මේ වගේ අවස්තාවක උබලා මොකද කරන්නේ?

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,800
    5,033
    113
    Pandora
    උබගේ ලගම මනුස්සයෙක්, ඒ කියන්නේ පවුලේ කවුරුහරි (කසින් කෙනෙක් හරි, උබගේ මාමා කෙනෙක් හරි) ඒ වගේ කෙනෙක් අතින් උබට වැරද්දක් උනොත්, ඒ කියන්නේ financial පාඩුවක් හරි, එහෙම නැතිනම් උබට උදව් ඕනි වුන වෙලාවක, උබව නොසලකා හරිනවා, නැතනම් උබව ගනන් ගන්නේ නෑ, උබ උදව්වක් ඉල්ලපු වෙලාවක, උබට උදව් අවශ්‍යම වෙලවක, උදව් කරන්න පුළුවන් කම තිබිලත් මගහරිනවා. (එකටම වගේ හිටපු මිනිස්සු)

    උබට පුලුවන්ද ආයේ ඒ මිනිසුත් එක්ක කලින් හිටියා වගේ ඉන්න, කලින් වගේ ෆිට් එකේ මොකුත් වුනේ නෑ වගේ කතා කරලා? නැතනම් උබලා ඒ මිනිසුන්ව අතරලා දානවද ආයේ කතා කරන්නේ නැතුව?

    මගේ යාලුවෙක් ඉන්නවා ඔහොම කසින් කෙනෙක් එක්ක ඔහොම දෙයක් වෙලා, මු ගානක් නැතුව කලින් වගේම කතා කරලා ඉන්නවා. පොරට ලජ්ජා නැති කමද ඒ කියන්නේ? නැතනම් මේ මැරෙන ටිකේ මිනිස්සු එක්ක තරහා වෙන්නේ නැතුව ඒවා අමතක කරලා ඉන්නද ඕනි?

    උබලා මොකක්ද කරන්නේ?
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,574
    1
    10,824
    113
    mata nan loweth ba. massina ohoma awajathaka wadak kala mata. kisima ashrayak na dan.ohoma un oneth na jiwitheta
     
    • Like
    Reactions: Avatar998

    bball

    Well-known member
  • Jul 30, 2019
    566
    348
    63
    Mama magen salli wagayak aragena Mata kelama Una welfare dunne ne, uge geniyi lamayinui full sepe innawa hema ekama karagena
     
    • Like
    Reactions: Avatar998

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,743
    1
    4,829
    113
    40
    හත් ඉලව්වෙ!
    mehemai ban...wate inna un thamanta udaw karanna kohethma bandila naha..thamanta thaman witharai...puluwan widiyata jiwath wunama kagenwath amuthuwen udaw illanna oni wenne nahane...
    financially udaw illanna bank thiyenawa...anik minissunta puluwankama thibba kiyala...eyala bandila naha ehema illapuwama udaw karanna...
    ehema udaw illnna purudu wenna nathuwa inna oni...paduwe...thamanta puluwan mattamen jiwath unama hari...
     
    dillsdilla

    Well-known member
  • Nov 25, 2018
    2,335
    2,388
    113
    උං එක්ක පෙරට වැඩිය හොඳින් ඉන්න ඕනේ. අවස්ථාව ක් ආවම ශොට් දෙක දෙන්න ඕනේ පුකෙන් යන්න. මොකද උං එක්ක හොඳින් හිටපු නිසා උං කවදාවත් උඹ ග්ණ සැක හිතන්නේ නෑ
     
    • Like
    Reactions: Avatar998

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,459
    11,095
    113
    ඔය වගෙ නෑදෑයොන්ව අත ඇරලා අවුරුදු 20ක් වත් වෙනවා. OL කාලෙම උන්ව අත ඇරියෙ
     
    • Like
    Reactions: Avatar998

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    307
    354
    63
    Gampaha
    මිනිස්සු ආශ්‍රය කරනකොට සීමා/මායිම් (boundaries) තියගන්න වෙන්නේ ඔය හින්දයි. මම දැකල තියෙන දෙයක් තමයි මිනිස්සුන්ගේ ගතිගුණ වෙනස් වෙන්නේ නෑ කියන එක (කපටිකම්, ලෝබකම් වගේ ගති ). ඔය හින්ද වෙන්න ඇති "මිනිහෙක්ගේ සැබෑ ස්වරූපය දැනගන්න ඌට බලය දෙන්න ඕනා" කියල කතාවක් තියෙන්නේ.

