අඩු කුලේ නිරා ගුපියන්ට හික් ගෑවෙන්න prophet ගේමට බහී..

Tramadol

Well-known member
  • Jul 20, 2014
    13,540
    7,848
    113
    Kotahena
    සාම පාගමනෙ යන බල්ල නිසා ඩිප්‍රෙස් වෙච්ච අබෞද්ධයොන්ව හොද කරන්ඩ බැරිද මෙතුමට? :ROFLMAO:

    The Office Lol GIF
    @sinhawanshaya ට නගින posts
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,782
    11,265
    113
    ගිවිසුං වලිං අපිට වැඩක් නෑ කෙලින් උත්තරයක් දීපං
    බැ, type කරන්න කම්මැලි, උඹ හරය ගන්නෙ නැති නිසා මගෙ කාලෙ අපරාදෙ
     

    redux

    Well-known member
  • Feb 19, 2017
    10,788
    17,740
    113
    @RandomGuy මෙහෙට ඇවිත් හලේලූයා පාරක් දාපන් කුරුස බැල්ලිගෙ පුතෝ
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    4,831
    4,262
    113
    සාතන් කියන්නෙ දේවදූතයෙක්ට
    දේවදූතයො සියලු දෙනාම මැව්වෙ දෙවියන් වහන්සෙ
    අකිකරු වුණ දේවදූතය තමා සාතන්

    අපේ කතෝලික ආගමේ අනිත් අග්‍රදේවදූතයො තුන් දෙනා

    නමභූමිකාව
    මිකායෙල් (Michael)යුද්ධ නායකයා, අඳුරට එරෙහිව සටන් කරයි
    ගාබ්‍රියෙල් (Gabriel)දේව පණිවිඩකරු
    රෆායෙල් (Raphael)සුව කිරීමේ දේවදූතයා

    මම අසනීප කෙනෙක් වෙලා මට මේ ලැබුණ ජීවිතේ ගැන මම එක අතකට සංතෝස වෙනව
    මාත් සාමාන්‍ය කෙනෙක් වුණා නම් අද කසාදයක් බැදල ගෙවල් හදල ලමයි හදල ඔහේ සාමාන්‍ය ජීවිතයක් ගෙවනව

    හැමදේකම අගේ තියෙන්නෙ අමාරුවෙන් ලබා ගන්න කොට
    ලුසිෆර් කියන්නෙ කාටද බං. සාතන්ටමද? ලෝකෙ සාතන්ව අදහන ආගම් එහෙමත් තිබ්බලු ඉස්සර නෙහ්?
     

    UbeThaththa

    Well-known member
  • Apr 15, 2025
    3,436
    4,426
    113
    බැ, type කරන්න කම්මැලි, උඹ හරය ගන්නෙ නැති නිසා මගෙ කාලෙ අපරාදෙ
    උබලට සාම පාගමනෙ බල්ලට ඉරිසියා කරන්ඩ වෙලා තියෙනව, උබලගෙ ආගම ගැන ප්‍රශ්නයක් ඇහුවම වෙලා නෑ? :ROFLMAO:
    වෙලා නෑ නෙමේ, උබට හිනා යන්නෙ නැති උත්තරයක් දෙන්ඩ විදියක් නෑ 😂

    The Office Lol GIF
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,827
    165,569
    113
    එකමත් එක රටක
    සාතන් කියන්නෙ දේවදූතයෙක්ට
    දේවදූතයො සියලු දෙනාම මැව්වෙ දෙවියන් වහන්සෙ
    අකිකරු වුණ දේවදූතය තමා සාතන්
    ඉතින් සාතන් ගේ මොලේ ආයිත් reset කරන්න බැරිද මැව්වා වගේ ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,827
    165,569
    113
    එකමත් එක රටක
    උඹට ඉතිං හැමදේම විහිලුනෙ
    ඇත්තට කියන්නේ ..
    දැන් උබ හදන මොකක් හරි ලෝකෙට ඕන දෙයක part එකක් අවුල් ගිහින් එකෙන් ලෝකේ විනාස වේවි යනවනම් නම් ඒ වැරැද්ද තියන part එක හ්රිග්සන්න යන්නේ නැද්ද උබ ?? සාත්න් පවපු කෙනා නේ හරියටම දන්නේ ඕකට කරන්න ඕන මොනවද කියලා ..

    ලෙඩ මැව්වේ කවුද ?? පිළිකා වගේ ඒවා ?
     

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,782
    11,265
    113

    කවුරුහරි තර්ක දෙකක් ගෙනාවොත්
    1. ඔය යන්නෙ ඔහුගෙ ගවුරවය්ක් හැටියට නම්?. උඹලාට ඔය පා ගමනෙ 100ම් හරි යන්න තිබ්බ නම් චාන්ස් එකක් ගන්නවා නෙය්?

    දෙවෙනි එක පස්සෙ