HI Bros ,REMOTE ජොබ් එකක් හොයාගන්න හැටි කියපන් කෝ

china ura

Member
Apr 15, 2026
22
9
3
REMOTE ජොබ් එකක් හොයාගන්න හැටි කියපන් කෝ , software dev එකක් හොයන්නේ
 

infernocus

Well-known member
  • Jul 8, 2025
    2,473
    4,931
    113
    Remote ම දිගට කරන්න බෑ සොන්නලු
    සතියට දවසක් වත් යන්න තියන එකක් හොයාගනිං නැත්තං ගෙදරටම හිරවෙලා එපා වෙනවා

    මම සතියට දවසක් යන්න තියන එකක හිටියෙ. යන දවස පට්ට ආතල් එකේ හිටියෙ
    මේ මාසෙ ඉඳන් ෆුල් Remote කරා දැන් එපා වෙලා ඉන්නෙ
     
    • Like
    Reactions: acryan

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,137
    8,516
    113
    Try krl balanna. Awot cv ekata hodai aai lankawe ekkt apply karaddi. Mata lankawe aya epa une mehe iddi sales okkoma karannath oone technical un. Man dan remote nisa technical wada tika time frame ekaka gedrt wela karanna thiyenne. Mona baila unath wfh karana ekata pattama loku deyak remote jobs