Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    ඒ අයි පාවිච්චි කරන්නේ කන්සෙප්ට් දන්නේ නැතුවනම්..සොරි ඩොට් කොම්....
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,352
    113
    36
    සමහර තැන් වල හොඳ බාස් ට වඩා මක බාස් ගාණ අඩුයි කියලා හොඳ බාස්ලට පලා බෙදලා, සවල ලොකු කරන් කක්කි නාගෙන ඉන්නේ දැන්.. 🤭 🤭

    ඔන්න එතන තමා අවුල මචං. SSE Level එකෙන් AI Use කරන එක මට නම් ඕකේ. ගොඩක් ඔය අල වෙන සීන් තියෙන්නේ. Expected Level Knowledge එකක් නැති අය දාලා වැඩ කරන කොට. මොක ද Developer ට අයිඩියා එකකුත් නෑ මොකක් ද කරන්නේ මොකක් ද වෙන්නේ කියලා.
    ------ Post added on May 1, 2026 at 10:38 AM

    හොඳ complex problem එකකට හොඳ ඇල්ගෝ කෑල්ලක් ලියලා success එකේදි එන ආතල් එක දැන් නෑ කියලා උඹට හිතෙන්නේ නැද්ද?
    එතන තමා ආතල් එක තිබ්බේ කියලයි මට හිතෙන්නේ. සේම් කෝඩ් ලයින් ලියන එක පට්ට කම්මැලි, ඒ වගේ නෙමෙයි හොඳ චැලෙන්ඩ් problem, issue සෙට් උනාම. දැන් ඒක AI අරන්.
    ------ Post added on May 1, 2026 at 10:42 AM
    මට ආතල් තිබ්බේ solution එකක් දෙන එකේ
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,508
    48,735
    113
    සේදවත්ත
    අපේ QA එවුන් AI ටූල්ස් දාල සේරම Automate කරනවා Playwright වලින් සේරම automate කරලා තියෙන්නෙ
    උන්වත් එලවනවා , දැනටම උන් කරන ටික මොඩල් කරනවා උන් දන්නවා වෙන්න යන දේ 💀. දැනට මරවනවා ට්‍රේනිග් ඩේටා ඕනේ නිසා . බොස් කිව්වා තොපි ඔක්කම එලවනවා කියලා කිඹුල් කදුලු හල හල එයා වැල යන අතට මැස්ස ගහනවලු සොරිලු 🤪.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    උන්වත් එලවනවා , දැනටම උන් කරන ටික මොඩල් කරනවා උන් දන්නවා වෙන්න යන දේ 💀. දැනට මරවනවා ට්‍රේනිග් ඩේටා ඕනේ නිසා . බොස් කිව්වා තොපි ඔක්කම එලවනවා කියලා කිඹුල් කදුලු හල හල එයා වැල යන අතට මැස්ස ගහනවලු සොරිලු 🤪.
    අපි එක ෆැමිලි එකක් , එන්න අපි එකතු වෙමු.....පීසා පාටි......බෝට්ටු සවාරි.......ටිර්ප් .... අවුරුදු උත්සව. හැලෝවින් වලට වට්ටක්කා වගේ දේවල් කපනවා වගේ දේවල් නිතරම තියනවනම්

    යේක රෙවෙන්න වෙන කටෝෆ් එකක් අතලග
     
    • Haha
    Reactions: Emarald

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,685
    2,164
    113
    අපේ නම් ප්‍රොජෙක්ට් 3ක් ෆෙල් ෆුල් AI වලින් කරන්න ගියපු.

    දැන් අයේ මුල ඉදන් හදනවා එක ප්‍රොජෙක්ට් එකක් කම්පැනි එකේ හොදම resources දාලා.

    හොදම සින් එක තමා මෙක අනපු tech lead ලංකාවේ ප්‍රසිද්ද කම්පැනියක අවුරුදු ගානක experince තියෙන tech lead කෙනෙක්. අපේ එකේ ඇවිත් පාර්ට් ටයිම් කරනවා.
     
