පැස්බරාගේ අලුත් වාහනේ

acryan

Well-known member
  • Oct 11, 2012
    9,646
    9,281
    113
    මීට අවුරුදු විස්සකට වගේ කලින් මුල් පිටුව කියලා වැඩසටහනක් පටන් ගත්තා ස්වර්ණවාහිනී එකේ. බන්දුල ප්දමකුමාර මහතා සිටියේ.

    එවකට ඔහුට මසකට මිලියන දෙකක් ගෙව්වා එම වැඩසටහන වෙනුවෙන්. අවුරුදු විස්සකට කලින් මේ.
    Yes

    Mokada me wage un inna nisa unta ena benefit eka wadi

    Chathura Alwis, Kalindu la nisa Derana ta kochara benefit ekake thiyanawada

    Oya media side ekee udama ithin ohoma thama. Unge anith eka popularity eka nisa job eka sure
     
    • Like
    Reactions: $onny and wawula

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,633
    4,285
    113
    එහෙම උන් එකෙක් දෙන්නෙක්වත් ඉන්න ඕන (මම වගේ). මොකද මේකේ anonymous නිසා කැරි අසහනේ පිටකරනව හැම රෙද්දටම...

    උබ චමිල නෙමේ නේද

    Sirawatama. Munta kello set wen nathuwada manda.

    Na bro chamila nemei 😶
     
    • Like
    Reactions: $onny

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,888
    11,929
    113
    there is no way she can get 3 million for talking in front of a mic every morning. when there are bank managers and IT infrastructure heads who manage critical networks get around 2 million. at best may be 1 million. even sri lankan cricketers get 1.7 million as starting salary plus other perks
    Lol yako station eka unge show eken dawasata millions ganak hoyanawa, ithin host ta maseta few million peanuts..
     
    • Like
    Reactions: $onny and acryan

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,826
    1
    3,814
    113
    JAPAN
    මාසෙට ලක්ශ 10 ක් වගේ මෙය පඩි ගන්න්වා අරවින්ද 14ක් වගේ ගන්නවා ඉතින් ඕව මොනවද බන්
     
    • Like
    Reactions: $onny

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,856
    15,360
    113
    New Zealand
    උබලා මේකිට මඩ ගැහුවට මේකි අර ගන්න ඇත්තේ මේකිගේ ජොබ් එකේ සල්ලිවලින්. මේකියි, අරවින්දයි හිරු එකෙන් එලියට බහිද්දිත් ලක්‍ෂ 20කට එහා පඩීයක් තිබිලා තියනවා. ඊට අමතරව වාහන, තෙල් වගේ අමතර දීමනාත් තිබිලා තියනවා. සියතින් ඊට වැdi ඔෆර් එකක් ලැබුන නිසයි මුන් එලියට ආවේ. රංගනයටයි, සුදේවටත් මේවගේම තමයි. උන්ට ඊට වඩා පඩියත් තිබිලා තියනවා. ස්වර්ණවාහිනියෙන් ලොකු ඔෆර් එකක් ආපු නිසයි මුන් එලියට බැස්සෙ.
     
    Last edited:
    • Like
    Reactions: $onny

    KrishanL89

    Well-known member
  • Sep 12, 2020
    9,208
    15,312
    113
    ස්ටේෂන් එකේ මුල සෙට් එකේ පොසිෂන් එකක් තියෙන්නේ මෙකිටයි අරාට යි.

    2-3 මිල් අතර පඩි!
    :yes: :yes:

    TharakaF ge salary ekata kittu salary ekak gannawa DJ ARA and Pasbara dennama :yes:
     
    • Haha
    Reactions: SLhuman and $onny

    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,374
    9,913
    113
    ස්ටේෂන් එකේ මුල සෙට් එකේ පොසිෂන් එකක් තියෙන්නේ මෙකිටයි අරාට යි.

    2-3 මිල් අතර පඩි!
    2016 දි තියෙන්න ඇති ඒ ගාන :D