    කාගෙන්හරි එක සැරයක් අපිට වැරැද්දක් උනොත් ඒක අත්වැරද්දක් කියල "සැකයේ වාසිය” දුන්නට කමක් නෑ. එත් ඒකෙන් අපිට අසාධාරණයක් උනා කියන එක එයාට දැනෙන්න අරින්න ඔනේ. නැතිනම් අපිව නිවට, නියලු ගානට දාලා ඉස්සරහට වැඩ කරන්න තියෙන හැකියාව බොහොම වැඩ්යි. ඒත් ආයෙත් එයාගෙන් වැරදි වෙනවා නම්, මොන නෑයා/යාලුවා උණත් ටිකින් ටික ඈත් කරන්න වෙනවා.

    මෝඩයෝ, කපටින් වගේ උන් ආශ්‍රය නොකර හිටියොත් අපිට අපේ ජීවිතේට එන ගොඩක් ප්‍රශ්න, කරදර ගොඩක් අඩු කරගන්න පුලුවන්.

    කරන්න පුලුවන් දේවල් තමයි;
    එයාට වෙන් කරන කාලය අඩු කරන්න.
    එමොටිඔනල් ඉන්වෙස්ට්මෙන්ට් (emotional investment) එක අඩු කරන්න (හැඟීම් - ආදරය, සැලකිල්ල අඩු කරන්න ).

    1 - ඔයාව එයාට වටිනවා නම්, මෙහෙම කරාම, තමන්ගේ වැරැද්ද තේරිලා ඔයාට කලින්ට වඩා respect ඇතිව වැඩ කරයි.
    2 - තවත් වැරදි කරනවා නම්, කිසි සැකයක් නෑ, එයාව අයින් කරලා දාන්න.
     
    Last edited:
    • Like
    Reactions: Avatar998

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,478
    5,402
    113
    Colombo
    උබගේ ලගම මනුස්සයෙක්, ඒ කියන්නේ පවුලේ කවුරුහරි (කසින් කෙනෙක් හරි, උබගේ මාමා කෙනෙක් හරි) ඒ වගේ කෙනෙක් අතින් උබට වැරද්දක් උනොත්, ඒ කියන්නේ financial පාඩුවක් හරි, එහෙම නැතිනම් උබට උදව් ඕනි වුන වෙලාවක, උබව නොසලකා හරිනවා, නැතනම් උබව ගනන් ගන්නේ නෑ, උබ උදව්වක් ඉල්ලපු වෙලාවක, උබට උදව් අවශ්‍යම වෙලවක, උදව් කරන්න පුළුවන් කම තිබිලත් මගහරිනවා. (එකටම වගේ හිටපු මිනිස්සු)

    උබට පුලුවන්ද ආයේ ඒ මිනිසුත් එක්ක කලින් හිටියා වගේ ඉන්න, කලින් වගේ ෆිට් එකේ මොකුත් වුනේ නෑ වගේ කතා කරලා? නැතනම් උබලා ඒ මිනිසුන්ව අතරලා දානවද ආයේ කතා කරන්නේ නැතුව?

    මගේ යාලුවෙක් ඉන්නවා ඔහොම කසින් කෙනෙක් එක්ක ඔහොම දෙයක් වෙලා, මු ගානක් නැතුව කලින් වගේම කතා කරලා ඉන්නවා. පොරට ලජ්ජා නැති කමද ඒ කියන්නේ? නැතනම් මේ මැරෙන ටිකේ මිනිස්සු එක්ක තරහා වෙන්නේ නැතුව ඒවා අමතක කරලා ඉන්නද ඕනි?

    උබලා මොකක්ද කරන්නේ?
    කතා දෙකක් නැ ආයේ නො කතා නෝ සිනා. එච්චරයි
     
    • Like
    Reactions: Avatar998