    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,629
    11,216
    113
    අපේ නම් ප්‍රොජෙක්ට් 3ක් ෆෙල් ෆුල් AI වලින් කරන්න ගියපු.

    දැන් අයේ මුල ඉදන් හදනවා එක ප්‍රොජෙක්ට් එකක් කම්පැනි එකේ හොදම resources දාලා.

    හොදම සින් එක තමා මෙක අනපු tech lead ලංකාවේ ප්‍රසිද්ද කම්පැනියක අවුරුදු ගානක experince තියෙන tech lead කෙනෙක්. අපේ එකේ ඇවිත් පාර්ට් ටයිම් කරනවා.
    ඕක තමා ඇත්ත තත්වය ඒ අයි වල .. බලපන් වෙන රටවල් .. හොදම උදාහරණය ඕසි වගේ රටවල් ඔහොම ඒ අයි . පාවිච්චි කරන්නේ නෑ..අවශයම දේකට ඇරෙන්න. උන් කරන්නේ ඇසිස්ටන්ට් විදියට ඒ අයිව තියාගන්නවා..ගූගල් එකෙනුත් ඩිෆයින් කරන්නේ එහෙම. අපේ උන් . කමෙන්ට් එක පවා ගහන්නේ ඒ අයි වලින්. ලොජික් නෑ..සිස්ටම් ඩිසයිනින් , පරණ හැම දේම අවුට්ඩේටඩ් කියලා...කෙලෙසලා..කෙලෙසලා...සිස්ටම් එක රේප් කරලා..ඒක උඩ මුත්‍රා කරනවා....
     
    • Haha
    Reactions: Ldy

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,119
    4,352
    113
    36
    ඕක තමා ඇත්ත තත්වය ඒ අයි වල .. බලපන් වෙන රටවල් .. හොදම උදාහරණය ඕසි වගේ රටවල් ඔහොම ඒ අයි . පාවිච්චි කරන්නේ නෑ..අවශයම දේකට ඇරෙන්න. උන් කරන්නේ ඇසිස්ටන්ට් විදියට ඒ අයිව තියාගන්නවා..ගූගල් එකෙනුත් ඩිෆයින් කරන්නේ එහෙම. අපේ උන් . කමෙන්ට් එක පවා ගහන්නේ ඒ අයි වලින්. ලොජික් නෑ..සිස්ටම් ඩිසයිනින් , පරණ හැම දේම අවුට්ඩේටඩ් කියලා...කෙලෙසලා..කෙලෙසලා...සිස්ටම් එක රේප් කරලා..ඒක උඩ මුත්‍රා කරනවා....
    උඹ ඔක්කොම හොයලා බැලුවාද ?
     
    • Haha
    Reactions: Shamal3001

    dikmon

    Junior member
  • Apr 24, 2025
    45
    15
    8
    ඔය බන් හැම එකාම vibe code කරාම security issues, security issues කිවුවට එහෙම නැහැ බන්
    අපි මොන කෝඩ් කරත් application architecture/security architecture වෙනම කරලා රිවීවු කරලා ගන්නෙ. මොකා කෝඩ් කරත් ඒක තමයි හදන්නෙ
    PR ටික කොහොම හරි මනුස්සයෙක් merge කරන්නනෙ AI review කරනවා ඒත් final call එක developer කෙනෙක්
    ඒත් බං ලොකු projects වලට vibe code කරද්දි ප්‍රස්න එන්න තියෙන සම්භාවිතාව වැඩි නේද? code quality අඩුයි security පැත්තත් එහෙමයි. ඒ වගේ ප්‍රස්න වලට මොකද කරන්නෙ?
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,434
    4,823

