොම preference නන් කොච්චර තියෙනවද. කොල්ලෙක්ගෙ උස නිසා කොච්චර වෙනස්කම් වෙනවද. ඉපදෙද්දි හම්බෙච්ච ආර්තික තත්වෙ අනුව කොච්චර ජීවිතේ වෙනස් ද.
     
    • Like
    Reactions: wissnshaftler

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,824
    67,056
    113
    Podi kale idan social media eke hinda self image protection anixety eka wadi wela tiyenne.so podi deyak unath lokema kadan watenawa wage danenanwa
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,957
    8,350
    113
    මේ r/SriLanka රෙඩිට් එකේ උන් හැමදාම අඬාගත්ත ගමන්මනෙ බන්. මේ කොල්ලෙක් අඬනව ඌ කලුයි කියල යාලුවො ජෝක් කරනව කියල. මූ මේ සීරියස් විදිහට කියන්නෙ අර කොල්ලො සෙට් උනාම ආතල් එකට කියන ඒවා. ඔයිට කලින් දවසක් දැක්ක ඒත් කොල්ලෙක් හෑල්ලක් දාලා තිබ්බ උගෙ අම්මා ඌ ගැන විස්තර නෑදෑයො ඉස්සරහ කියනව උගෙ privacy එකට respect කරන් නෑ කියල ඌට ගෙදරින් යන්න ඕනෙයි අරකයි මේකයි කියල.

    ඇයි බන් මුන්ට මේ පොඩි දෙයක් දරාගන්න බැරි? විශේෂයෙන් කොල්ලොන්ට?
    මට හිතෙන්නෙ මුන් පොඩි කාලෙ ඉඳන් social media වලින් එක එක ලිබරල් ඇජෙන්ඩා දැකල උන් හිතන් ඉන්නව ලංකාව ඇරෙන්න අනිත් රටවල මිනිස්සු හෙන සර්ව සාධාරණ විදිහට ජීවත් වෙනව උන්ට විතරයි ප්‍රශ්න කියල. හෙනම snowflake උන් ඉන්නෙ.

    මුන් මහ ලොකුවට colorism, racism ගගා කියෙවුවට ලෝකෙ ගැන කිසිම අවබෝධයක් නෑ. මුන් මේ පෝස්ට් එකෙත් කමෙන්ට් වල ලංකාවෙ colorism එක්ක compare කරනව USA වල colorism. උන්ට මෙලෝ අලබෝලයක් තේරුමක් නෑ USA වල colorism කියන්නෙ අප්‍රිකානු වහල් මිනිස්සුන්ගෙන් පැවතෙන් පරම්පරාවයි සුදු ජාතිකයොයි අතර ගැටුමක් මිසක් පාටෙ මගුලක් නෙමෙයි කියල.

    ලංකාවෙ colorism අරව මේවා ප්‍රශ්න පොඩ්ඩ පොඩ්ඩ තියෙනව තමයි. ඒත් කොල්ලෙක්ට කලුයි කියල ප්‍රශ්නයක් වෙන රටක් නෙමෙයිනෙ බන් මේක. මුන්ට තියෙන්නෙ personality ප්‍රශ්නයක්. කෙල්ලො නන් ඕවා කියන එක අඩුම සාධාරණයි.

    එ platform එකෙ posts වලට එකේ බැනපන්. ඒ post එක මේකෙ share කරල මේකෙ බැනල වැඩක් නැනෙ
     
    • Like
    Reactions: wissnshaftler

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,631
    2,468
    113
    නිධානයක් උඩ
    ඉතිං බං එකම පවුලේ කලු සුදු උන් ඉන්නේ.

