මම සිද්ධාර්ථ වගේ අලුතෙන් ආගමක් හදනව . .උබට ආගමක් තියෙනවනම් ආගම් ගැන කතා කරමු
??ඕනවට වැඩිය අල්ලගන්න එපා බන් .. එතකොට දැන් උබට ඔය වෙලා තියනව වගේ තරහ එනව
උබට මේ වෙලේ මාව හම්බුනොත් , ...........
නිරගමික සීන් එකේ නේද? උපන් ආගම මොකද්හ?මම සිද්ධාර්ථ වගේ අලුතෙන් ආගමක් හදනව . .
උබ කැමති නම් වරෙන් .
ඔය පරණ තිබ්බ ආගම් මට සෙට් නෑ බන් සිද්ධාර්තට වගේම .
මොකද කියන්නේ ?
ප්ස්වාහ මහණුන්ගේ වැඩේ උබ කරනවද මට ආවතේව කරල??
සිද්ධාර්ථ නිරාග්මික සීන් එකේ ද හිටියේ ??නිරගමික සීන් එකේ නේද? උපන් ආගම මොකද්හ?
ඔව් එක අතකින්.. හැබැයි අවබොද කර ගත්තා.. නැද්ද?සිද්ධාර්ථ නිරාග්මික සීන් එකේ ද හිටියේ ??
ඉපදෙද්දී ආගමක් කොටලා තිබ්බේ නෑ ..උපන් ආගම මොකද්හ?
මොලයක් අරන් ඉපදුනා.. ඒ මොලේට තේරුනා.. උබට ?ඉපදෙද්දී ආගමක් කොටලා තිබ්බේ නෑ ..
පිප්පියක් නම් තිබ්බ ..
උබ ඉපදෙද්දී ආගමකුත් අරන් ද එලියට ආවේ ?
සිද්ධාර්තට පුලුවන් නම් මට බැරි ඇයි ?ඔව් එක අතකින්.. හැබැයි අවබොද කර ගත්තා.. නැද්ද?
මට ඉපදුනාට පස්සේ ඉගැන්නුවා . මොලේට තේරුනාම බොරු වැඩක් කියලා අත ඇරල දැම්මා .මොලයක් අරන් ඉපදුනා.. ඒ මොලේට තේරුනා.. උබට ?
ඔව් උබ දැන් ප්‍රත්යක්ශ්යෙන් දැන ගත් දේවල් මොනවද ඉතින්..සිද්ධාර්තට පුලුවන් නම් මට බැරි ඇයි ?
සිධාර්ථ උබ කියන විදියට නිරාග්මික නම් උබල ඇයි මේ හැම දේටම නිරාගමික නිරා ගගා බනින්නේ ???
ප්‍රත්ක්ෂ කියලා දේවල් නෑ .ඔව් උබ දැන් ප්‍රත්යක්ශ්යෙන් දැන ගත් දේවල් මොනවද ඉතින්..
තනිකර කතන්දර . කිසි ප්‍රයෝගික ව පෙන්නන්න පුලුවන් කමක් නෑ .මොකද්හ කරමය කරම පල.. පටිච්ච සමුප්පදය වගෙ දේවල් ගැන උබේදැනුම???
ඒ කියන්නේ උබ උග්‍ර බහුතික වාදියේක්.. කාලයක් මමත් ඔඉහොම වෙලා හිටියාප්රත්ක්ෂ කියලා දේවල් නෑ .
ආගම් කියලා ප්‍රයෝගික නැති , කියන උන්ටවත් කියන දේවල් කරගන්න බැරි ෆැන්ටසි ටිකක මිනිස්සු අතරමන් කරල සල්ලි හම්බකරන බිස්නස් එකක් තියනව කියලා අවබෝද කරගෙන තියනව .
උබ මොකෙක් හරි වෙලා ඉන්න ඇති . . ඒ මම නෙවෙයි .ඒ කියන්නේ උබ උග්‍ර බහුතික වාදියේක්.. කාලයක් මමත් ඔඉහොම වෙලා හිටියා
මම කාලයක් ඕවා කියෙව්වා .. පස්සේ තේරුණා තේරුමක් නැති දේවල් කියලා .මම උබට ආරදනා කරනවා මගේ උග්‍ර භතිකවාදය නැති කරපු පටිච්ච පමුපාදය කියවනන් කියල.. (කියවන්න කියන්නේ තියෙන්නේ එකම මාර්ගය එච්චරයි) එදාට උබත් වෙනස් වෙයි.. හැබැයි ආගම් ගැන මිනිස්සුන්ට විවිද මත තියෙනවා.. ඒවට ෆෝටම් වල එලිපිට තමන්ගේ චූන් එක නිසා ගරහන්න එපා.. මම බෞද්හ හැබැයි මම රාමසාන් වලට මගේ යාලුවොන්ර විශ් කරන්ව.. ඒවා සංස්ක්‍රිතිකයි.. තර්ක ඉවරයි..
උබේ හිස්ට්යේ තියේන්නේ බුද්දාගම ගැන පරශ්න( නෑ හාමුදුරු වරු ගැන පරශ්න ) ඇයි ඒ?මම කාලයක් ඕවා කියෙව්වා .. පස්සේ තේරුණා තේරුමක් නැති දේවල් කියලා .
උබ පටිච්ච සමුප්පාදය කියෙව්වට නිකන්ම පොඩි දේටත් අවුල් යන්නේ ඕනවට වඩා තදින් අල්ලාගෙන ඉන්න නිසා . පොඩි දේටත් ටිපර් වෙන්ව හිත අවුල් යනවා .
මම ආගමකට ගරහුවේ නෑ . හමුදුර්ව්න්ගේ වැරදි කිව්වම උබ ඒවා ටික අරගෙන බුද්දාගම කියන මල්ලේ දාගෙන මට බනිනව .