    එහෙම කියන්නත් බැහැ බන්
    ලොකු ප්‍රොජෙක්ට් එකක් කියන්නෙ components කඩලා නේ තියෙන්නෙ
    BE එක නං Microservices සෙට් එකක් වගේ නං ඒව වෙනම ගත්තම පොඩි පොඩි කෑලි ගොඩක්නේ. එතකොට ඉතින් පොඩි ප්‍රොජෙක්ට් ගොඩක් වගෙයි. Code quality එක AI එකෙන්ම හදන්න පුලුවන්
    රිවීවු කරලා රිවීවු කමෙන්ට් එක සහ standarad/linting rules ටික AI එකට දීලා
    පොඩි ප්‍රොජෙට් එකකට සාපේක්ශව ලොකු ප්‍රොජෙක්ට් එකක් AI/Vibe code කරන එක ටිකක් අමාරුයි ඒක ඇත්ත. ඒත් ඉතින් කියන තරම් අමාරුවකුත් නැහැ

    ඔය කවුරුත් security අඩුයි කියන එකට example ටිකක් කියපන්කෝ. මම දන්නෙ නැහැ හැම එකාම security අඩුයි secrity අඩුයි කියලා කියන්නෙ කවුරුත් කියන නිසාද නැත්තං personal experince එකෙන්ද කියලා

    මම කලිනුත් කියලා තියනවා සේරම ප්‍රශ්න වලට හේතුව ප්‍රොජෙක්ට් එකේ architecture එකම AI එකෙන් කරන එක. Architecture එක වෙනම හරියට කරලා කෝඩ් එක විතරක් AI වලින් කරනවා නං ඔය කියන ප්‍රශ්න ගොඩක් දුරට අඩුයි
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,802
    113
    ප*යාගල
    sorry.com
    melo maladanayak danne nathi intern un aran AI dala ho gala code liyanawa ape eke me dawas wala. thawa tika kalayak giyama therei kara gaththan winase tharama.
    AI use karana ekata mama mokuth kiyanne naha. eth aduma AI use karana eka business eka gana and coding gana fundamentals tika wath hariyata danagena inna ona.
    api ona labbak kara ganna kiyala balan innawa kela wenakn. management eka hithan inne experience employeeslata wada e ekekta gewana salary eken inernsla 5k withara aran 20USD AI subscription ekak aran deela unge business eka goda daganna puluwan kiyala.
    🤣🤣🤣
    Knowledge eka thiyen senior unta nm rocket ekak athata dunna wage athi.

    ඔය කවුරුත් security අඩුයි කියන එකට example ටිකක් කියපන්කෝ. මම දන්නෙ නැහැ හැම එකාම security අඩුයි secrity අඩුයි කියලා කියන්නෙ කවුරුත් කියන නිසාද නැත්තං personal experince එකෙන්ද කියලා
    Mn nikamta openclaw try kara mimo haraha. Mn podi project ekak kara website ekak .eka github ekta dala thibbe. Muta repo ekai token ekai dunnama magen ahanneth nathuwa repo eke okkoma delete karla base template ekak push krla. Mn baladdi badu na.
    ------ Post added on May 2, 2026 at 9:41 AM
     
    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,434
    4,823
    113
    Knowledge eka thiyen senior unta nm rocket ekak athata dunna wage athi.

    Mn nikamta openclaw try kara mimo haraha. Mn podi project ekak kara website ekak .eka github ekta dala thibbe. Muta repo ekai token ekai dunnama magen ahanneth nathuwa repo eke okkoma delete karla base template ekak push krla. Mn baladdi badu na.
    openclaw coding agent කෙනෙක් නෙමෙයිනේ
    අනික බන් එහෙම server/repo full access අපි කිසිම AI එකකට දීලා නැහැ
    ඔය වගේ ඒවා නං simply PR review workflow එකකින් solve කරන්න පුලුවන්නේ බන්. fork එකක් හදලා ඕන නං AI ඒජන්ට ඒකට ඇක්සස් දීලා main repo එකට PR එකක් දැම්මනං හරිනේ
    ඕව ආදි කාලෙ ඉඳන් developers ලා එක්ක කරපු workflow නේ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,745
    1
    49,802
    113
    ප*යාගල
    sorry.com
    openclaw coding agent කෙනෙක් නෙමෙයිනේ
    අනික බන් එහෙම server/repo full access අපි කිසිම AI එකකට දීලා නැහැ
    ඔය වගේ ඒවා නං simply PR review workflow එකකින් solve කරන්න පුලුවන්නේ බන්. fork එකක් හදලා ඕන නං AI ඒජන්ට ඒකට ඇක්සස් දීලා main repo එකට PR එකක් දැම්මනං හරිනේ
    ඕව ආදි කාලෙ ඉඳන් developers ලා එක්ක කරපු workflow නේ
    Ou ou mn me athal ekata try karanne 😁
     
