රනිල්ගෙ නිර්පාක්‍ෂික කැම්පේන් පඩිතුමා

Amith0424

Well-known member
  • Oct 27, 2010
    14,329
    24,536
    113
    ℒ𝓸𝓬𝓪𝓽𝓲𝓸𝓷
    ඇනෝනිමස් හිටියත් කොන්දක් නෑ
    unga bunga confused
    bg,f8f8f8-flat,750x,075,f-pad,750x1000,f8f8f8.jpg
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    එතකොටත් උන් බෝම්බ පුපුරන්න ප්ලෑන් කරනවා කියලා දන්නේ නෑ ලුද o_O

    0fS9XX5.jpeg
    ඔය තෑගී බෙදන්න ආපු එකා මිසක් ඌ ට කැමති උන් නැගිට්ටවල තෑගී දෙන එකක් නෙවෙයි බන් ..
    අනේ මන්ද උබත් .
    ඒ වගේද මනුස්සයෙක් ගැන කොච්චර දේවල් හොයල ද පක්ෂෙක ජාතික ලැයිස්තුවට දාන්නේ .
    අනුර බබා . . ෂුවර් එකට අරු දෙන්න ඇති සල්ලි හොදට !! :rofl: :lol:
     
    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    ඔය තෑගී බෙදන්න ආපු එකා මිසක් ඌ ට කැමති උන් නැගිට්ටවල තෑගී දෙන එකක් නෙවෙයි බන් ..
    අනේ මන්ද උබත් .
    ඒ වගේද මනුස්සයෙක් ගැන කොච්චර දේවල් හොයල ද පක්ෂෙක ජාතික ලැයිස්තුවට දාන්නේ .
    අනුර බබා . . ෂුවර් එකට අරු දෙන්න ඇති සල්ලි හොදට !! :rofl: :lol:

    2015 වෙද්දී JVP එක දැනගෙන ඉන්න ඕනේ මෙයාල 2019 බෝම්බ ගහනවා කියල හැබැයි 2016 උන්ව ගෙන්නලා සම්මාන දෙන්න හොඳයි. ලොල් පකේ ලොජික් නේ ඒවා. ආණ්ඩුව 97 වතාවක් දැනුම් දෙද්දී පුක් පළ පළ ඉඳලා අන්තිමේ පිපිරුවට පස්සේ 2015 ජාතික ලැයිස්තුව තමයි ප්‍රශ්නේ :rofl:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,972
    167,794
    113
    එකමත් එක රටක
    2015 වෙද්දී JVP එක දැනගෙන ඉන්න ඕනේ මෙයාල 2019 බෝම්බ ගහනවා කියල හැබැයි 2016 උන්ව ගෙන්නලා සම්මාන දෙන්න හොඳයි. ලොල් පකේ ලොජික් නේ ඒවා. ආණ්ඩුව 97 වතාවක් දැනුම් දෙද්දී පුක් පළ පළ ඉඳලා අන්තිමේ පිපිරුවට පස්සේ 2015 ජාතික ලැයිස්තුව තමයි ප්‍රශ්නේ :rofl:
    නිකන් පාඩුවේ ඉන්න උබ බෝම්බ පුපුරගන්නේ නෑ බන් .
    උන් අත්න්වාදී උන් කියලා කොහොමත් දැනගනන් ඕනේ .

    2015 නෙවෙයි බන් 2018 දීත් ඔය නානා JVP meeting වල ඉන්නව :rofl:

    up
    ------ Post added on Jan 12, 2025 at 8:15 PM