Hutch එකෙන් fiber දෙන්න යන්නෙ

max_pain

Well-known member
  • Jul 5, 2025
    3,614
    6,685
    113
    Galaha
    හොඳට තිබුනු 4G එකත් කෙලවිල්ල ගියා මේ ලන්ගදි ඉඳන්. fiber එකත් ඒ වගේම වෙයි.
     

    kasunkaru

    Well-known member
  • Jan 25, 2018
    7,552
    5,815
    113
    View attachment 261526

    Coverage kohomada danna neda
    speed nm madinee

    thawa 1000k 2000k wadi unath ganna miniha gannawa bn service eka hoda nam. slt customer care kiyanne thanikara guu godak. hutch gana nm mn danne na. hoda nm minissu aniwa gannawa.
    slt taram reliable nati nisa wadi gaanak deelanm mokekwat ganne naa sslt unlimited or starlink gannawa salli tiyena un
    ------ Post added on May 2, 2026 at 2:25 PM
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,811
    11,541
    113
    හිතපන් ලංකාවෙට සමාගම් 10ක් ආවොත් සමාගම් 10ටම පාරවල් වල කේබල් එලන්න වෙනවානේ. මේක හොද දෙයක්.. එකෙක් අරන් අනික් එකාට දෙනවා
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,433
    8,192
    113
    godak microwave.
    tikak SLT fibre.
    dialog wagema hutch ekath ungen ayin unoth hodayi. government ekata hoda message ekak eka.
    mama kiyanne Lankawe 80% fiber undersea cable own by SLT and few Dialog. SLT eken lease karala Hutch fiber denawa atte
     

    shepard1500

    Active member
  • Apr 9, 2025
    203
    172
    43
    mama kiyanne Lankawe 80% fiber undersea cable own by SLT and few Dialog. SLT eken lease karala Hutch fiber denawa atte
    nope.
    SLT cable 3i. dialog 2i. hutch 1i. lankawata labena capacity wenas. exact values danne na.eth dialog capacity wadi.
    SLT ekath dialog use karanawa dialog ekath slt use karanawa. hutch SLT ewath use karanawa.
    e segment eke market share eka 50%+ dialog dan.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,433
    8,192
    113
    nope.
    SLT cable 3i. dialog 2i. hutch 1i. lankawata labena capacity wenas. exact values danne na.eth dialog capacity wadi.
    SLT ekath dialog use karanawa dialog ekath slt use karanawa. hutch SLT ewath use karanawa.
    e segment eke market share eka 50%+ dialog dan.
    RankOwnerApprox. Number of Cable Systems
    1Sri Lanka Telecom5-6+
    2Dialog Axiata2
    3Lanka Bell1

    SLT participates in or controls access to several high-capacity modern systems, especially:


    • SEA-ME-WE 5
    • SEA-ME-WE 6 (new generation, very large capacity)
    • Bharat Lanka Cable
    • Legacy SEA-ME-WE systems still in use for some traffic
     

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    available areas naha ban
    oita wada areas available dialog fiber
    ඩයලොග් එකෙන් දෙන්නේ WTTx. උන් ඒක පාරිභෝගිකයින්ට කෙලින්ම කියන්නේ නැහැ. https://dialog.lk/home-broadband/fibre
    ඉතිං කේබල් වලින් ගෙදරටම දෙන SLT වගේ සමාගම් එක්ක සංසන්දනය කරන්න එපා. ඇත්තම කතාව චන්ද්‍රිකා වලින් අන්තර්ජාල පහසුකම් දෙන අයටවත් හැප්පෙන්න බැහැ.

    WTTx (Wireless-To-The-x) කියන්නේ කේබල් එලන්නේ නැතිව 4G/5G මත පදනම් වෙලා "ෆයිබර් වගේ" අත්දැකීමක් දෙන සේවාවක්. කාලගුණේ නිසා, කුළුණට සම්බන්ධ වෙන අය වැඩි වෙනකොට වේගෙ අඩුවෙන, සංඥා අඩුවෙන ප්‍රශ්න වගේ ඕකටත් 4G/5G වල තියන ප්‍රශ්න ටික ඔක්කොම තියනවා. පහුගිය කාලයේ කුළුණු වල ජෙනරේටර්, බැටරි නෑ කියලා බැන බැන හිටිය එවුන් දැන් හැසිරෙන හැටි. 😄
     
    Last edited: