Company එකේ AI දාලා කරපු project වල තත්වේ කොහොමද දැන් ?

6h057

Well-known member
  • Nov 19, 2024
    2,275
    2,174
    113
    Tokyo, Japan
    • Like
    Reactions: Mr.Curious

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    5,989
    4,011
    113
    Sri Lanka
    Site down

    Not down. it is working well.

    1777371793876.png
     
    • Like
    Reactions: Mr.Curious

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    2,623
    5,270
    113
    අපේ නං නාපුවත් තියනවා හොඳට ගියපුවත් තියනවා

    බාගයක් වයිබ් කෝඩ් කරලා බාගයක් අතින් ගහනවා නං අනිවා කෙලවෙන්න චාන්ස් එක වැඩී
    කරනවා නං AI යූස් කරලා පට්ටම ෆාස්ට් කරලා පට්ට ස්පීඩ් iterate කරන්න පුලුවන් නං AI වලින් කරලා පට්ට ඇඩ්වාන්ටේජ් එකක් ගන්න පුලුවන්. අපිත් මෙහෙම කරපුවා ගොඩ ගියා
    ක්ලයන්ට්ලාත් පට්ට impressed මේ තරම් ඉක්මනට changes කරලා පෙන්නන්න පුලුවන් කියන එකට

    බාගයක් vibe code කරලා ඉතිරි බාගෙ dev ලා කරන්න ගනිපු ගමන් ego hurt වුනු dev ලා කම්ප්ලේන් කරනවා අනේ අයියේ අපිට මේ කෝඩ් එක්ක වැඩ කරන්න බෑ අරකද මේකද
     
    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    claude sonnet use karanne micro services project bara ganak thiyenawa. model 1k pissu kora wenawa samahara welawata :(. PR dala copilot walin review karath. ayeth manual review karama awul ahu wenawa. but wada nam patta lesi ikmanatama karaganna puluwan. hariyataAi drive karanna one nath nam chaa wenawa
     
    Ldy

    Well-known member
  • Oct 6, 2025
    3,387
    4,780
    113
    36
    Claude subscription ගත්ත දවසේ ඉඳල අව්රුද්දකට වැඩියි එක code line එකක් අතින් ලියලා නෑ
    පෙරේදා, නිකමට එක feature එකක් අතින් හැදුවා... සෑහෙන්න satisfaction එකක් ආවා.

    අද අහම්බෙන්න හම්බුනා 2022 දී අතින් ලියපු bash scripts දෙකක්.. දවස් ගානක් මහන්සි වෙලා.. දැන් බලද්දී පුදුමයි
     
    rambo321

    Well-known member
  • May 15, 2022
    1,693
    1
    2,052
    113
    melo maladanayak danne nathi intern un aran AI dala ho gala code liyanawa ape eke me dawas wala. thawa tika kalayak giyama therei kara gaththan winase tharama.
    AI use karana ekata mama mokuth kiyanne naha. eth aduma AI use karana eka business eka gana and coding gana fundamentals tika wath hariyata danagena inna ona.
    api ona labbak kara ganna kiyala balan innawa kela wenakn. management eka hithan inne experience employeeslata wada e ekekta gewana salary eken inernsla 5k withara aran 20USD AI subscription ekak aran deela unge business eka goda daganna puluwan kiyala.
    🤣🤣🤣
     
    Mr.Curious

    Well-known member
  • May 22, 2022
    5,159
    4,912

    Full stack ai danwada
    Nattm frontend witarada ?
     
    • Like
    Reactions: Emarald