Tunneling වලට server එකක් config කරන්න දැනගන්න ඕනද එපාද

Tunneling V2RAY වලට server එකක් config කරන්න කියල දෙන්නද? එපාද ?


  • Total voters
    93

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    8,741
    10,246
    113
    වැඩි දෙනාගෙ ඉල්ලුම මත් දාන්නම් (y)


    lk ip range block කරන්නෙ නෑ මචන් උන්. free resources ඕන්නම් limit කරයි. host providers ලට acc ඇරෙන තරමට උන්ට හොඳයි. cons නම් තියේ තමා.
    post or thread link eka methana danna
     
    • Like
    Reactions: Amith0424

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    වැඩි දෙනාගෙ ඉල්ලුම මත් දාන්නම් (y)


    lk ip range block කරන්නෙ නෑ මචන් උන්. free resources ඕන්නම් limit කරයි. host providers ලට acc ඇරෙන තරමට උන්ට හොඳයි. cons නම් තියේ තමා.
    අවුලක් නෑ ඔයා කැමතිනම් public කරන්න සේරම අයට හදාගෙන, social media හිඟන්නන්ටත් විකුණන් කාලා බඩගෝස්තරේ රැකගෙන ඉන්න පුළුවන් වෙයි. නමුත් අනිවාර්යයෙන්ම isp ල ඕකට action එකක් ගනී එහෙම ලොකු load එකක් එන්න ගත්තාම ඕවගෙන්. මටනම් අවුලක් නෑ unlimited මාරු වුනෑකි + night time unlimitedදැනටත්. මාසෙකට 250GB - 300GB වගේ මගෙ usage එකත් දැන්. නමුත් packages දාන්ෂේප් එකේ වැඩක් කරගන්න එවුන් ටිකට අවුලක් වෙන්නෙ අනිවා. Peak time එකේ හොරාට TB ගණන් බාන් එවුන්ට නම් කෙලවෙන එක අතිශය සාධාරණයි. මොකද උන් නිසා අනික් අයටත් slow වෙනවා network එක peak time එකේ.
     

    Duckduck

    Well-known member
  • Mar 4, 2023
    1,691
    931
    113
    bump

    auruddakatah wadi, mu meka kiyala dena ekek newei
    ------ Post added on Feb 9, 2026 at 1:09 PM
     

    Epstein

    Member
    Feb 15, 2026
    5
    1
    3
    Tunneling V2RAY වලට server එකක් config කරන්න කියල දෙන්නද? එපාද ? :lol:
    feedback අනුව කියල දෙන්නම්.



    Oh No Internet GIF by Loof and Timmy



    updated:
    වැඩි දෙනාගෙ ඉල්ලුම මත දාන්නම් (y)
    මෝල් කරලා නිකන් ඉන්න එපා
    අනිත් ටිකක් කරන්නකො ඒ යි

    කියා දෙන්නකෝ අපිට

    @Amith0424
    ------ Post added on Apr 30, 2026 at 9:43 PM
     
    • Love
    Reactions: wissnshaftler