ගන්න Bike එකක්

jusi

Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    ‍යාළුවනේ...

    මන් බයික් එකක් හරි ස්කූටර් එකක් ගන්න හිතගෙන ඉන්නව.. මේක මගෙ මුල්ම වාහනෙ..

    මගෙ අවශ්‍යතාවය.. මට ෆොටො ශුට් වලටය යන්න ඔනෙ.. ඉන්දල හිටල රෑට Uber eats එකක් කරන්න... වයිෆ් එක්ක ට්‍රිප් එකක් යන්න වගේ.. වගෙ වැඩ තමා.. මන් දවස ගානෙ කොලඹ බඩගාන කෙනෙක් නෙමෙයි :no:

    මන් මුලින් බැලුවෙ Hero Xoom 125 එකක් ගන්න..එකෙ ලොකු රොද තියෙන නිසා.. නැත්නම් Yamaha Ray ZR 125 Hybrid එකක් ගන්න.. යලුවො කිව්ව දුර පදිනකොට කරදරයි කියල.. තෙල් කරනවත් අඩුයි Xoom 125 ස්කූටර් .. මග නැවතුනොත් හොල්ලන්නවත් බෑ කියල...Engine ප්‍රශ්න service වියදම් සපෙක්ශ්ව අඩුයි කිව්ව. බයික් වලට වඩා..Yamaha Ray ZR 125 Hybrid තෙල් කරනව.. හැබයි රොද පොඩි.. දුර පදින්න අමාරුයි service & maintenance ගනන් කිව්ව Xoom 125 වඩා.

    පස්සෙ මට යාලුවෙක් කිව්ව Hero ලගෙ Xtream 125R එක ගනන් කියල.. segment එකෙ පෙනුමයි ගානයි අතින් හොදම එක කියල.. මන් විස්තර ටිකක් හොයල බැලුවම.. Hero ලගෙ Teppet සද්දයක් එන ප්‍රශ්නයක් තියෙනවලු බයික් මොඩල් 2ම (HUNK 160 V4) service කලත් එව හරියන්න්නෙ නැලු.. මිස් කරන්න ගන්නවලු කලෙකින්..එ වගෙම after sale service එහෙම හරි නැ කියල තිබුන..

    ඉටපස්සෙ Yamaha FZ 150 බැලුව.. V2 එක 10,90ක් වටින්නෙ නෑ කිව්ව යලුවො.. අනිත් එව 12ක්, මට එච්චර ගානක් නෑ.. උන්ගෙ Engine ප්‍රශ්න නැ.. maintenance ගනන් වැඩි කිව්ව.. අමතර කොටක් එහෙම ගනන් කිව්ව..

    ඔහොම හොයගෙන යද්දි... Bajaj N160 Premium එක 9.55ක් වගෙ වෙන්නෙ එක අවුලක් නැ කිව්ව.. . මෙක හොදයිද? Engine ප්‍රශ්න එහෙම නැද්ද.. එකෙ ලයිට් එක 85000ක් ලු.. USD Fork එකත් ගනන් ලු.. එකෙ maintenance කොහොමද ගනන්..

    මට හිතගන්න බැ මොකක්ද ගන්න ඔනෙ කියල.. බයික් ගැන දැනුමක් තියන අය පොඩ්ඩක් එනවද මට උදව් කරන්න
     
    jusi

    Well-known member
  • Sep 2, 2012
    974
    859
    93
    eka ganna eka nam moda wedak wage.. hero, honda , yamaha un 125 ewa 8 laks walin uda bike sell karana nisa.. tvs ekenuth e price ekata ekak tiyan innawa.
    poddak performance wedi.. (xp- extra performance)

    TVSNtorq 125 (Drum)689000125
    TVSNtorq 125 EFi (Disc)749000125
    TVSNtorq RE (125)839000125
    TVSNtorq XP (125)839000125
    HondaDio 125 Standard Efi Disc785000125
    HondaDio 125 Smart Efi Disc835000125
    YamahaRayZR 125 Fi Hybrid824900125
    YamahaRayZR 125 Fi Hybrid Street Rally854900125
    HeroXoom 125 efi829900125
    machan dio 125, yamaha ray zr125 hybrid.. me deken yanna hoda mokakda?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    6,506
    7,084
    113
    machan dio 125, yamaha ray zr125 hybrid.. me deken yanna hoda mokakda?
    yamaha agent mehe service karanna kiyanne 2000km walin.. service cost wedi.
    dio nam manufacturer recommend karana 6000km walinma service karanna kiyala thama lankawata gena stafford motors eken kiyanne.
     
