ඔවු බන්, ජප්පොන්ගේ පෙට්‍රල් ෂෙඩ් ගැන පොඩි වීඩියෝ එකක් දැක්ක, උන් කස්ටමර්ට වාහනේ පාරට දාගන්නත් උදවු කරනවා. පුදුම හිතුන බන්. සීලාචාර මිනිස්සු.මේ වගේ Careless වැඩ නම් අනන්තවත් ඔය පාරවල් වල වැඩ කරන උන් නම් කරනවා. සමහර තැන් වල වංගු වල පාර කඩාගෙන වැඩ, බෝඩ් අනං මනං මුකුත් නෑ.
වෙලා තියෙන්නෙ ඉතිං මේවා හරියට Monitor වෙන්නෙත් නෑ. සහ මේවගේ දේවල් වලට හරියට දඩ ගහන්න විදියකුත් නැතුව ඇති. නැත්නම් ඔය වගේ දෙයක් Report කරන්න අවස්ථාව වගේම, දඩයක් ගහන එකෙන් කොටසක් ඒ අදාල කෙනාට ගෙවන වැඩපිලිවක් (Reporter) හැඩුවනම් මේවා නවත්තන තිබ්බ.
Windscreen ekath clean karala denava 🫡ඔවු බන්, ජප්පොන්ගේ පෙට්‍රල් ෂෙඩ් ගැන පොඩි වීඩියෝ එකක් දැක්ක, උන් කස්ටමර්ට වාහනේ පාරට දාගන්නත් උදවු කරනවා. පුදුම හිතුන බන්. සීලාචාර මිනිස්සු.