හෙට මැයි දිනේ නිසා බස් වැඩ කරයිද බං? කොළඹ නුවර බස් අනිවා වැඩ කරයි නේද?
A amilasadaruwan4455 Well-known member Nov 3, 2016 350 345 63 Apr 30, 2026 #1 හෙට මැයි දිනේ නිසා බස් වැඩ කරයිද බං? කොළඹ නුවර බස් අනිවා වැඩ කරයි නේද? Reactions: Cenon
charitha2011 Well-known member Jan 25, 2011 16,294 1 31,952 113 - උඩරට - Apr 30, 2026 #2 amilasadaruwan4455 said: හෙට මැයි දිනේ නිසා බස් වැඩ කරයිද බං? කොළඹ නුවර බස් අනිවා වැඩ කරයි නේද? Click to expand... බස් වැඩ බන්.. බස් වලින් සෙනඟ ඇද්දේ ඉස්සර.. දැන් මිනිස්සු ස්වේච්ඡාවෙන් එන්නේ මාලීමාවට Reactions: saja, cstasy and tupac97
amilasadaruwan4455 said: හෙට මැයි දිනේ නිසා බස් වැඩ කරයිද බං? කොළඹ නුවර බස් අනිවා වැඩ කරයි නේද? Click to expand... බස් වැඩ බන්.. බස් වලින් සෙනඟ ඇද්දේ ඉස්සර.. දැන් මිනිස්සු ස්වේච්ඡාවෙන් එන්නේ මාලීමාවට
Don GasCan Well-known member Nov 3, 2010 42,914 49,229 113 සේදවත්ත Apr 30, 2026 #4 JVP කාඩර් එකේ බස් විතරක් වැඩ නෑ එයාල මිනිස්සූ අදිනවා හෙට රට පුරා මැයි දින වලට අනික් අය වැඩ ලංගමත් අඩු වෙයි මිනිස්සූ අදින නිසා
JVP කාඩර් එකේ බස් විතරක් වැඩ නෑ එයාල මිනිස්සූ අදිනවා හෙට රට පුරා මැයි දින වලට අනික් අය වැඩ ලංගමත් අඩු වෙයි මිනිස්සූ අදින නිසා