    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,701
    11
    3,264
    113
    Mage gawa dan akak tiyenawa 4400km pedala tiyenne..yesterday check kala 44k weda karala tibba ..heavy acceleration :meka carb model aka

    Ntorq gena:::::

    acceleration hodai
    handling hodai
    breaking superb oya range anith scooter ekka..
    matanam overall hodatama hodai
    ------ Post added on Apr 17, 2026 at 12:47 PM
    689000 mekada .
    මේකේ මැට් බ්ලැක් එක නැද්ද ?
     
    Mr.DexterSl

    Well-known member
  • Oct 6, 2020
    628
    596
    93
    මචන් මොකද බයික් එකක් ගත්තද ? මගෙත් මේ ටිකේ එකක් ගන්න අයිඩියා එකක් තියෙනවා තාම ගන්න හිතාගන්න බැරිව ඉන්නේ , hero xtream125 or hero xoom 125r මේ දෙක තමා දැනට හිතේ තියෙන්නේ
     
    • Like
    Reactions: Ashan 1995

    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    Kollek scooter hoyanawa nam Suzuki Burgaman , ekata yanna amaru nam tawa aluth ekak enawa suzuki eke ekath hodai lu,Ema nethnam Hero Xoom or DIO katu meter (Meka hoda wenne lankawe mentality eka and resale value) wena ewa nam hithannawath epa,
    Bike ekakata yanawa nam Ithin Hunk thmai , Salli getaluwakma neth nam FZ walata wadaa MT 15 good, Stylish hoyanne nethi nam ithin CT 100
    FINAL SCOOTER NAM SUZUKI BURGMAN STREET Bike nam HUNK 160
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353

    Burgman ganna amarui neda list akak nee hariyata supply akak nee danna widiyata

    689000 mekada .
    මේකේ මැට් බ්ලැක් එක නැද්ද ?
    Mama gatte 8 i dan masa 8 k 10 k wenawa .hariyata mathaka nee 8.35 idalada koheda eka sere 8 ta adu wechcha welawe

    meka disk tiyena race edition aka carburetor model;
    meka ganna epa injector ena akak ganna eka efficiency,fuel hodai mekata wada
    ------ Post added on Apr 29, 2026 at 10:28 AM
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,570
    1
    10,822
    113
    Kollek scooter hoyanawa nam Suzuki Burgaman , ekata yanna amaru nam tawa aluth ekak enawa suzuki eke ekath hodai lu,Ema nethnam Hero Xoom or DIO katu meter (Meka hoda wenne lankawe mentality eka and resale value) wena ewa nam hithannawath epa,
    Bike ekakata yanawa nam Ithin Hunk thmai , Salli getaluwakma neth nam FZ walata wadaa MT 15 good, Stylish hoyanne nethi nam ithin CT 100
    FINAL SCOOTER NAM SUZUKI BURGMAN STREET Bike nam HUNK 160
    aluth hunk eka hari na kiyala kattiya dala thiyenawa dakka.aththada dan na
     
    Ashan 1995

    Active member
  • Feb 16, 2026
    313
    136
    43
    Burgman suzuki nisa supply adui eth ganna puluwan Akurana Seiko Agentgen mm gaththa, ona nam contact dannm , Bike eka nam ithin PCX wage (e wagemath ne eth sehena hodai) , Hunk eke issue ekak gena nam ahala ne , eka e gaanata supiri,Bandarawela yaluwwek gaththa ..keewe nam appearance eka wagemai perfomance kiuyala (Mat black + Lumines green)
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,632
    3,353
    113
    Burgman suzuki nisa supply adui eth ganna puluwan Akurana Seiko Agentgen mm gaththa, ona nam contact dannm , Bike eka nam ithin PCX wage (e wagemath ne eth sehena hodai) , Hunk eke issue ekak gena nam ahala ne , eka e gaanata supiri,Bandarawela yaluwwek gaththa ..keewe nam appearance eka wagemai perfomance kiuyala (Mat black + Lumines green)
    Kiyada gaththe???

    kohomada user experience
     
    • Like
    Reactions: Ashan 1995