උබට මෙහෙම දෙයක් උනොත් මොකද කරන්නේ? ගාර්ට්මෝර් TUKTUK Ponnayo

topkollek

Well-known member
  • May 22, 2014
    43,616
    1
    57,738
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    mehema case ekak tynewa. police penillak demma nam uta geyak aran ohbe padinchi wela owata uttara denna yanna wenawa. meka ehe ekakuth neweine
    මිනිස්සුන්ට නීතිය ක්‍රියාත්මක වෙන්නෙ නැතිවෙයි කියන සැකය තියෙනවා. ඒත් පැමිණිල්ලක් නැත්නම් ඕව පොලිසියෙන් හොයන්නෙ නෑ
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,035
    113
    Kotahena
    mehema case ekak tynewa. police penillak demma nam uta geyak aran ohbe padinchi wela owata uttara denna yanna wenawa. meka ehe ekakuth neweine
    Policeyen පැමිණිල්ලක් දාන්න යද්දි අහන්නෙ
    ඔයාගෙ ගම කොහෙද කියල

    Mirihana hari කොහෙ hari කිව්වොත් aah එහෙනම් මෙක දාන්න ඕනෙ Mirihana policeye. අපිට පැමිණිල්ල බාරගන්න බැහැ.

    මිරිහාන ගියාම:
    මේ සිද්ධිය උනේ කොහෙද?
    ඇල්ල.
    Ah එහෙනම් මෙක දාන්න ඕන ella policeye.
    අපිට බාරගන්න බැහැ.

    ඔය වගේ hukana කතා කියනවා එපා වෙනකං
     

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,988
    10,540
    113
    ඕක නිසා තමයි මචං පොලිසියේ යාළුවෝ හදා ගන්න ඕනෙ. කෙලින්ම යිශ් දාලා ඇතුළලට දැම්මැකි. පොලීසියයි පංසලයි එක්ක ඉන්නම ඕනෙ.
    පංසල mokatada machan ?
     
    • Love
    Reactions: Psiko

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    6,668
    12,859
    113
    35
    Spain
    ඒ වගේ කැරියන්වනම් මරන්න ඕනි! :growl:
    ඔවු මරන්න ඕනි!, හැබැයි බන් වාහනේ පේන්න බෑග් තියල යන එක මහා මාරි මෝල් කමක්. එතකොට කුඩ්ඩො වීදුරුව බිඳලා බෑග් උස්සනවා.

    wahale spoiler gahana adu kule thambi pakayo
    හැබැයි කොරොල්ලා 2 වගේ එකක් ඔහොම ස්පොයිලර් ගහල පොඩි මොඩ් ටිකක් කරලා කැත නැතිව අරන් යන්න පුළුවන්.
    ------ Post added on May 5, 2026 at 3:26 PM
     
    • Like
    Reactions: Psiko

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,688
    8,035
    113
    Kotahena
    ඕක නිසා තමයි මචං පොලිසියේ යාළුවෝ හදා ගන්න ඕනෙ. කෙලින්ම යිශ් දාලා ඇතුළලට දැම්මැකි. පොලීසියයි පංසලයි එක්ක ඉන්නම ඕනෙ.
    Policeye wesige puthala හදන්න ගියහම adu kule ballonwa ගෙන්නලා unta kanna denna ona බොන්න denna ona. අප්පිරියා නැද්ද perethayo වද්ද ගන්න
     

    6h057

    Well-known member
  • Nov 19, 2024
    2,301
    2,196
    113
    Tokyo, Japan
    swerve GIF


    Jokes aside: expose them on social media
     

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,528
    5,471
    113
    Colombo



    උබ මුන්ගෙන් පලිගන්න ප්ලෑන් එක මොකක්ද?

    වෙස් වලාගේන පලයන් ආයේ ඒ පැත්තේ ඒ තුන වීල්ම ගනින් උඩට යන්නද කොහෙද නේද උඹ කියල තිබ්බේ...රායිට්ට්ට්ට් දැන් වඩේ...ගනින් පේපර් කටර් ඇතුලේ ඉන්න ඔක්කොම...රියුදරාට ට්‍රිගර් නොවෙන්න කපපල්ලා ඇතුලේ සේරම....ලාබයි පහසුයි....උන් උඹලට කැරි වැඩ නම් කරේ උඹලා ස්තෝත්‍ර කියල වැඩක්ද?
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,976
    34,408
    113
    වහනයක් නවත්තලා යද්දිත් කැමරාවක් ඔන් කරලා තියලා යන්න වෙලා තියෙන්නේ අද කාලේ