    අනික මෙච්චර සුපිරි ෆෝරම් එකක් එලකිරි වගේ තියෙද්දි ඕව අස්සෙ රිංගන්නේ මොකෝ.
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,926
    11
    3,437
    113
    පව් බං

    හැමෝටම එක විදිහට ප්‍රශ්න වලට ෆේස් කරන්න බෑ.
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,430
    1,920
    113
    ඇයි බන් මුන්ට මේ පොඩි දෙයක් දරාගන්න බැරි? විශේෂයෙන් කොල්ලොන්ට?
    මට හිතෙන්නෙ මුන් පොඩි කාලෙ ඉඳන් social media වලින් එක එක ලිබරල් ඇජෙන්ඩා දැකල උන් හිතන් ඉන්නව ලංකාව ඇරෙන්න අනිත් රටවල මිනිස්සු හෙන සර්ව සාධාරණ විදිහට ජීවත් වෙනව උන්ට විතරයි ප්‍රශ්න කියල. හෙනම snowflake උන් ඉන්නෙ.

    උගේ condition එක නොදැන උබගේ POV එකෙන් බලලා කියන්න බැහැනේ.

    හිතේ තියෙන දේවල් කියලා/ share කරන් මානසික අවශ්‍යතා සපුරගන්න තමයි social media තියෙන්නේ කොහොමත්.
     
    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    288
    1,041
    93
    රෙඩිට් එකේ ඉන්න බහුතරය, මහ එවුන් මල් පෙති වගේ හදපු, සැබෑ ලෝකේ කිසිම වැඩක් කරගන්න බැරි, පොප්සි පැටව් ටිකක්....ගොඩක් උන් ගිහින් තියෙන්නේ international schools, මම අඳුරන international school ගිය බහුතරය ඔය වගේ ළාමකයෝ. මුන්ට සැබෑ ලෝකේ ප්‍රශ්න නෑ, හිතපන් මුන් වගේ උනුයි ගේමක් ගහලා එළියට බැහැලා තමන්ගේ පවුල ගොඩ දාන්න කට්ට කන කොල්ලොයි අතර වෙනස.... උන්ට කොහෙවත් ඉන්න එවුන් කියන කතාවලට ඌවා කරගන්නවාට වඩා ප්‍රශ්න තියෙනවා විසඳගන්න. ළමයෙක් හදනකොට කවදාවත් ටෙස්ටෙස්ටරෝන් පොදක් නැති පොන්#යෙක් කරන්න හොඳ නෑ, ඌව push කරන්න ඕන එන ඕනෙම දෙකට මූණ දෙන්න. නැත්තන් මේ වගේ මානසික ලෙඩෙක් වෙලා බෙහෙත් බිබී ඉන්න වෙන්නේ උටත්.

    මාවත් පොඩි කාලේ කැරි විදියට බුලි කරලා තියෙනවා, හැබැයි කැරැක්ටර් එකක් විදියට අද මම ඉන්න තත්වෙත් එක්ක මට තේරෙනවා සැබෑ ලෝකේ එහෙම තමයි. අපි හැදෙන්න ඕනේ ලෝකේ ඉන්නේ මනුස්සකමට රෙද්ද ඉස්සුවම ණයට පුකේ අරින්න එන එවුන් ඉන්නේ කියල දැනගෙන. සමාජය හදනවට වඩා දහස් ගුණයක් ලේසියි අපි එන දේකට මූණ දෙන්න හැදෙන එක.

    Western society එකටම හිකිලා ගිහින් තියෙන්නේ මේ වගේ ළාමක සුද්දොන්ට උන්ගේ රටවල තැලිලා පොඩිවෙලා හදුන කල්ලෝ, ඉන්දියන් කාරයෝ, පක්කො එක්ක හැරෙන්නවත් බැරි නිසා...
     
    Last edited:
    • Like
    Reactions: wissnshaftler

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,511
    16,018
    113
    අළුත් ජෙනරේශන් එකේ අමු pන්නයො ටිකක් ඉන්නෙ

    වචනයක් ඇති මානසිකව වැටෙන්න

    මයික්‍රෝ ප්ලාස්ටික්, සෝයා මීට් නිසා හෝමෝන කචල් ගිහින්

    පර්සනලිටි 0යි