පොල් රා විනාකිරි හොරෙන්ම වෙනස් වෙයි.

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    5,831
    10,978
    113
    35
    Spain
    තෙලිජ්ජ වලින් විනාකිරි හදන්නේ නැහැ බන්, එක පාඩුයි. තෙලිජ්ජ රා අරක්කු හදන්න ගන්නවා. පොල් බිඳලා ගන්න වතුර විනාකිරි කරනවා. ඒ මොකවත් නැතිව සිට්‍රික් ඇසිඩ් එක විතරක් විකුණන ඒවත් තියෙනවා
     

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    තෙලිජ්ජ වලින් විනාකිරි හදන්නේ නැහැ බන්, එක පාඩුයි. තෙලිජ්ජ රා අරක්කු හදන්න ගන්නවා. පොල් බිඳලා ගන්න වතුර විනාකිරි කරනවා. ඒ මොකවත් නැතිව සිට්‍රික් ඇසිඩ් එක විතරක් විකුණන ඒවත් තියෙනවා
    Colman's organic coconut vinegar mainly made for export. That's the one you need to buy. Small bottle but expensive.

    jaraawa bn...
    apple cider vinagar daala balahan rasa kohomada kiyala.
    Different flavour. Not ideal for Srilankan food.
    ------ Post added on May 1, 2026 at 8:04 PM
     
    • Like
    Reactions: Inigo Montoya

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,840
    1
    100,256
    113
    33
    Kalutara
    ඉතින් පොල් වතුරට සීනි දාලා විනාකිරි හදන්න පුළුවන් නම් ඇයි අපි සල්ලි දීලා උන්ගෙන් ගන්නේ? අපිම හදාගන්නවනේ.
     
    • Like
    Reactions: sandaru1rox

    Bigspin

    Well-known member
  • May 27, 2007
    4,229
    3,788
    113
    LONDON
    lankawe pol ra vinakiri eka dan hari nane bn.
    issara vinakiri daala achcharuwak haduwama rasayi, dan haduwama rasayi balahanko.
    That's why I said you need to buy Colman's organic coconut vinegar. That's the only vinegar made using coconut sap. it's made mainly export market but available in some Arpoco and keells outlets. expensive and small bottle.

    It's also got USDA/EU organic certification.