Cash on delivery walata hondama courier service eka mokakda?

Max_r

Well-known member
  • May 10, 2007
    12,768
    1
    15,425
    113
    ශ්‍රි ලංකා තැපැල් වලිනුත් පුලුවන්.. :yes:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,519
    23,073
    113
    Ehema ekak na bn. COD nattan Prompt Express thamayi tikak hari hoda. Anikwa ekakwat hoda na.
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,817
    13,028
    113
    Dawas ganak yanawa hutto
    නෑ SL Post එක COD යවන්නේ Speedpost විදියටම ඉක්මනට යනවා උන්ගේ කුරියට් සර්විස් එක හොදයි. ඔනේ තූත්තුකුඩියක යන්නේ උන් විතරයි. අනිත් උන් බක්කෝ වගේ යන්නේ නෑ ගම් අස්සේ එහෙම. ඩිලිවරි රීශෙඩුල් කරනවා. අනිත් එක. අනිත් බක්කෝ වගේ සල්ලි ගන්න දවස් 7-14 ඉන්න ඔනේ නෑ. දවස් කීපෙකින් ගිහින් කොල ටික දුන්නම සල්ලි කරගන්න පුලුවන්.