සිංහල ද්වීපය නම සදහන් වෙලාම අවුරුදු 7500ක්

dilann

Well-known member
  • Jul 6, 2018
    66,671
    165,150
    113
    එකමත් එක රටක
    එතන කොහොමත් ගැටලුවක් තියෙනවා. ශිෂ්ටාචාර නොතිබිලා නෙවෙයි විජය එන්න කලින්. පුරාවිද්‍යා සාක්ෂි තියෙනවා.

    ඔය පොත් අවුරුදු 7500ක් පරණයි කිව්වට ලියලා තියෙන්නේ ක්‍රි පූ 7,4 වගේ කාලේ ලියැවිලා තියෙන්නේ. එක්කෝ පිටපත් කරලා නැත්තං කටපාඩමින් ආව ඒව. පස්සේ කාලෙත් දේවල් එකතු වෙලා තියෙන්නේ ඇති.

    ඔතන අවුරුදු වලට වඩා පොයින්ට් ඒක සිංහල ද්විපය රාවණ ලංකාව දෙකක් විදියට සදහන් වෙන එක.

    පද්මාවති කවි වලත් එහෙම වෙනම ලියලා තියෙනවා කියනවා.
    ඉන්දියාවේ ක්‍රමානුකුල ලිඛිත ඉතිහාසයක් නෑ නේ .
    ලංකාවේ මුලාශ්‍ර වලින් තමයි හදාගෙන තියෙන්නේ ගොඩක්
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    ඉන්දියාවේ ක්‍රමානුකුල ලිඛිත ඉතිහාසයක් නෑ නේ .
    ලංකාවේ මුලාශ්‍ර වලින් තමයි හදාගෙන තියෙන්නේ ගොඩක්
    ඔය මහා භාරතයේ, රාමායණයේ එහෙම තියෙන කොටස් වල තමා ඔව්ව තියෙන්නේ. ඒව සාහිත්‍යය. ඔතන වෙන්න පුළුවං තව දෙයක් තියෙනවා. මේ රට දිහා බලාගෙන ලංකාව කියලා දූපතක් fiction එකට ගෙනාව වෙන්නත් පුළුවන්. ලංකාව කියන්නේ දූපත කියන ඒකනේ.

    ඉන්දියාවක් කියලා රටක් ඇත්තටම තිබිලා නෑ කවදාවත්. ඔය සුද්ද එකතු කරලා දුන්න එකනෙ.

    අවුරුදු 8000ක් නෙවෙයි 100000ක් වුනත් මොකද?
    මම නං හොයන්නෙ ඉගෙන ගන්න ආස නිසා.
    ------ Post added on May 2, 2026 at 7:15 PM
     
    paddypower

    Well-known member
  • Nov 2, 2023
    1,419
    2,148
    113
    අපිට කියලා මහා බාරතේ ප්‍රමොට් කරගන්න හඩන්නේ.
     
    • Like
    Reactions: NRTG

    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    hindu epics wala tiyenne indiawe idan 100 yoganas kiyalane e kiyanne 800km wage athakin.maldives hariye nattan ita tikak pahalin

    Methanadi upakalpanaya karannee Indiawee desha seema avurudu 7000 kata kalinuth ada thiyena seemawama kiyala. (Pork strait eka) -- Eeka ehema kiyala hitana eka kochchara tharkikada? Mokada Indiyawee seema avurudu 70 kata kalinuth venas una India-Pakistan ven unata passee...

    Aneka, "yojana" kiyana vachanee saha eekee niveradi diga gena anumana karanakota uda prashnayama enna puluvan.

    Edaa, Indiawee pahala kotasa Ravana raju yatathee tibuna kiyala hituwoth, oya 800km dura hari needa?
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,698
    66,926

    hanuman indiawe idan penna dura kiyalane kiyanne. loku change ekak nattan danata yogana km convert durata watenne maldives palleha hariye. but ram setu palamath 100 yoganas kiyanwa.ehema gathoth yojana kiyanne podi durak.enan lankawama tamai.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,904
    99,191
    113
    hanuman indiawe idan penna dura kiyalane kiyanne. loku change ekak nattan danata yogana km convert durata watenne maldives palleha hariye. but ram setu palamath 100 yoganas kiyanwa.ehema gathoth yojana kiyanne podi durak.enan lankawama tamai.
    Ram sethu කියන්නේ ඔය චූටි කෑල්ලද?
     
    • Like
    Reactions: NRTG

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,265
    5,337
    113
    Panadura
    2.jpg

    1.jpg
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    353
    63
    Gampaha
    • Like
    Reactions: NRTG

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,921
    1
    28,144
    113
    අනුරධාපුරයෙත් තියෙනවා. මගක් කරගෙන ගිහින් ඇත ඇරලා තියෙන්නේ. මම ඒ සයිට් එක වහන දවස් වල එතනට ගියා. සල්ලි නෑ කියලා කිව්වේ. ඉන්දියාව නැවැත්තුවා කියලා කතාවකුත් තිබ්බ. දැන් ආයේ පටන් ගෙනද දන්නේ නෑ ලඟදි update එකක් නෑ ඒ ගැන. 🤷
    අනුරාධපුර අඩි 30ක් විතර යටින් තියෙන පැරණි නගරයේ කැණීම් කරපු site එකද?
     
    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    1,689
    2,506
    113
    43
    Wakanda
    ආ ඒක තමයි ඇමරිකාව ලංකාව දියුනු වෙනවට ඉරිසියා කරන්නෙ
     
    • Wow
    Reactions: NRTG