    dikmon

    Junior member
  • Apr 24, 2025
    45
    15
    8
    එහෙම කියන්නත් බැහැ බන්
    ලොකු ප්‍රොජෙක්ට් එකක් කියන්නෙ components කඩලා නේ තියෙන්නෙ
    BE එක නං Microservices සෙට් එකක් වගේ නං ඒව වෙනම ගත්තම පොඩි පොඩි කෑලි ගොඩක්නේ. එතකොට ඉතින් පොඩි ප්‍රොජෙක්ට් ගොඩක් වගෙයි. Code quality එක AI එකෙන්ම හදන්න පුලුවන්
    රිවීවු කරලා රිවීවු කමෙන්ට් එක සහ standarad/linting rules ටික AI එකට දීලා
    පොඩි ප්‍රොජෙට් එකකට සාපේක්ශව ලොකු ප්‍රොජෙක්ට් එකක් AI/Vibe code කරන එක ටිකක් අමාරුයි ඒක ඇත්ත. ඒත් ඉතින් කියන තරම් අමාරුවකුත් නැහැ

    ඔය කවුරුත් security අඩුයි කියන එකට example ටිකක් කියපන්කෝ. මම දන්නෙ නැහැ හැම එකාම security අඩුයි secrity අඩුයි කියලා කියන්නෙ කවුරුත් කියන නිසාද නැත්තං personal experince එකෙන්ද කියලා

    මම කලිනුත් කියලා තියනවා සේරම ප්‍රශ්න වලට හේතුව ප්‍රොජෙක්ට් එකේ architecture එකම AI එකෙන් කරන එක. Architecture එක වෙනම හරියට කරලා කෝඩ් එක විතරක් AI වලින් කරනවා නං ඔය කියන ප්‍රශ්න ගොඩක් දුරට අඩුයි
    ලගදිම උන සීන් එක තමා මේක. Pocket OS කියන කම්පැනි එකේ. පොඩ්ඩක් මේක ගිහින් බලන්න.

    nnp327

    Well-known member
  • Apr 10, 2011
    573
    455
    63
    AI hodai function ekak wage generate karaganna. project ekama AI walin karanna giyoth gu wenawa. saralawa karanna thiyena ewata motar gahanawa. 🥲
     
    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,925
    738
    113
    මෙහෙ තමා
    ඕක තමා ඇත්ත තත්වය ඒ අයි වල .. බලපන් වෙන රටවල් .. හොදම උදාහරණය ඕසි වගේ රටවල් ඔහොම ඒ අයි . පාවිච්චි කරන්නේ නෑ..අවශයම දේකට ඇරෙන්න. උන් කරන්නේ ඇසිස්ටන්ට් විදියට ඒ අයිව තියාගන්නවා..ගූගල් එකෙනුත් ඩිෆයින් කරන්නේ එහෙම. අපේ උන් . කමෙන්ට් එක පවා ගහන්නේ ඒ අයි වලින්. ලොජික් නෑ..සිස්ටම් ඩිසයිනින් , පරණ හැම දේම අවුට්ඩේටඩ් කියලා...කෙලෙසලා..කෙලෙසලා...සිස්ටම් එක රේප් කරලා..ඒක උඩ මුත්‍රා කරනවා....
    uba oka ahuweth AI ekakinda?
     
    • Haha
    Reactions: Shamal3001