ඉන්දියාවේ ක්‍රමානුකුල ලිඛිත ඉතිහාසයක් නෑ නේ .එතන කොහොමත් ගැටලුවක් තියෙනවා. ශිෂ්ටාචාර නොතිබිලා නෙවෙයි විජය එන්න කලින්. පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා.
ඔය පොත් අවුරුදු 7500ක් පරණයි කිව්වට ලියලා තියෙන්නේ ක්‍රි පූ 7,4 වගේ කාලේ ලියැවිලා තියෙන්නේ. එක්කෝ පිටපත් කරලා නැත්තං කටපාඩමින් ආව ඒව. පස්සේ කාලෙත් දේවල් එකතු වෙලා තියෙන්නේ ඇති.
ඔතන අවුරුදු වලට වඩා පොයින්ට් ඒක සිංහල ද්විපය රාවණ ලංකාව දෙකක් විදියට සදහන් වෙන එක.
පද්මාවති කවි වලත් එහෙම වෙනම ලියලා තියෙනවා කියනවා.
ලංකාවේ මුලාශ්‍ර වලින් තමයි හදාගෙන තියෙන්නේ ගොඩක්
