උබලා කරපු ලොකුම මෝඩම දේ මොකද්ද

KOTA NIHAL

Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    මම දෙයක් කියන්නම් තරහ ගන්න එපා. උබල බදින්න කලින් කෙරුවේ ශානුද්රි දේවි, ගයත්‍රී දේවි අර දේවි මේ දේවි පොටෝ දිහා බලාගෙන සිහින ලෝක මවාගෙන අත මර මර හිටපු එක. ඇත්ත ජීවිතේ කසාදයක් බැඳලා දරුමල්ලෝ ලැබිල ඇත්ත ජීවිතේ වගකීම් වැඩි වෙද්දී අවුල් ගියා. හිතන විදිය වෙනස් කරගනින්. එතකොට හැම දේම වෙනස් වෙනව. අඩුම ගානේ දරුවන්ගෙ අනාගතේ ගැන හිතල හරි මිනිහෙක් වගේ වැඩ කරපන්. උබලගෙ පවු පොඩි එවුන්ට ගෙවන්න දෙන්න එපා
    අඩේ එහෙම දෙයක් නෙමේ මම කියන්නේ ඒ වගකීම් මොකුත් පැහැර හරින්නේ නැහැ .නොබැද හිටිය නම් ඒ වගකීම් මොකුත් නැහැ .ජොබ් එක කලත් එකය් නැතත් එකය් .සති 2-3 ට්‍රිප් එකක් බය නැතිව යන්න තිබ්බ ජොබ් එක බලල්ලට දාල .ඒ වගේ තමන්ට ඕන තීරණ බය නැතිව ගන්න තිබුන එකය් මන් කියන්නේ .දැන් බැහැ බයය් ජොබ් එකට කෙල වෙය් කියල .ඒ වගේ නිදහසක් මම කියන්නේ
     
    • Like
    Reactions: Lovtus

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395

    අහ් ඒක මිසක් :D මම හිතුවේ කසාදෙටත් කෙලවගන්න හදනවද කියල
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,810
    4,453
    113
    අහ් ඒක මිසක් :D මම හිතුවේ කසාදෙටත් කෙලවගන්න හදනවද කියල
    නැහැ දැන් අපි මොනවා කරන්න ගියත් දෙතුන් සැරයක් හිතන්න වෙලා තියෙනවා .කසාද නොබැද හිටිය නම් අද ගැන විතරය් හිතන්න ඕන .හෙටක් ඕනම නැහැ
     
    • Haha
    Reactions: Lovtus

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,632
    66,889
    113
    අඩේ එහෙම දෙයක් නෙමේ මම කියන්නේ ඒ වගකීම් මොකුත් පැහැර හරින්නේ නැහැ .නොබැද හිටිය නම් ඒ වගකීම් මොකුත් නැහැ .ජොබ් එක කලත් එකය් නැතත් එකය් .සති 2-3 ට්‍රිප් එකක් බය නැතිව යන්න තිබ්බ ජොබ් එක බලල්ලට දාල .ඒ වගේ තමන්ට ඕන තීරණ බය නැතිව ගන්න තිබුන එකය් මන් කියන්නේ .දැන් බැහැ බයය් ජොබ් එකට කෙල වෙය් කියල .ඒ වගේ නිදහසක් මම කියන්නේ
    dan naki wela marenakan stuck ne. :dull: biyakaru sasara
     
    nipund

    Well-known member
  • May 17, 2007
    756
    1,052
    93
    උබලා කරපු මෝඩම අදහස් කියවලා ඒ මෝඩ වැඩ නොකර ඉන්න බැලුවේ❤️👍

    තීරණයක් ගන්නේ කෝමද ?
    දැනට තියෙන දත්ත මත, ( gut feeling එක උනත් අපිට ගෝචර නොවන දත්ත එකතුවක් )

    හරියටම තීරණයක් ගන්න දත්ත අති විශාල ප්‍රමාණයක් ඕන , මනුස්සයෙක්ට handle කරන්න පුළුවන් data points 3/4ක් .
    අනික් දත්ත නොගිනිය හැකි තරම් කුඩයි කියල නොසලකා හරිනවා. වැරදි දත්ත අනිවා හරි කියලා ගන්නවා
    වැරදි දත්ත උඩ ආපු තීරණය හරි ගියොත් පට්ට කියලා හිතාගන්නවා වැරදුනොත් මෝඩ වැඩක් වෙනවා.
    හැබැයි ගන්න වෙලාවේ එක තමා හොදම තීරණය කියලා හිතෙන්නේ කොච්චර උනත්.
    මෝඩ වැඩක් කියලා පට්ට ශුවර් වැඩක් අපිට කරන්න බෑ .
    මේක වැරදි එත් ..... කියලා සාධාරණිය කරලා ම තමා කරන්නේ

    over thinking - මෙහෙම කරොත් අරම වේවි කියලා data point ගොඩක් එක්ක scenario එක දාලා බලන එක.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,897
    1
    9,695
    113
    Gampaha
    පස්සෙ MBBS සාමාන්‍ය ඩොකෙක් ඉන්නවා යාලුවෙක් ඌට කිව්වම ඌ කිව්වා CT scan උන්ට ලියන්න බෑලු
    mehema wenna bane. mage oluwe podi bump ekak thibila mama MBBS ekata pennuwama u meka kisi awlak nathi samnya deyak mukuth na kiwwa. eth one nam CT ekak karaganna liyala dennam kiyala nikan koleka liyala seal eka thibba. mama eka melsta eken kara mukuth prashnayak une na.
    ps. report ekath normal awe.
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    තීරණයක් ගන්නේ කෝමද ?
    දැනට තියෙන දත්ත මත, ( gut feeling එක උනත් අපිට ගෝචර නොවන දත්ත එකතුවක් )

    හරියටම තීරණයක් ගන්න දත්ත අති විශාල ප්‍රමාණයක් ඕන , මනුස්සයෙක්ට handle කරන්න පුළුවන් data points 3/4ක් .
    අනික් දත්ත නොගිනිය හැකි තරම් කුඩයි කියල නොසලකා හරිනවා. වැරදි දත්ත අනිවා හරි කියලා ගන්නවා
    වැරදි දත්ත උඩ ආපු තීරණය හරි ගියොත් පට්ට කියලා හිතාගන්නවා වැරදුනොත් මෝඩ වැඩක් වෙනවා.
    හැබැයි ගන්න වෙලාවේ එක තමා හොදම තීරණය කියලා හිතෙන්නේ කොච්චර උනත්.
    මෝඩ වැඩක් කියලා පට්ට ශුවර් වැඩක් අපිට කරන්න බෑ .
    මේක වැරදි එත් ..... කියලා සාධාරණිය කරලා ම තමා කරන්නේ

    over thinking - මෙහෙම කරොත් අරම වේවි කියලා data point ගොඩක් එක්ක scenario එක දාලා බලන එක.
    ඇත්ත මම නම් අනාන්තවත් ඔය දෙ කරනවා දැනුත් කරනවා මෝඩ වැඩක් කියලා දැන දැනත් හැබැයි හරි ගියොත් සතුටින් නැති උනොත් අවුලෙන්
     
    senkadagala raja

    Active member
  • Nov 1, 2025
    309
    172
    43
    යුනි ඉන්න කාලේ හැමෝම පවු කියලා උදවු කරපු එක.එහෙම උදවු කරද්දි හැමෝම මං වෙනුවෙන් ඉදි කියලා හිතපු එක.ඊටපස්සේ වුන්ම මාව හොර කේස් එකකට අල්ලලා මට සැහෙන්න කැපිල්ල දැම්මා.වයිෆ් හිටියේ කැම්පස් එකේ ඒකි නිසා ක්ලාස් දාලා එළියට ආවා..ඒක හොදක් හැබැයි
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    දුප්පත් මිනිසා: කොහොමද බිලියනපතියෙක් උනේ?
    පෝසත් මිනිසා: හොඳ තීරණ ගත්ත නිසා.

    දුප්පත් මිනිසා: හොඳ තීරණ ගත්තේ කොහොමද?
    පෝසත් මිනිසා: අත්දැකීම් ගත්ත නිසා.

    දුප්පත් මිනිසා: අත්දැකීම් ගත්තේකොහොමද?
    පෝසත් මිනිසා: නරක තීරණ ගත්ත නිසා.
     
    nipund

    Well-known member
  • May 17, 2007
    756
    1,052
    93
    ඇත්ත මම නම් අනාන්තවත් ඔය දෙ කරනවා දැනුත් කරනවා මෝඩ වැඩක් කියලා දැන දැනත් හැබැයි හරි ගියොත් සතුටින් නැති උනොත් අවුලෙන්
    එහෙම කරන්න පුළුවන්. හරි යාවි කියන බලාපොරත්තුව හින්දා . හරියාවි කියලා බලාපරොත්තු නැති මෝඩ වැඩ කරන්න බෑ 🙂
    ඇත්තටම මෝඩ වැඩ කියලා අපි දැන් කිව්වට ඒ වෙලාවේ ගන්න තිබ්බ හොදම තීරණය තමා එක
     
    Roddk da

    Well-known member
  • Oct 21, 2025
    1,037
    721
    113
    එහෙම කරන්න පුළුවන්. හරි යාවි කියන බලාපොරත්තුව හින්දා . හරියාවි කියලා බලාපරොත්තු නැති මෝඩ වැඩ කරන්න බෑ 🙂
    ඇත්තටම මෝඩ වැඩ කියලා අපි දැන් කිව්වට ඒ වෙලාවේ ගන්න තිබ්බ හොදම තීරණය තමා එක
    ඔව්
     
    • Like
    Reactions: nipund