Questions හෙට කොළඹ නුවර බස් වැඩ කරනවද?

amilasadaruwan4455

Well-known member
  • Nov 3, 2016
    353
    345
    63
    හෙට මැයි දිනේ නිසා බස් වැඩ කරයිද බං?
    කොළඹ නුවර බස් අනිවා වැඩ කරයි නේද?
     
    • Like
    Reactions: Cenon

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,315
    1
    31,984
    113
    - උඩරට -
    හෙට මැයි දිනේ නිසා බස් වැඩ කරයිද බං?
    කොළඹ නුවර බස් අනිවා වැඩ කරයි නේද?
    බස් වැඩ බන්..
    බස් වලින් සෙනඟ ඇද්දේ ඉස්සර..
    දැන් මිනිස්සු ස්වේච්ඡාවෙන් එන්නේ 😁
    මාලීමාවට 💥🤝
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,992
    49,300
    113
    සේදවත්ත
    JVP කාඩර් එකේ බස් විතරක් වැඩ නෑ එයාල මිනිස්සූ අදිනවා හෙට රට පුරා මැයි දින වලට අනික් අය වැඩ ලංගමත් අඩු වෙයි මිනිස්සූ අදින නිසා