කන්ස්ට්‍රක්ක්ෂන් බබාලා එන්නකො

Bam

Well-known member
  • Apr 6, 2025
    4,855
    11
    3,391
    113
    කාරනාව මේකයි,

    ගල්කුඩු දාලා බිත්ති ඉස්සුවොත් බිත්ති ක්‍රැක් නොවී කොච්චර කාලයක් තියාගන්න පුලුවන් වෙයිද ?

    ගල්කුඩු , සිමින්ති :yes:
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,864
    15,366
    113
    New Zealand
    ගල් කුඩු එපා. පස් හෝදපු වැල්ලත් එපා. ගගේවැලි වලින් විතරක් බිත්ති බැදපන්. එහෙම බැන් දොත් කල් පවතියනවා.

    කන්ස්ට්‍රක්‍ෂන් කරන කෙනෙක්ගෙන්, බාස් කෙනෙක්ගෙන්අහලා බලපන්. ඌත් මේකම කියයි
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    4,855
    11
    3,391
    113
    ගල් කුඩු එපා. පස් හෝදපු වැල්ලත් එපා. ගගේවැලි වලින් විතරක් බිත්ති බැදපන්. එහෙම බැන් දොත් කල් පවතියනවා.

    කන්ස්ට්‍රක්‍ෂන් කරන කෙනෙක්ගෙන්, බාස් කෙනෙක්ගෙන්අහලා බලපන්. ඌත් මේකම කියයි
    ගල්කුඩු දාලා බදිමු කිව්වෙ බාස් තමයි .

    ලාබයි 1/4 විතර .
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,754
    1
    4,840
    113
    40
    හත් ඉලව්වෙ!
    Galkudu awlak naha...Sand me dawas wala patta ganan...
    use karala naha...theoretically awlak naha wage hithenawa...mokada ekama features thiyenne...pata witharai wenas...fine aggregate kiyalai sand walata kiyanne...gal kudu kiyanneth fine aggregate ekak thamai..
     
    • Love
    Reactions: Bam