Oya aawe. Oka thamai onamama Catholic ban, uba hithuwada Catholic ewunta old testament eka quote karanna ba kiyala?

Oya aawe. Oka thamai onamama Catholic ban, uba hithuwada Catholic ewunta old testament eka quote karanna ba kiyala?

ithin? mama kochchara kiyala athida mama catholic kiyala. hetath kiyanawaOya aawe. Oka thamai ona![]()
@sinhawanshaya ට නගින postsසාම පාගමනෙ යන බල්ල නිසා ඩිප්‍රෙස් වෙච්ච අබෞද්ධයොන්ව හොද කරන්ඩ බැරිද මෙතුමට?
![]()
ගිවිසුං වලිං අපිට වැඩක් නෑ කෙලින් උත්තරයක් දීපංපරන ගිවසුමෙ ජෝබ් ගෙ කතාව කියවපන්
බැ, type කරන්න කම්මැලි, උඹ හරය ගන්නෙ නැති නිසා මගෙ කාලෙ අපරාදෙගිවිසුං වලිං අපිට වැඩක් නෑ කෙලින් උත්තරයක් දීපං
ලුසිෆර් කියන්නෙ කාටද බං. සාතන්ටමද? ලෝකෙ සාතන්ව අදහන ආගම් එහෙමත් තිබ්බලු ඉස්සර නෙහ්?සාතන් කියන්නෙ දේවදූතයෙක්ට
දේවදූතයො සියලු දෙනාම මැව්වෙ දෙවියන් වහන්සෙ
අකිකරු වුණ දේවදූතය තමා සාතන්
අපේ කතෝලික ආගමේ අනිත් අග්රදේවදූතයො තුන් දෙනා
නම භූමිකාව මිකායෙල් (Michael) යුද්ධ නායකයා, අඳුරට එරෙහිව සටන් කරයි ගාබ්‍රියෙල් (Gabriel) දේව පණිවිඩකරු රෆායෙල් (Raphael) සුව කිරීමේ දේවදූතයා
මම අසනීප කෙනෙක් වෙලා මට මේ ලැබුණ ජීවිතේ ගැන මම එක අතකට සංතෝස වෙනව
මාත් සාමාන්‍ය කෙනෙක් වුණා නම් අද කසාදයක් බැදල ගෙවල් හදල ලමයි හදල ඔහේ සාමාන්‍ය ජීවිතයක් ගෙවනව
හැමදේකම අගේ තියෙන්නෙ අමාරුවෙන් ලබා ගන්න කොට
උබලට සාම පාගමනෙ බල්ලට ඉරිසියා කරන්ඩ වෙලා තියෙනව, උබලගෙ ආගම ගැන ප්‍රශ්නයක් ඇහුවම වෙලා නෑ?බැ, type කරන්න කම්මැලි, උඹ හරය ගන්නෙ නැති නිසා මගෙ කාලෙ අපරාදෙ
ඉතින් සාතන් ගේ මොලේ ආයිත් reset කරන්න බැරිද මැව්වා වගේ ?සාතන් කියන්නෙ දේවදූතයෙක්ට
දේවදූතයො සියලු දෙනාම මැව්වෙ දෙවියන් වහන්සෙ
අකිකරු වුණ දේවදූතය තමා සාතන්
උඹට ඉතිං හැමදේම විහිලුනෙඉතින් සාතන් ගේ මොලේ ආයිත් reset කරන්න බැරිද මැව්වා වගේ ?
ඇත්තට කියන්නේ ..උඹට ඉතිං හැමදේම විහිලුනෙ